පිටරට ගිය ලංකාවේ උන් අඬ අඬ ලු ඉන්නේ

shenat

Well-known member
  • May 13, 2007
    58,684
    87,060
    113
    ආශ්චර්යමත් රටක
    මම දන්න GP doctors ල ඉන්නව ඔසී වල. මම අහල තියෙන විදියට මෙහෙම දෙයක් කරනවා. උන් practice කරන්නේ private company එකක් විදියට register කරගෙන. බිස්නස් එකේ නමට වාහනේ ගන්නවා ලෝන් එකක් දාල. ඊට පස්සේ accountant කරන්නේ වාහනේ value එක depreciate කරනවා ex. අවුරුද්දට $8000 වගේ අවුරුදු 5ක් විතර. ඒ depreciate කරන ගාන tax claim කරනවා. අනිත් බිස්නස් වලත් මෙහෙම කරනවද දන්නේ නැහැ.

    GP doctors ලට වැඩ කරන්න වෙන්නෙ කොහොමත් ABN එකට. ඒ කියන්නෙ බිස්නස්, ලංකාවෙ PP වගේ. එතකොට ඒ කරන වැඩේ වරදක් නෑ. අනිත් බිස්නස් වලත් එහෙම පුලුවන්.

    හැබැයි වාහනේ බිස්නස් එකට යොදවගන්න කොටස විතරයි ටැක්ස් ක්ලේම් කරන්න පුලුවන්. අනිත් ඒව ක්ලේම් කරන එක නීති විරෝධියි.

    ලංකාවත් එක්ක වෙනස තියෙන්නෙ අනිවා හැමෝම ටැක්ස් ගෙවනවා. නීතිය ඔය හැමෝටම සමානයිනෙ. පාදෙනියලා, සීතලා වගේ දේශපාලන වාසි ගන්න ඩොකාලා නැතුව ඇති.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    pawle nadayo serama wage ausi itin, ausi pampori dinapatha ahenwa 🤦😂
    ඔයත් කිශූ වගේ ඔක්කොම එකම බෝට්ටුවට දාල, generalize පාරක් දාල වටේ පිටේ දන්න අඳුනන ඔසී ඉන්න කීප දෙනෙක්ගෙ කතා අහල, තේරුමක් නෑ එහෙම ඉතිං...
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,783
    17,006
    113
    Pita ratawal wala gihin wena mahansiya lankawe una nan ratama goda kiyana harak tikakuth lankawe innawa.
    Rate mul putu wala inna un horu & dakmak nathi un unama mahajanathawa kochchara mahansi unath e rata goda yanne na.
     
    • Like
    Reactions: ITGuy25

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,389
    2,961
    113
    මාතර
    GP doctors ලට වැඩ කරන්න වෙන්නෙ කොහොමත් ABN එකට. ඒ කියන්නෙ බිස්නස්, ලංකාවෙ PP වගේ. එතකොට ඒ කරන වැඩේ වරදක් නෑ. අනිත් බිස්නස් වලත් එහෙම පුලුවන්.

    හැබැයි වාහනේ බිස්නස් එකට යොදවගන්න කොටස විතරයි ටැක්ස් ක්ලේම් කරන්න පුලුවන්. අනිත් ඒව ක්ලේම් කරන එක නීති විරෝධියි.

    ලංකාවත් එක්ක වෙනස තියෙන්නෙ අනිවා හැමෝම ටැක්ස් ගෙවනවා. නීතිය ඔය හැමෝටම සමානයිනෙ. පාදෙනියලා, සීතලා වගේ දේශපාලන වාසි ගන්න ඩොකාලා නැතුව ඇති.
    ඔව්. ඔය 8000 කියල දාල තියෙන්නේ example එකක් විදියට, ඒක decide වෙන්නේ ඔන්න ඔය උඹ කියපු දේ (business එකට පාවිච්චි කරලා depreciate වුනා කියන එක) justify කරන්න පුළුවන්ද නැද්ද කියන එක උඩ. ඕක කරන්නේ accountant නිසා උන් ඕක දන්නවා හරියට legally අවුලක් නොවෙන්න කරන්න.
     
    • Like
    Reactions: shenat

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔව්. ඔය 8000 කියල දාල තියෙන්නේ example එකක් විදියට, ඒක decide වෙන්නේ ඔන්න ඔය උඹ කියපු දේ (business එකට පාවිච්චි කරලා depreciate වුනා කියන එක) justify කරන්න පුළුවන්ද නැද්ද කියන එක උඩ. ඕක කරන්නේ accountant නිසා උන් ඕක දන්නවා හරියට legally අවුලක් නොවෙන්න කරන්න.
    Not illegal, but loopholes sahenna thiyenawa, tax accountants la owa hariyatama dannawa, e ayama thama godak welawata arakath dala mekath danna kiyala encourage karanne...
     
    • Like
    Reactions: MrFrog and shenat

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    ඔයත් කිශූ වගේ ඔක්කොම එකම බෝට්ටුවට දාල, generalize පාරක් දාල වටේ පිටේ දන්න අඳුනන ඔසී ඉන්න කීප දෙනෙක්ගෙ කතා අහල, තේරුමක් නෑ එහෙම ඉතිං...
    generalize neme itin, QA kenekge normal salary eka mama assume kale. uba onna Director or manager wage nam thawa tikk wadi wei. e gana ganna ekekta itin karanna puluwan tika tama mama oya kiwwe.

    onna wife dokek wage nam oya tika godak wenas wenawa😃
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    generalize neme itin, QA kenekge normal salary eka mama assume kale. uba onna Director or manager wage nam thawa tikk wadi wei. e gana ganna ekekta itin karanna puluwan tika tama mama oya kiwwe.

    onna wife dokek wage nam oya tika godak wenas wenawa😃
    :lol:
    මිනිස්සුන්ට තියෙන

    - Commitments
    - Spending pattern
    - Expenditures
    - Past decisions
    - Additional income sources
    - Household income
    - Investments
    - Mindset

    ඔසී නෙවෙයි කොහෙ හිටියත් ඉන්න හැමෝටම එක වගේ නෑ ඒ දේවලුත් වෙනස් වෙනවනෙ, ගන්න පඩියම නෙවෙයි හැමදේම :p
    ඌබර් වල යද්දි ගෙවල් තුන හතර තියෙන driversල, ගෙවල් කීපයක් තියෙන labor සුද්දො දැකල තියෙනව, ඉන්කම් එක බැලුවම ඉතිං ඒ අයත් low income :p

    ලක්ශ ගනන් පඩි අරං මාසෙ අන්තිමේ ක්‍රෙඩිට් කාඩ්, ණය, බිල් ගෙවල අත පිහිද ගන්න උනුත් ඕන තරම් ඉන්නෙ...
    :p
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,060
    113
    ආශ්චර්යමත් රටක
    :lol:

    මිනිස්සුන්ට තියෙන

    - Commitments
    - Spending pattern
    - Expenditures
    - Additional income sources
    - Household income
    - Investments
    - Mindset

    ඔසී නෙවෙයි කොහෙ හිටියත් ඉන්න හැමෝටම එක වගේ නෑ ඒ දේවලුත් වෙනස් වෙනවනෙ, ගන්න පඩියම නෙවෙයි හැමදේම :p
    ඌබර් වල යද්දි ගෙවල් තුන හතර තියෙන driversල, ගෙවල් කීපයක් තියෙන labor සුද්දො දැකල තියෙනව, ඉන්කම් එක බැලුවම ඉතිං ඒ අයත් low income :p

    ලක්ශ ගනන් පඩි අරං මාසෙ අන්තිමේ ක්‍රෙඩිට් කාඩ්, ණය, බිල් ගෙවල අත පිහිද ගන්න උනුත් ඕන තරම් ඉන්නෙ...
    :p

    තව ලංකාවෙ ගොඩක් අය එච්චර දන්නෙ නෑ කියල හිතන එකක් තමා tax planning. ඒවයින් ලොකු ටැක්ස් ගොඩක් අඩුකරගන්න පුලුවන්. අනිත් අතට කිව්වෙිත් ආදායම වැඩි වීමක්.

    ඔව්. ඔය 8000 කියල දාල තියෙන්නේ example එකක් විදියට, ඒක decide වෙන්නේ ඔන්න ඔය උඹ කියපු දේ (business එකට පාවිච්චි කරලා depreciate වුනා කියන එක) justify කරන්න පුළුවන්ද නැද්ද කියන එක උඩ. ඕක කරන්නේ accountant නිසා උන් ඕක දන්නවා හරියට legally අවුලක් නොවෙන්න කරන්න.

    ඕක සාමාන්‍ය ජොබ් කරන අයටත් පුලුවන්. WFH කරන/කරපු අය ගොඩක් වාසි ගත්තා ඕකෙන්. මමත් ක්ලේම් කරල තියෙනවා ගත්ත ලැප්ටොප්, මෙිනිටර්ස්, අනිත් ඇප්ලයන්සස් වලට depreciation.

    ABN එකට වැඩ කරන අයට ඊට වඩා පුලුවන්
    ------ Post added on Jul 12, 2024 at 11:11 AM
     
    • Like
    Reactions: MrFrog and nvhcc89

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    :lol:
    මිනිස්සුන්ට තියෙන

    - Commitments
    - Spending pattern
    - Expenditures
    - Past decisions
    - Additional income sources
    - Household income
    - Investments
    - Mindset

    ඔසී නෙවෙයි කොහෙ හිටියත් ඉන්න හැමෝටම එක වගේ නෑ ඒ දේවලුත් වෙනස් වෙනවනෙ, ගන්න පඩියම නෙවෙයි හැමදේම :p
    ඌබර් වල යද්දි ගෙවල් තුන හතර තියෙන driversල, ගෙවල් කීපයක් තියෙන labor සුද්දො දැකල තියෙනව, ඉන්කම් එක බැලුවම ඉතිං ඒ අයත් low income :p

    ලක්ශ ගනන් පඩි අරං මාසෙ අන්තිමේ ක්‍රෙඩිට් කාඩ්, ණය, බිල් ගෙවල අත පිහිද ගන්න උනුත් ඕන තරම් ඉන්නෙ...
    :p
    api hithanuko extra income na salary eka vitarai 120,000aud per annum kiyala. mokada mage wso2 tech lead architect level un innawa migrate wela un ganneth 150,000$ wage. seems fair?

    Monthly salary eka 10000$
    After tax take hone 7500$
    Mortgage -4700$ (assuming a 750,000 house 30 year adala adala loan eka approve katagathoth)
    Home insurance - 200$
    LMI - 100$ damuko
    Car payment -1000$
    Groceries - 500$

    onna okai itin atta tathwe 🤷‍♂️ 1500$ tynawa ituru monahari karanna.

    sorry waraduna 1500$ th na 1000$ tynawa ituru serama karanna 😃
     
    Last edited:
    • Haha
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    api hithanuko extra income na salary eka vitarai 120,000aud per annum kiyala. mokada mage wso2 tech lead architect level un innawa migrate wela un ganneth 150,000$ wage. seems fair?

    Monthly salary eka 10000$
    After tax take hone 7500$
    Mortgage -4700$ (assuming a 750,000 house 30 year adala adala loan eka approve katagathoth)
    Home insurance - 200$
    LMI - 100$ damuko
    Car payment -1000$
    Groceries - 500$

    onna okai itin atta tathwe 🤷‍♂️ 1500$ tynawa ituru monahari karanna.

    sorry waraduna 1500$ th na 1000$ tynawa ituru serama karanna 😃
    අම්මෝ සාන්ත 😂

    -සැලරි දෙකක් කියමුකො
    -කවුද බන් ඔච්චර mortgage ගෙවන්නෙ පිස්සුද (Not me lol)
    -Insurance monthly ගෙවන්නෙ නෑ, ඕන නම් home only අවුරුද්දටම 1000 -1200 ක් යයි, ඕක monthly ගෙවන්නෙ මොකටද
    - උබල මාසෙන් මාසෙට LMI ගෙවනවද 😂 මෙහෙ ගෙදර ගනිද්දි විතරයි.. එක පාරයි...
    - පිස්සුද බං ලෝන් දාල වාහන ගන්න,දැන් තියෙන 4ම fully paid. Lol (හැබැයි ඉස්සරහට එකක් ගන්න වෙයි ලෝන් එකක් ගහල :rofl: )
    - Groceries නම් ඔයිට වඩා යනව දැන්...

    ඉතුරු දාහක් තියන් මොනව කරන්නද

    Btw කාගෙද බං මේ මාස්ටප්ලෑන් බජට් එක, කාලත් නෑ හරියට ලෝන් ගෙවල විතරයි, sure එකටම හම්බෙන සැලරියම ගෙවල තඩි ගේකුයි, ගෙවන්න උපරිම ලෝන් එකක් දාල කාර් එකකුයි අරං අමාරුවෙන් රෝලක් ගහන හොඳ සැලරියක් ගන්න පොරක් වෙන්න ඕන...

    මේ වගේ සෙනාරියෝ එකක් නම් කිශූ කියපුව හරියට හරි, මොකක් හරි unexpected වියදමක් ආවම ලක්ශ හයක් නෙවෙයි පු*ත් නෑ අන්තිමේ
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    Eka madida itin ? Lankawata maseta laksha 3 kelinma ewanna puluwn neh savings
    eka ube perspective eka tama AUD 1000 kiyane laksha 2i.

    uba lankawe middle class, geyak dorak yantham tyna. podi bike ekek wage vitrak nam tyne ehema ekekta loku ganak.

    uba aniwa ausi yanna one, ubata oka hena loku ganak.

    eth hithapan lanakawe servant la tyagena, patta sape inna ekek oya 120,000 $ job ekata gihin ( mokada u lankawe posath kiyala wadipura QA job ekata gewanne nane) 1000$ save krgannawa kiyana eka uta wadak na.

    අම්මෝ සාන්ත 😂

    -සැලරි දෙකක් කියමුකො
    -කවුද බන් ඔච්චර mortgage ගෙවන්නෙ පිස්සුද (Not me lol)
    -Insurance monthly ගෙවන්නෙ නෑ, ඕන නම් home only අවුරුද්දටම 1000 -1200 ක් යයි, ඕක monthly ගෙවන්නෙ මොකටද
    - උබල මාසෙන් මාසෙට LMI ගෙවනවද 😂 මෙහෙ ගෙදර ගනිද්දි විතරයි.. එක පාරයි...
    - පිස්සුද බං ලෝන් දාල වාහන ගන්න,දැන් තියෙන 4ම fully paid. Lol (හැබැයි ඉස්සරහට එකක් ගන්න වෙයි ලෝන් එකක් ගහල :rofl: )
    - Groceries නම් ඔයිට වඩා යනව දැන්...

    ඉතුරු දාහක් තියන් මොනව කරන්නද

    Btw කාගෙද බං මේ මාස්ටප්ලෑන් බජට් එක, කාලත් නෑ හරියට ලෝන් ගෙවල විතරයි, sure එකටම හම්බෙන සැලරියම ගෙවල තඩි ගේකුයි, ගෙවන්න උපරිම ලෝන් එකක් දාල කාර් එකකුයි අරං අමාරුවෙන් රෝලක් ගහන හොඳ සැලරියක් ගන්න පොරක් වෙන්න ඕන...

    මේ වගේ සෙනාරියෝ එකක් නම් කිශූ කියපුව හරියට හරි, මොකක් හරි unexpected වියදමක් ආවම ලක්ශ හයක් නෙවෙයි පු*ත් නෑ අන්තිමේ
    uba itin QA job eke salary eka kiyaneth nane 😛 mata itin ahanna ba. mama kiwwe average IT dial ekak ausi giyata passe wena de. habai mehema ekak tynawa uba oya goda dana foundation eken goda yanne next generation eka, ube lamai tika. balapn 90 gananwala bottuwen panapu unge lamai tika dan sape innawane 😃

    මේ වගේ සෙනාරියෝ එකක් නම් කිශූ කියපුව හරියට හරි, මොකක් හරි unexpected වියදමක් ආවම ලක්ශ හයක් නෙවෙයි පු*ත් නෑ අන්තිමේ

    uba kiyane dan uba gawa savings na kiyalada?
     
    • Like
    Reactions: Mr.Curious

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    eka ube perspective eka tama AUD 1000 kiyane laksha 2i.

    uba lankawe middle class, geyak dorak yantham tyna. podi bike ekek wage vitrak nam tyne ehema ekekta loku ganak.

    uba aniwa ausi yanna one, ubata oka hena loku ganak.

    eth hithapan lanakawe servant la tyagena, patta sape inna ekek oya 120,000 $ job ekata gihin ( mokada u lankawe posath kiyala wadipura QA job ekata gewanne nane) 1000$ save krgannawa kiyana eka uta wadak na.

    uba itin QA job eke salary eka kiyaneth nane 😛 mata itin ahanna ba. 1. mama kiwwe average IT dial ekak ausi giyata passe wena de. habai mehema ekak tynawa uba oya goda dana foundation eken goda yanne next generation eka, ube lamai tika. 2. balapn 90 gananwala bottuwen panapu unge lamai tika dan sape innawane 😃

    මේ වගේ සෙනාරියෝ එකක් නම් කිශූ කියපුව හරියට හරි, මොකක් හරි unexpected වියදමක් ආවම ලක්ශ හයක් නෙවෙයි පු*ත් නෑ අන්තිමේ

    3. uba kiyane dan uba gawa savings na kiyalada?
    1. ඔයාගෙ perspective එකට වඩා ලෝකෙ වෙනස්/ ලොකු වෙන්න පුළුවන් :rofl:

    2. හැමෝම එහෙම නෑ, ඒ ඇවිල්ලත් ඒ කාලෙ opportunities ඔක්කොම මිස් කරගෙන complain කර කර ඉන්න මිනිස්සු ඉන්නව...

    3.කමෙන්ට් එකක් කියවල තේරුම් ගන්න බෑනෙ/ ගන්නෙ නෑනෙ :lol:

    QA QA QA Salary Salary Salary.... 😂😂😂 ඇයි බං මේ පඩියක් අල්ලගෙන දඟලන්නෙ 120 නෙවෙයි 200+ (Non IT) අරගෙනත් ණය වෙලා මාසෙ රෝල ගහන උන් ඉන්නවා 60-70 අරං මීටරෙන් වැඩක් කරගත්ත labourers ලත් ඉන්නවා... ;) තෙරියා? :p (කී පාරක් එකම දේ කියන්නද 😂)
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    1. ඔයාගෙ perspective එකට වඩා ලෝකෙ වෙනස්/ ලොකු වෙන්න පුළුවන් :rofl:

    2. හැමෝම එහෙම නෑ, ඒ ඇවිල්ලත් ඒ කාලෙ opportunities ඔක්කොම මිස් කරගෙන complain කර කර ඉන්න මිනිස්සු ඉන්නව...

    3.කමෙන්ට් එකක් කියවල තේරුම් ගන්න බෑනෙ/ ගන්නෙ නෑනෙ :lol:

    QA QA QA Salary Salary Salary.... 😂😂😂 ඇයි බං මේ පඩියක් අල්ලගෙන දඟලන්නෙ 120 නෙවෙයි 200+ (Non IT) අරගෙනත් ණය වෙලා මාසෙ රෝල ගහන උන් ඉන්නවා 60-70 අරං මීටරෙන් වැඩක් කරගත්ත labourers ලත් ඉන්නවා... ;) තෙරියා? :p (කී පාරක් එකම දේ කියන්නද 😂)
    mama itin wadipura danne QA or Dev un ausi inna, itin ekai highlight kale 😃 hitha riduna nam sorry wenna one QA wa example ekata gattu ekata 🥲

    gemak gahana puluwan itin, amboo games gahapu un nam amabanekata inne, cleaning company, handy man company gahala multi millionaire la ehemath inne

    mama kiwwe average salary ekak aran geyak wahanayak gattata passe, loku deyak karanna ba kiayal. nikan servant kenek ganna wage lankawe normal ewa, hithannawath baa, understood? 😃
     
    Last edited: