Sinopec ඩොලර් බිලියන 4 ක ආයෝජන නවතියි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    හම්බන්තොට චීන තෙල් පිරිපහදුව ඇණහිටී…

    Sinopec.jpg

    චීනයේ සයිනොපෙක් (Sinopec) සමාගම විසින් හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත අමෙරිකානු ඩොලර් බිලියන 3.7 ක තෙල් පිරිපහදු පහසුකම් සඳහා වන ආයෝජනය, අවබෝධතා ගිවිසුම (MoU) අත්සන් කර මාස නවයක කාලයක් ගත වී තිබියදීත්, රජය විසින් තවමත් අවසන් කර නොමැති බව ‘ඩේලි මිරර්’ පුවත්පත පවසයි.

    මෙම ගිවිසුම අත්සන් තබන ලද්දේ මේ වසර මුලදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සංචාරයේදීය. කෙසේ වෙතත්, සමාගම විසින් මුල් ටෙන්ඩර් කොන්දේසිවලට සංශෝධන ඉල්ලා සිටීම හේතුවෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ඇනහිට තිබේ. මෙලෙස ඉල්ලා ඇති සංශෝධන අතර, දේශීය වෙළඳපොළට වැඩි ප්‍රවේශයක් සහ බදු සහනයක් (tax holiday) ඇතුළත් වේ.

    වර්තමාන කොන්දේසි සහ නීති රීතිවලට අනුව, සයිනොපෙක් සමාගමට එහි නිපැයුමෙන් සියයට 20 ක් දේශීය වෙළඳපොළට මුදා හැරීමට අවසර දී ඇත. සයිනොපෙක් සමාගම මූලික වශයෙන් දිනකට තෙල් බැරල් 100,000 ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන අතර, සම්පූර්ණ ආයෝජනය යථාර්ථයක් වූ පසු නිපැයුම බැරල් 200,000 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇත. නිපැයුමෙන් කොටසක් දේශීය වෙළඳපොළ සඳහා වෙන් කර ඇති අතර, එහි ප්‍රධාන කොටස අපනයනය කිරීමට නියමිතය.

    රජයේ ආරංචි මාර්ග තහවුරු කරන්නේ සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක වන නමුත්, කොළඹ විසින් ටෙන්ඩර් කොන්දේසි වෙනස් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි. ඊට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග වන වැඩසටහන යටතේ ඇති කැපවීම් හේතුවෙන් බදු සහන කාලයක් ලබා දීම දුෂ්කර වී ඇත.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    ළඟදී අවුරුදු 35 ක්‌ බදු සහන දුන්නේ කාටද, අනුර ධනපති විසින්.....
     
    • Like
    Reactions: 2osama

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මේ වගේ ඒවට නම් බදු සහනයක් දුන්නා කියලා වැරද්දක් නැහැ බං

    The government is broke though, they've been running on Indian and IMF assistance

    They can't afford to give tax breaks to their own people much less mega corporations
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    දාන මළ මඟුලක් සිංහලෙන් දාපන් බන්

    රජය බංකොලොත් වෙලා තියෙනවා, ඔවුන් ඉන්දියානු සහ IMF ආධාර මත පවත්වාගෙන යනවා.

    ඔවුන්ට තමන්ගේම ජනතාවට බදු සහන දෙන්න පුළුවන්කමක් නැහැ, මෙගා සමාගම්වලට නම් ඊටත් වඩා අමාරුයි
     
    • Like
    Reactions: handley

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,466
    2,877
    113
    The government is broke though, they've been running on Indian and IMF assistance

    They can't afford to give tax breaks to their own people much less mega corporations
    I don't get it. Does giving tax breaks cost the gov? It's lost income, either way the tax income is lost. So why not give them tax breaks and have them invest here?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    I don't get it. Does giving tax breaks cost the gov? It's lost income, either way the tax income is lost.

    I don't think the government can afford to lose any tax income and wdym the tax income is "lost either way"? The "4 billion" investment is not an income to the government, it's the estimated value of said refinery
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,466
    2,877
    113
    I don't think the government can afford to lose any tax income and wdym the tax income is "lost either way"? The "4 billion" investment is not an income to the government, it's the estimated value of said refinery
    So by not agreeing to tax breaks, what if the investment never happens? Does Sinopec leaving create any new income streams?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    So by not agreeing to tax breaks, what if the investment never happens? Does Sinopec leaving create any new income streams?

    No but I think the government can't afford to lose an existing income stream to make the investment happen

    Besides like I said the government relies on aid from India and the IMF to stay afloat, neither of them get along with china very well
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,466
    2,877
    113
    No but I think the government can't afford to lose an existing income stream to make the investment happen

    Besides like I said the government relies on aid from India and the IMF to stay afloat, neither of them get along with china very well
    What is the existing income stream that we will lose by awarding the tax breaks to Sinopec?

    Giving one company a tax break and increasing their market access would create unfair competition
    Agreed, that's a valid argument.
    ------ Post added on Oct 1, 2025 at 12:45 PM
     
    • Like
    Reactions: dayt0na

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    මේ වගේ ඒවට නම් බදු සහනයක් දුන්නා කියලා වැරද්දක් නැහැ බං
    ethakota wena ratawalin ena investment walata tax cut na ne. un kohomada compete karanne?
    mulu port city ekata tax free wenna ona!