පිටරට free calls skype නැවත ඇවිත්

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිටරට free calls skype නැවත ඇවිත්

    ස්කයිප් එකෙන් ආයේ පිටරටට ෆ්‍රී කොල්ස් දෙනවා මාසෙකට.. කැනඩා, සින්ගපුරු, යුඇස් වගේ රටවල මොබයිල් වලටත් තියනවා අනික් රටවල ලැන්ඩ් ෆොන් වලට ෆ්‍රී.. මතක ඇතුව සබ්ස්ක්‍රිප්ශන් එක අයින් කරන්න ඇක්ටිව් කරලා 27 වෙනි දිනේට කලින්.. නැත්තම් චාජ් වෙයි..

    http://www.skype.com/en/offers/free-unlimited-world-calling-subscription/


    skype_logo-580x367.jpg
     
    • Like
    Reactions: ArjunA161