පික්සු හැදෙනව ඔයි මෙව බලනකොට

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පික්සු හැදෙනව ඔයි මෙව බලනකොට

    මොන්ගල් ආගම් කාරයෝ කරන වැඩ:rofl::rofl::rofl::baffled::angry:

    මෙ නිවුස් එක එසියන් මිරර් එකෙ මම කියෙව්වෙ ..එක දැන් ඩිලිට් කරල
    :D:D:D


    Senseless missionaries send not food and water but bibles as relief

    Senseless-missionaries-send-not-food-and-water-but-bibles-as-relief.jpg


    More than 100,000 paperback editions of Gideon Bibles have arrived in Nepal to provide relief for the millions of Nepalese desperate for help following the devastating 7.8 magnitude earthquake that has struck the country. But the jet loaded with skids of boxed Bibles is being called misguided and “dumber-than-dumb-ass” by rescue groups and world governments alike. “Well, isn’t that just a plane-load full of stupid?” said a shocked and annoyed Nepal Prime Minister Sushil Koirala. It is not a surprise to see the evangelical vultures are playing with the life of the people in distress. This is what they do everywhere when people are suffering.

    “We cannot eat Bibles. We cannot use them as shovels.” “Nepal desperately needs food and medicine and equipment and workers not best-seller books.” “If you are praying for Nepal, we thank you,” said Koirala. “But I humbly ask that you also get up and actually do something, donate, encourage others to donate just please do not send us any more Bibles.”

    Wherever disasters happen, the evangelist takes the opportunity to harvest souls. They do not provide food and water or clothes and medicine or shelter to the people who suffer, instead they provide bible and lure and coerce them to convert. Nobody in the world will have this kind of senseless and selfish mentality to exploit the pain and sufferings. The attitude of these evangelists are inhumane and insane.

    The senseless, shameless evangelist sees opportunity in every disaster to harvest souls. It is time for the people to spit on the face of these vultures who are mercilessly exploiting the pain and suffering of the people to convert. The senseless evangelists who are preaching for Jesus, provides help and service to the people in distress only if they accept and convert to Christianity. It is shame for the entire humanity. One can find umpteen numbers of hospitals and other service centres run by missionaries, but none of them are accessible to the poor. They mint money in the name of evangelism. These vultures are to be exposed and isolated.

    Just for soul harvesting evangelist are ready to go to any extend to exploit the sufferings of the people. They preach miracle healing and the preacher reaches out to medical care when in distress. These kinds of false propaganda by the shameless evangelists are to be stopped. Exploitation in suffering should not be permitted. They should be driven out far away. They do not have the right to be in the midst of a civilized society.


    :baffled::baffled::baffled::baffled::baffled::D:D:D:D:D:D:D:D

    සැයු : කිසිම ආගමකට ගැරහිමක්ද නොවේ . මොන ආගමෙ උනත් මොන්ගල් ආගම් කරයොන්ගෙ ගොන් ආගම් භක්තිය උපහසයට ලක්කිරිමකි sorry ;)
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මොන්ගලයෝ බන්, කන්න නැති එකාට bible එකක් දීලා හරි යනවද
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මිනිස්සු අන්ත අසරණ වෙලා ඉන්න මොහොත වාසියක් කරන් කරපු මේ වැඩේ හෙලා දකිමි..:angry::angry::angry::angry::angry:
    මේක නම් හරිම පුදුම ලෝකයක්ම තමා..
     
    Jan 24, 2013
    275
    63
    0
    මොන්ගලයෝ බන්, කන්න නැති එකාට bible එකක් දීලා හරි යනවද

    උන්ට ඇති මොංගල් එකක් නැ. ඔය ඉතින් ආගම් ප්‍රචාරණේ තමයි . ඔව්ව සේරම අර ලෝකෙ පුංචිම රටෙන් තමයි plan කරන්නේ. අපි නොදන්න බයිබලේ. කාලකණ්ණි. තව ප්ලේන් එකකින් අල්ලාහ් ගෙ පොතත් එයි :rofl:
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    නොබෙල් සාම තෑග්ගත් හම්බුන තෙරේසා මව්තුමියත් කලේ මරණාසන්න රෝගීන්, දුගී දරුවන් ආදීන් බෞතීස්ම කරමින් රෝගීන් කතෝලිකයන් ලෙස මියෙදෙන්නට හා දුගී දරුවන් ඇයගේ ආගමට බලෙන් හරවා ගැනීම බව කොහෙද කියල තිබ්බා...:yes:
     
    Jan 24, 2013
    275
    63
    0
    නොබෙල් සාම තෑග්ගත් හම්බුන තෙරේසා මව්තුමියත් කලේ මරණාසන්න රෝගීන්, දුගී දරුවන් ආදීන් බෞතීස්ම කරමින් රෝගීන් කතෝලිකයන් ලෙස මියෙදෙන්නට හා දුගී දරුවන් ඇයගේ ආගමට බලෙන් හරවා ගැනීම බව කොහෙද කියල තිබ්බා...:yes:

    එයා පල නොකියා පලා බෙදුවා. කවුරුත් එකයි. ආගම් ප්‍රචාරණය