පිටකොටුවේ ගනිකාවෝ ලාබයි ලාබයි ලාබයි

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොරලුගොඩ මහතා;13927314 said:
    ''බොරලුගොඩ මහතා ++ මගේ රෙප් පවර් එක 2ඉ මචන් තාම..ඒත් රෙප් කපන් පුරුදු මට නැ''


    උඩ කියපු විදිහට රෙප් දුන්නා මචන් ඌට..:cool::cool:
    nice way 2 proof machan...++
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    matanam me wage athdakim tiynwa pettahwala wagema nugegoda,maharagama,boralasgamuwa pattet!! :D
    pettahwaladai dawasak techncl junctn ekedi broker kenekuth set una!! :D

    අනේ අම්මෝ උඹත් මාර පොරක් නේ බන්
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මටත් මරු වැඩක් උනා මීට අව්රුදු 2 කට විතර කලින් පිටකොටුවෙදී . යාලුවෙක් එක්ක උගේ ගමේ යන්න ලෑස්ති වෙලා බදුල්ල bus පෝලිමේ හිටියා රෑ 10 ට විතර. අව්රුදු 35 - 40 වගේ ගෑනියෙක් පෝලිමේ හිටපු එක එකා වටේ කටුකුටු ගගා ඉන්නව දැක්කා . සමහරු බැන්න . මටත් තේරුණා seen එක. අන්තිමට මෙකි අපි දෙන්න ළඟට ඇවිත් "අය්යෝ මල්ලි නිකම් තියෙනෙ එකනේ . රුපියල් 250 ක් දෙන්න " කිව්වා. :lol::lol: bus එකක් ගහපු නිසා යන්තන් shape උනා .
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මටත් මරු වැඩක් උනා මීට අව්රුදු 2 කට විතර කලින් පිටකොටුවෙදී . යාලුවෙක් එක්ක උගේ ගමේ යන්න ලෑස්ති වෙලා බදුල්ල bus පෝලිමේ හිටියා රෑ 10 ට විතර. අව්රුදු 35 - 40 වගේ ගෑනියෙක් පෝලිමේ හිටපු එක එකා වටේ කටුකුටු ගගා ඉන්නව දැක්කා . සමහරු බැන්න . මටත් තේරුණා seen එක. අන්තිමට මෙකි අපි දෙන්න ළඟට ඇවිත් "අය්යෝ මල්ලි නිකම් තියෙනෙ එකනේ . රුපියල් 250 ක් දෙන්න " කිව්වා. :lol::lol: bus එකක් ගහපු නිසා යන්තන් shape උනා .
    :shocked:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    habai mcn dan 1990 ganan wala ipaduna kello daganna gemak ne,
    eka nisa oya wage chater, mahata badu gahanne mokatada ?
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,675
    8,916
    113
    kandy
    මාත් කොටුවේ ඔහොම උන් දැකල තියනවා බන්..උන්ට කිසිම බයක් නැ පොලිසියට මාට්ටු වෙයි කියලා..

    රේප් දෙන්න බැ ලු
     
    Last edited:

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    කොටුවේ ඉන්න උන් නම් දැක්ක ගමන් අදුරගන්න පුළුවන් . උන් එක්ක යන්නේ ඉතින් කොටුවේම චාටර් වෙන උන් තම , සමහර උන්ව දැක්කම අප්පිරියයි . මාත් හැමදාම හිතන දෙයක් තමා රටේ මොන නීතියක් තිබුනත් උන් කිසි අව්ලක් නැතුව තමන්ගේ වැඩේ කරන ඉන්නවා

    උන් ඒ තත්වෙට වැටුනේ ඇයි කියල හොයල එකට පිලියමක් යොදන්න පුළුවන් නම් හොදයි , ඒත් මේ සමාජයේ ඒක ප්‍රාර්ථනාවක් විතරයි .
    :(
     

    Night Fury

    Member
    Nov 16, 2012
    229
    28
    0
    Computer එක ඉස්සරහ.
    අම්මෝ... උබ ගණිකාවෝ පස්සේ research කරන්න ගිහින්. ඔය ගෑනු අයිති ගැන්සියට එහෙම අහු වුනොත් මොනාවන් මොනවා වෙයිද දන්නේ නැහැ. අයේ ඔය වැඩේ කරන්න යන්න එපා. තෝව අල්ලලා කොලුකරයන්න්ට විකුණයි. :lol::lol:
    මමත් 2 පාරක් ගණිකාවන් විසින් ටෝක් වී ඇත.:baffled: හැබැයි උන් 2නම 20-30 අතර.:P
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    බොරලුගොඩ මහතා;13926622 said:
    උඹ ලග සල්ලි තියනවනේ බං.. ඒ නිසා මේ වගේ වැඩවල්ට උදව් වෙය් කියලා ගණින් කෝ SIII එකක්.. එතකොට අපිටත් මේවා බලාගන්න පුලුවන්නේ බං.. නැද්ද මම කියන්නේ?? :cool::cool:
    Patta toka machan.. muge hena kebara thiyenne.. :lol::lol: dan kollata kotu 2i... :cool:
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    dan hoda mattame pros la colombo wala oya wage inne na neda?issara num kolpity patthe hitiya hawasata...mc eke num hitiya gaman ekak dekak lobby eka hariye innawa dakala thiyenawa..ewath Korean ewa
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මටත් ඔය එක්පීරියන්ස් එක තියනවා. මෙලෝ රහක් නැතිකට්ට කලූ මිටි ගෑනියෙක් ඇවිත් දවසක් මාර ඇනයක් උනා.. චාටර්. ඕකුන් එක්ක ගියපු සමහර එවුන් ඇදුම් නැතුව ආපහු ඇවිත් තියෙන්නෙ. සොරිම තමා :dull::dull: