පිටරටින්_උදව්වක්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පිටරටින්_උදව්වක්

    පිටරටින් උදව්වක් . . .

    එලකිරි එකේ පිටරට ඉන්න යාළුවන්ගෙන් පොඩි උදව්වක් ඔනේ, මම The Impossible කියන ෆිල්ම් එක Download කරගත්තා. එක Win RAR ෆයිල් එකක් Extract කරන්න Password එකක් ඉල්ලනවා, පිටරට ඉන්න කෙනෙකුට Password එක ගන්න පුළුවන් මම හිතන්නේ.


    Go to this url to get the password to be able to open the file! This is made for security purposes.

    -Get the password in less then 80 seconds by completing a veyr short survey
    -Totally Safe

    This is the link, below. Copy and paste it into your browser

    ############################

    https://bitly.com/isohuntverifier

    ############################
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    3465jjk.png


    මේ මගුල මෙච්චරමයි මචන්:eek:.මෙයිට වැඩිය මොකුත් වෙන්නෙ නෑ:(.දැන් හුඟක් වෙලා:growl:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අපෝ චතු චාටර් බං.. මම හිතුවා උබ ඔය මගඩි මේ වෙනකොට දන්නවා කියලා.. එහෙම එකක් නෑ අපිටත් ඕක එනවා ඒ විදිහටම කරන්න තියෙන්නේ එෆ් යූ සී කේ යූ කියලා ඒක මකලා දාලා වෙන එකක් බාහං.. මම දන්න විදිහට තාම ඉම්පාසබල් හොද කොපියක් ආවේ නෑ. .තව සතියකින් එයි...
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපෝ චතු චාටර් බං.. මම හිතුවා උබ ඔය මගඩි මේ වෙනකොට දන්නවා කියලා.. එහෙම එකක් නෑ අපිටත් ඕක එනවා ඒ විදිහටම කරන්න තියෙන්නේ එෆ් යූ සී කේ යූ කියලා ඒක මකලා දාලා වෙන එකක් බාහං.. මම දන්න විදිහට තාම ඉම්පාසබල් හොද කොපියක් ආවේ නෑ. .තව සතියකින් එයි...

    එල එල එහෙනම් ඔන්න ෆයිල් එක ඩිලීට් කලා, උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.