පිටරට ඉදන් youtube premium

rejectzion

Active member
  • May 14, 2011
    541
    237
    43
    මමත් ලංකාවට ආව වෙලාවෙ ලංකාවෙ කාඩ් ඩීටේල් දීලා ලංකාවේ ප්‍රයිස් එකට ප්‍රිමියම් දාගත්තා. මාස 6ක් කිසි අවුලක් නැතුව වැඩ කලා. ඊට පස්සෙ YT එකෙන් දැන් ඉන්න රටේ ප්‍රයිස් එකට රීනිව් කරන්න කියල update උනා. renew නොකලම deactivate උනා.

    giya aurudde aga wage oya seen eka detect karala kelewwa mage eka. mama hadala thibba eka lankawedi card details daala ,lankawe heduwe. passe une mama inne hadapu rate (|tv, mobile dekema use kala) neme kiala disable kala. mata mathaka ne e error eka. eka godak unta wela thibba giya aurudde aga :(
    ow mata uneth December wala
    ------ Post added on Feb 28, 2026 at 10:49 AM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ape deyyo dan 2 yr idala use karanne
    update enawa dan horayi
    මාත් කලින් Vanced පාවිච්චි කර කර ඉඳලා ඒක වැඩ නැති උනාම Revanced වලට මාරු උනා. අඩෝ මගේ නම් අප්ඩේට් වෙනවා නේ බන් සුපිරියටම. මේ ඊයෙත් අප්ඩේට් එකක් ඇවිල්ලා තිබුනා. :unsure:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මාත් කලින් Vanced පාවිච්චි කර කර ඉඳලා ඒක වැඩ නැති උනාම Revanced වලට මාරු උනා. අඩෝ මගේ නම් අප්ඩේට් වෙනවා නේ බන් සුපිරියටම. මේ ඊයෙත් අප්ඩේට් එකක් ඇවිල්ලා තිබුනා. :unsure:
    Untitled.jpg


    mata update enne na ne ban