පිටකවරෙ අමු (හෙ#) සින්දුව 😂

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පොන්න සින්දු, රස්තියාදුකාරයො වීරයො කරනවා. ඕවා අහලා තමයි ඒලෙවල් කෙල්ලො කුඩ්ඩොත් එක්ක යාලුවෙන්නෙ.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    කොහොමද ඔය සින්දුව කියද්දී රනිලා නට නට ස්ටේජ් එකට ආවනම්....
     
    • Haha
    Reactions: residue