පිඟන්

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    රාත්‍රි කෑමෙන් පසු එක් නිවෙසක දරුවෝ ආලින්දයේ සෙල්ලම් කරමින් සිටියෝ ය. ටික වේලාවකින් මහා ශබ්දයක් නඟමින් පිඟන් බිඳී යනවා කුස්සිය පැත්තෙන් ඇසුණි.
    :baffled::baffled:

    “අනුමානයක් නෑ. පිඟන් ගොඩ බිම වැටෙන්න ඇත්තේ අම්මගෙ අතින්.” එම ශබ්දය නැඟුණු දෙසට හොඳින් කන්දී සිටි දියණිය කීවාය. :rolleyes:

    “දකින්නෙත් නැතුව ඔයා කොහොමද මෙතන ඉඳගෙන හරියටම කියන්නේ, ඒ අම්මයි කියල” පුතා ඇසුවේ තරමක විමතියකිනි. :oo::oo:

    “ඔයාට ඒ ටිකවත් තේරෙන්නෙ නැද්ද අය්යේ. පිඟන් බිඳුණේ තාත්තා අතින් නම්, ඒ එක්කම චටාස් ගාලා සද්දෙකුත් ඇහෙන්ඩ එපායැ. කෝ එහෙම සද්දයක් ඇහුණේ නැහැනෙ” දුව පිළිතුරු දුන්නා :D:D:yes::yes:ය.
     
    • Like
    Reactions: Chooty malli

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    දකින්නෙත් නැතුව ඔයා කොහොමද මෙතන ඉඳගෙන හරියටම........................???? :lol:
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    maaaxxxxxxxxxxxaaa ban uba apiwa hinassanawa neda elakiri eke hodatama uba niyama andare kenek ban eka eka thanks