යාලුවනෙ, මගෙ නෑදෑ කෙනෙක් ඉන්නවා හොඳට ඒ ලෙවල්ස් පාස්, කැම්පස් ඩිග්රී එකත් ෆස්ට් ක්ලාස්. පොර ක්ලාස් කරනවා පොඩියට, ඒ ලෙවල් කෙම් ඇන්ඩ් අප් ටු ඕ ලෙවල් මැත්ස්. මිනිහට බැරිද පිට රට අයට උගන්වන්න? හොඳ ප්ලැට්ෆෝම්ස් තියෙනවද පාට් ටයිම් ටියුටරින්ග් කරන්න පුලුවන්? රෙකමන්ඩේශන්ස් තියෙනව නම් ඉතාම ස්තූති වන්ත වෙනවා.
@hodakolla matath bump ekak denawda?
@hodakolla matath bump ekak denawda?
Last edited: