බැසිල් මතක් වුනා.Lankawe 99% innai 1% ledak hadunoth USA yannai thama thiyenna ona..
Okai loke bestma medical treatment eka ganna ona nam kathawa..
මෙහෙමයි මචන් මෙහෙ ඩෙන්ටල් ටිකක් ගණන් හැබැයි ඒ ගොඩාක් වෙලාවට නව් ෆිල්න් එකක් හරි ක්‍රවූන් එකක් හරි දානවා නම් තමා,Ei bro kattiya USA wala dental weda walata insurance cover wenne ne kiynne .(in my point of view, Toothaches balen hadaaganna leda neweine like alcohol-cirrohosis)
මා ප්‍රිය එළකිරි වැසියනි.
උබලා ඉන්න රට රාජ්‍යවල සෞක්‍ය ක්ශේත්‍රය කෙබඳුද?
Europe, America Regions and Ausi Sri lankans අනිවා කියාගෙන යන්ඩ.
- ඉන්න රට,
- නිදහස් සෞඛ්‍ය /පෞද්ගලික රෝහල්ද තියෙන්නේ.
- Insurance වලින් මුලු ගානම හම්බෙනවද
- පොඩි ලෙඩකටත් සති ගණන් Appointment දාගෙන ඉන්න ඕනෙද
- ප්‍රතිකාර ලබන කාල සීමාවල caring එක කොහොමද?
- දිනපතා ගන්ඩ වෙන medical drugs මිල සාමාන්‍යද
- Pregnency, Baby delivery වගේ අවස්තාවල අත්දැකීම් කෙබඳුද
- පවුලේ කෙනෙක්ට cancer හැදුනොත් එ පවුල පත්වෙන ඉරණම කෙබදුද?
පහල වීඩියො එක නිකමට දැම්මේ .
puluwan nam rate manath kiyanna , Europe kiwuwama ratawal godak thiyenawa neයුරෝප්
- ඉන්න රට,
- නිදහස් සෞඛ්‍ය /පෞද්ගලික රෝහල්ද තියෙන්නේ.
- Insurance වලින් මුලු ගානම හම්බෙනවද
- පොඩි ලෙඩකටත් සති ගණන් Appointment දාගෙන ඉන්න ඕනෙද
- ප්‍රතිකාර ලබන කාල සීමාවල caring එක කොහොමද?
- දිනපතා ගන්ඩ වෙන medical drugs මිල සාමාන්‍යද
- Pregnency, Baby delivery වගේ අවස්තාවල අත්දැකීම් කෙබඳුද
- පවුලේ කෙනෙක්ට cancer හැදුනොත් එ පවුල පත්වෙන ඉරණම කෙබදුද?
2නිදහස් සෞඛ්‍ය 100% ක් කියන්න බෑ. පෙලක් බෙහෙත් පිටින් ගන්න තියේ. පුද්ගලිකත් තියේ
3ඉන්සුවරන්ස් කියලා එකක් දාලා නෑ. හැබැයි ලෙඩ වලට හොස්පිටල් එකෙන් හෝ ෆැමිලි ඩොකාගෙන් බෙහෙත් ගන්න පුළුවන්
4ඇපොයින්මන්ට් එක දාන ලෙඩේ අනුව දිනේ තීරණෙ වෙනවා. හැබැයි ඔවර්දි ෆෝන් ඕනේ වෙලාවක පුළුවන්. ඉමර්ජන්සි නම් සෙනිකව පත්තු වෛනවා. වයිෆට මේ ලඟදි චෙකප් එකක් දාලා ප්‍රෙයා්රිටි දීලා දවස් 2න් සෙට් උනා. ඩෝන්ට් කෙයා ලෙඩ වලට ඇදෙන සීන් තියේ
5උපරිමයි. ලෙඩා බලා ගන්න කෙනෙක් ඉන්නවනම් හොටෙල් ක්ලාස් සැපක් උටත් දෙනවා
6ගොඩාක් අඩුයි
7යාළුවෙක්ට සෙට් උනා. ඌ කිව්වේ ටැක්ස් ගෙවිල්ල ගැන උපරිම සැටිස්ෆයිඩ් කියලා. උපරිම කෙයා එක. බබාට ෆීඩ් කරන්න වෙනම ගාණක් මන්ත්ලි ගවන්මන්ට් එකෙන් එයාලට දෙනවලු දැන්. බබා හොස්පිටල් එකෙන් එද්දි බබාට ඕනේ බෙසික් දේවල් ගොඩාක් හොස්පිටල් එකෙන්ම දීලා.
8අයිඩියා එකක් නෑ සබද. හැබැයි සොෂල් බෙනිෆිට් නිසා කෙලවීඹක් නම් නැතිව ඇති



What about literacy.meh ratae health system eka godaak minissu criticize karaata we have one of the best in the world, oya onema statistics and research based AI tool ekaka, which south asian country has the best health system kiyala gahuwoth enne lankawa
View attachment 257013
View attachment 257014
View attachment 257015
Lankaawe wena kisima sector ekakin api india beat karanne nae, eka nisa mona prashna thibunath health service eke minor staff, nurse, lab technician ge indan consultant doctor wenakan deserves a big salute![]()
agree machan!!!What about literacy.
We are in a good place than india.
Thats trueour doctors will nevef allow the e prescription method because it will allow the govt to tax them and monitor their mistakes. it will open a lot of issues for them. for example legal issues, and strike issues.
sad situation is that sri lankans are not so innocent after all...all fake