පිටසක්වල ජිවින් හා දෙවියො

amiththa

Junior member
  • Oct 26, 2006
    539
    4
    18
    Aniwaryayenma innawa......mahapolawe ajeewi padartha walin jeewayak goda nagunanam wenath planet ekaka oka wenna bari kamak nane yaluwane

    :yes::yes::yes: ...anika machan univers keeyak kiyala thiyenawada...ethakota milky-ways keeyak thiyenawada....hehe.....oowagen eka planet ehaka hari MOKEK hari inna epai bun...hehee... :):):):):) ..habai oya ancient aliens eka karapu kattiya puduma mahansiyak wela thiyenawa ooka karanna....mamai mage thawa yaluwekui ooke palaweni epi eka baluwe un kiyana eewa boru kiyala kiyanna...eeth anthimata 5th epi (mama hithanne danata echcharai tiyenne :baffled::baffled: ) wenakal baluwa....un apahu ungen prashnayak ahanna bari wena widihata points daanawa bun... :baffled::baffled: ..!!!
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113

    :yes::yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දෙවියන් කියන්නෙත් එක්තරා වෙනත් ජීවී කොට්ඨාශයක් තමයි. දිව්‍ය ලෝක 6 ගැන සදහන් වෙනවනේ, මම හිතන්නෑ දෙවියන්ව මනුසතුන් එක්ක ඝට්ටනය වීමක් සිදුකරයි කියලා.. සමහර විට ඔය කියන විදියට එන්න ඇත්ත සක්වල ජීවීන් වෙන්නත් පුලුවන් , තර්ක ගොඩනැගීමේ සීමාවක් නෑ , කැමති කැමති දෙයක් කියන්න පුලුවන් ඉතින්
     
    මෙතනදි අපි හිතමු දිවියලොක 6 කියන්නෙ මෙ මන්දාකිනියෙ ඇතුලෙ හො එලියෙ තියෙන අපිට වඩා තක්ශනිය අතින් දියුනු ජිවින් ඉන්න තැන් කියලා ,Prof.Michio kaku අනුව ඔහුන් අපිට වඩා තක්ශනිය අතින් අවුරුදු 1000ක් ඉස්සරහින් ඉන්නෙ ඔහු කියනනෙ පෘතිවියට නිල සංචාරයක එනවට වඩා එ ජිවින්ට වෙනත් වැදගත් වැඩ තියෙනවා කියලයි:rofl:
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    wenna puluwan eth ai oya degolloma dan neththe ?

    Prof.Michio kaku අනුව ඔහුන් අපිට වඩා තක්ශනිය අතින් අවුරුදු 1000ක් ඉස්සරහින් ඉන්නෙ ඔහු කියනනෙ පෘතිවියට නිල සංචාරයක් එනවට වඩා එ ජිවින්ට වෙනත් වැදගත් වැඩ තියෙනවා කියලයි;)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නියම මාතෘකාව,
    පිටසක්වල ජීවීන් ඉන්නවා කියලා හිතන්න පුළුවන් සාදක ගොඩක් ලැබිලා තියෙනවා..
    දෙවියන් ගැන තියෙන්න ආගමික හා සංස්කෘතික පසුබිම් පමණයි..

    අතීතයේ පිටසක්වල ජීවීන් දුටු මිනිස්සු ඒ දෙවියක් කියලා හඳුනාගත්තා වෙන්නත් පුළුවන්...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    නියම මාතෘකාව,
    පිටසක්වල ජීවීන් ඉන්නවා කියලා හිතන්න පුළුවන් සාදක ගොඩක් ලැබිලා තියෙනවා..
    දෙවියන් ගැන තියෙන්න ආගමික හා සංස්කෘතික පසුබිම් පමණයි..

    අතීතයේ පිටසක්වල ජීවීන් දුටු මිනිස්සු ඒ දෙවියක් කියලා හඳුනාගත්තා වෙන්නත් පුළුවන්...

    ඔව් මචන් මම මුලදි විස්වාස කරෙ නැ එත් Chariots Of The Gods දිගටම කියවන් යද්දි ගොඩක් සාදක හම්බ උනා පිටසක්වල ජිවින් හා දෙවියන් අතර තියෙන සම්බන්දය තහවුරු කරන
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔව් මචන් මම මුලදි විස්වාස කරෙ නැ එත් Chariots Of The Gods දිගටම කියවන් යද්දි ගොඩක් සාදක හම්බ උනා පිටසක්වල ජිවින් හා දෙවියන් අතර තියෙන සම්බන්දය තහවුරු කරන

    ඔව්, ඔය ගැන මතවාද ගොඩක් තියෙනවා...
    හැබැයි ඉතින් ඔප්පු කරන්න සාධක නෑ, හැබැයි ඊජිප්තුවේ පිරමීඩ වගයක පිටසක්වල ජීවීන්වගේ විශ්වාස කරන්න පුළුවන් චිත්‍ර වගයක් දෙවියන් ලෙස හඳුන්වලා තියෙනවා කියලා මම කියවලාතියෙනවා.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මගේ නම් අදහස නෑ. දෙවියන් කියන්නේ ශරීරයක් නැති කොටසක්. පිට සක්වල ජීවීන් එහෙම නෑ කියලයි මට හිතෙන්නේ. පිට සක්වලජීවීන්ගේ ශරීර කොටස් ගැන සාධක කිහිප වතාවක් ලැබිලා තිබුනානේ.

    :yes::yes::yes::yes::yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    ඔව්, ඔය ගැන මතවාද ගොඩක් තියෙනවා...
    හැබැයි ඉතින් ඔප්පු කරන්න සාධක නෑ, හැබැයි ඊජිප්තුවේ පිරමීඩ වගයක පිටසක්වල ජීවීන්වගේ විශ්වාස කරන්න පුළුවන් චිත්‍ර වගයක් දෙවියන් ලෙස හඳුන්වලා තියෙනවා කියලා මම කියවලාතියෙනවා.

    ඊජිප්තුවේ විතරක් නෙමෙයි ලොකෙ හැම තැනම ගල් ගුහාවල පොත්වල අහසින් පැමිනි ජිවින් පිලිබදව සදහන් කරලා තියෙනවා , අපි දන්න කතා රාවන දැනට අවුරුදු 3000කට කලින් ගුවන්යානයක් හදන් ලොකෙ වටෙ ගියෙ කොහොමද? සුර ඇසුර යුද්ද කරයි කියන්නෙ අහසෙ දෙවියො හා යක්ශයො අතර. එ සුර අසුර යුද්දය පිටසක්වල ජිවින් 2කක් අතර වෙච්ච තාරකා යුද්දයක් වෙන්න බැරිද?
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඊජිප්තුවේ විතරක් නෙමෙයි ලොකෙ හැම තැනම ගල් ගුහාවල පොත්වල අහසින් පැමිනි ජිවින් පිලිබදව සදහන් කරලා තියෙනවා , අපි දන්න කතා රාවන දැනට අවුරුදු 3000කට කලින් ගුවන්යානයක් හදන් ලොකෙ වටෙ ගියෙ කොහොමද? සුර ඇසුර යුද්ද කරයි කියන්නෙ අහසෙ දෙවියො හා යක්ශයො අතර. එ සුර අසුර යුද්දය පිටසක්වල ජිවින් 2කක් අතර වෙච්ච තාරකා යුද්දයක් වෙන්න බැරිද?

    ඔව් ඒකත් ඇත්ත... :yes::yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,487
    3,169
    113
    斯里蘭卡
    මචන් අපිත් පොඩි කලෙ අහලා තියෙනවානෙ සුර ඇසුර යුද්දය ගැන එ යුද්දවල සටන් වැදුනයි කියන්නෙ අහසෙ , එහෙනම් Erich von Däniken හිතන විදියට මෙතනදි අපි පොඩ්ඩක් හිතුවොත් එ යුද්දය පිටසක්වල ජිවින් අතර තිබ්බ තාරකා යුද්දයක් වෙන්න බැයිද:baffled:
    :rofl::rolleyes::rofl::confused:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මටත් හිතෙන්නේ දෙවියන් කියලා කියන්නේ පිටසක්වල ජීවීන් කියලා..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    මටත් හිතෙන්නේ දෙවියන් කියලා කියන්නේ පිටසක්වල ජීවීන් කියලා..

    මටත් එහෙම හිතෙනවා
     
    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    Aniwaryenma minissu meheta genawe aliens la. akai attha kathawa.un mehe apiwa boo kara,.. apita technology aka dunna..,
    lankaweth akata ona tharam evidence thiyanawa.,
     
    Last edited: