පිටරට යනකොට

m2chamara

Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    ප්ලේන් එකේ යනකොට අපිට කොච්චර බරක් අරන්යන්න පුලුවන්ද?
     
    Srilankan එකේ baggage 30kgයි. අතේ 7kgයි ගෙනියන්න පුලුවන්. උඔ airport එකට වේලපහ ගිහින්. Check-in කරන්න ගත්තු ගමන් පෝලිමේ මුලින්ම යමන්, එතකොට 30kg වලට 4ක් 5ක් වැඩි උනාට අයින් කරන්නෙ නෑ:yes: එහෙම්මම යවනව.:yes: හැබැයි අන්තීම හරියෙදි ගියොත් තිතටම 30kg බලනව:baffled:
     
    • Like
    Reactions: m2chamara

    m2chamara

    Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    චිරි චිරි වැස්ස;14857336 said:
    Srilankan එකේ baggage 30kgයි. අතේ 7kgයි ගෙනියන්න පුලුවන්. උඔ airport එකට වේලපහ ගිහින්. Check-in කරන්න ගත්තු ගමන් පෝලිමේ මුලින්ම යමන්, එතකොට 30kg වලට 4ක් 5ක් වැඩි උනාට අයින් කරන්නෙ නෑ:yes: එහෙම්මම යවනව.:yes: හැබැයි අන්තීම හරියෙදි ගියොත් තිතටම 30kg බලනව:baffled:
    thankx macho
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    20-30kg machan ship and airline crew lata 40kg +7kg hand lugage+laptop

    puluwan nam ticket karana ekaata katha karala aha ganna, hand lugage eka godak welaawata kiranne na, ea nisa size eka aduwen tikak wadipura bara genna puluwan...habai lugage kirana welaawata eaka 1kg wath bara naa wage inna oone,

    mama eka sarayak hand lugage eke 29kg genaawa....
     
    ඒ සෙල්ලම් දැන් බෑ බං,:no: ඒ වැඩේ කරන නිසා තමා දැන් airport වල hand luggage කිරන්න වෙනම එකක් තරාදියක් තියාගෙන ඉන්නව:baffled: Check-in වලට යවන්නෙ hand luggage එක කිරල කට label එකක් ගහල:angry:
    හැබැයි ඒ සෙල්ලම ලංකාවෙ තිබුනෙ නැද්ද මංද.:rolleyes: අනිත් රටවල් වල තියනව:angry:
    Ex: India,Oman, Quart, Dubai, Italy