පිටරට ඉන්න අය අවංකව උත්තර දෙන්න 🙂

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මචංලා මං මේක අහන්නෙ පිටරට ජීවත් වන රැකියා කරන ඉගෙනගන්න සැප විඳින කිරියන්ස්ලගෙන් 😍
    මචංලා උඹලට ලංකාවේ අපිව දැක්කම මොකද හිතෙන්නේ ?
    මෙන්න ඔප්ෂන් 👇👇👇👇👇
    .
    1)තොපි පව් කියලා
    2)එහෙම මුකුත් හිතෙන් නෑ
    .
    අවංක උත්තරයක් දීපල්ලා 😁
    මොන සෙද්දක්වත් එහෙම දුකක් හිතෙන්නේ නෑ.
    ලන්කාවේ හිටියත් කොහේ හිටියත් ඕනේ එකෙක් කැමති තමන්ගේ ලයිෆ් එකේ quality එක show off කරන්න.
    ඔය social media වල ලන්කාව ගැන දුක් බයිලා කියලා කරන්නේ ඒක.
    මෙහෙ ගොඩක් උන් මාර බයෙන් ඉන්නේ උන්ට තියන ප්‍රශ්න ලන්කාවේ උන්ට දැනගන්න ලැබුනොත් නවනින්ගිරාවයි කියලා.
    ඒක හින්දා group වල negative comments වැටුනොත් රෙදි උස්සගෙන එන්නෙ.
     
    wlanka

    Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    ලංකාවට එන්න අසායි.රට වටෙ යාලුවො එක්ක රවුම් ගහන්න ආසයි.උන් වෙනුවෙන් වියදන් කරන්න ආසයි.කෑම ජාති කන්න ආසයි.සිංහල අවුරුදු කාලේ ලංකාවේ ඉන්න ආසයි.ආපහු මාසෙන් විතර මෙහෙට එන්න ආශායි🤭😂
     
    • Like
    Reactions: shenat

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මට නම් ආව දවසේ ඉදන් හිතුනේ ලංකාවේ අපි පව් කියලා.. ඒ ඉන්න රට ලංකාවට වැඩ හෝද නිසාම නෙවෙයි. ලංකාවේ තරම් සෞම්‍ය දේශගුණයක් තියෙන, ඇත්තම කිවොත් ජිවත් වෙන්න ඕන කරන හැම හොද පාරිසරික සාධකයක්ම තියෙන රටක් වෙලත් ලංකාවේ ඉදපු, ඉන්න ගොබ්බ දේශපලුවොන්ගේ මරිමෝල් තීරණ නිසා රට විනාස වෙලා තියෙන හැටි මතක් වෙලා..
    Same. ඔය නාකි දේශපාලු, බල තන්හා මෝල් කැ*යෝ හදන්න බෑ බන්. දවසින් දවස ලංකාව විනාස වෙනවා.
    තව අවුරුදු 10ක්වත් යයි ඉන්න මහ හොරු ටික මැරෙන්න. පස්සේ ඉන්න එවුන්ට තව 15ක්වත් කල් තියෙනවා.
     
    • Sad
    Reactions: Pikachupk

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    මට නම් ආව දවසේ ඉදන් හිතුනේ ලංකාවේ අපි පව් කියලා.. ඒ ඉන්න රට ලංකාවට වැඩ හෝද නිසාම නෙවෙයි. ලංකාවේ තරම් සෞම්‍ය දේශගුණයක් තියෙන, ඇත්තම කිවොත් ජිවත් වෙන්න ඕන කරන හැම හොද පාරිසරික සාධකයක්ම තියෙන රටක් වෙලත් ලංකාවේ ඉදපු, ඉන්න ගොබ්බ දේශපලුවොන්ගේ මරිමෝල් තීරණ නිසා රට විනාස වෙලා තියෙන හැටි මතක් වෙලා..
    ATHTHA..... Rata inna eke loku athal ekak naha...
     
    • Like
    Reactions: Pikachupk

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මට නම් ආව දවසේ ඉදන් හිතුනේ ලංකාවේ අපි පව් කියලා.. ඒ ඉන්න රට ලංකාවට වැඩ හෝද නිසාම නෙවෙයි. ලංකාවේ තරම් සෞම්‍ය දේශගුණයක් තියෙන, ඇත්තම කිවොත් ජිවත් වෙන්න ඕන කරන හැම හොද පාරිසරික සාධකයක්ම තියෙන රටක් වෙලත් ලංකාවේ ඉදපු, ඉන්න ගොබ්බ දේශපලුවොන්ගේ මරිමෝල් තීරණ නිසා රට විනාස වෙලා තියෙන හැටි මතක් වෙලා..
    අනිවා බන්. රට ගිය සාමාන්‍ය එවුන් ගොඩක් කියන්නේ උන් කරේ අතීසාරයට අමුඩ ගැහුවා වගේ වැඩක් කියලා. දැනට අවුරුදු 10-20 ඉස්සෙල්ලා රට ගිය එවුන්ට නම් ලොකු ලොකු අවුල් නැහැලු. ඒත් අලුත ගිය එවුන්ට සෙටල් වෙන්න ලේසි නැහැ.උන්ටත් ගෙදර ගියොත් අඹු නසියි මඟ හිටියොත් තෝ නසියි වගේ තමයි.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර

    d35ff98d-5043-4299-9823-e4f31f8f6d03-removebg-preview.png
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ලංකාව කන්ඩෙම් කරල කතා කරල නෑ කවදාවත්, ඒත් අපේ මිනිස්සු විඳින දුකට උන් deserved නෑ කියල හිතෙනව, මොකද ටිකක් හරි දියුණු රටවල් වල labor ජොබ් එකක් කරන වැඩි ඉගෙනීමක් කරපු නැති low income level එකේ ඉන්න මනුස්සයෙක්ගෙ තත්වෙ වත් ඉගෙනනගෙන තැනකට ඇවිත් හොඳ රස්සාවක් කරන උන්ට නෑ, එහෙමහරි ඒ දේවල් ලබාගන්නෙ අවුරුදු හතලිහවත් උනාට පස්සෙ ඒකත් ගොඩක් වෙලාවට රටේ බැංකු කීපෙකට ජීවිත කාලෙටම ණය වෙලා, ඉතිං එහෙම වෙන එක අපරාදෙ...

    අවුල තියෙන්නෙ, ඒ අවුලෙම ඉද්දි, ඒ අවුල අවුලක් නෑ කියල ඒකටම හුරු වෙනව ඒ අවුල් comfort zone එකට... ගොඩක් උන් විශේෂයෙන්ම ඉගෙනගත්ත උන්... ඒකට උන්ට බනින්න බෑ, අපි හිටියත් අපිටත් ඕකම වෙයි... එහෙම උනාම ඒ cycle එකෙන් ගැලවෙන්න ඌටත් බෑ, ඌ වගේ බහුතරයක් එහෙම හිතද්දි රටටත් බෑ, ඉතිං හැමදාම එකම තැන, එහෙමත් නැත්තම් තවත් යටට යනව...