ape deyyo dan 2 yr idala use karanneyotube Revanced....![]()
ow mata uneth December walagiya aurudde aga wage oya seen eka detect karala kelewwa mage eka. mama hadala thibba eka lankawedi card details daala ,lankawe heduwe. passe une mama inne hadapu rate (|tv, mobile dekema use kala) neme kiala disable kala. mata mathaka ne e error eka. eka godak unta wela thibba giya aurudde aga![]()
මාත් කලින් Vanced පාවිච්චි කර කර ඉඳලා ඒක වැඩ නැති උනාම Revanced වලට මාරු උනා. අඩෝ මගේ නම් අප්ඩේට් වෙනවා නේ බන් සුපිරියටම. මේ ඊයෙත් අප්ඩේට් එකක් ඇවිල්ලා තිබුනා.ape deyyo dan 2 yr idala use karanne
update enawa dan horayi
මාත් කලින් Vanced පාවිච්චි කර කර ඉඳලා ඒක වැඩ නැති උනාම Revanced වලට මාරු උනා. අඩෝ මගේ නම් අප්ඩේට් වෙනවා නේ බන් සුපිරියටම. මේ ඊයෙත් අප්ඩේට් එකක් ඇවිල්ලා තිබුනා.![]()
okath da gathha mekath pattaමචන්. ඕක නෙමෙයි.
https://vanced.to/revanced-manager
මෙන්න මේක පාවිච්චි කරලා බලපන්කෝ.....
Ne yako mn lankawe inne10USD nedda bn; rata idala ubalata; wtf