පිටරට සහලට රු. 20 ක බද්දක්
පිටරට සහලට රු. 20 ක බද්දක්
පිටරටින් ගෙන්වන සහල් කිලෝවක් සඳහා රුපියල් විස්සක තීරු බද්දක් රජය මගින් පනවා තිබේ.
වැට් බදු, වරාය ගුවන් තොටුපළ බදු ඇතුළු සෙසු බදු ද මේ සඳහා එක්වනවිට සහල් කිලෝවක් ආනයනයේදී අයකෙරෙන මුළු බද්ද රුපියල් තිහක් පමණ වේ. මෙරට වී අස්වනු
ලැබෙමින් පවතින මේ මොහොතේ දේශීය වගාවන් රැක ගැනීම සඳහා රජය මෙම තීරණය ගෙන තිබේ.
කෙසේ වෙතත් පසුගිය දිනවල මෙරටට ගෙන්වන ලද පිටරට සහල් ටොන්a ලක්ෂ ගණනක් තවමත් මෙරට වෙළෙඳපොළේ පවතී.
මේ අතර අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා රජයා ලබාදී ඇති බදු සහන ලබන මැයි 9 වැනිදා දක්වා දීර්ඝ කිරීමටද රජය තීරණය කර තිබේ.