Aniwaryenma minissu meheta genawe aliens la. akai attha kathawa.un mehe apiwa boo kara,.. apita technology aka dunna..,

පිටසක්වල ජිවින් අපිව පෘතිවියෙ බොකරලා අපි විද්යාත්මක පරික්ශන සදහා මියාන් යොදා ගන්න විදියට අපිවත් එ ජිවින්ගෙ පරික්ශන සදහා යොදා ගන්නවා වෙන්න බැරිද ?![]()
yup interesting n creepy too machanVery interesting!Thanks bro I will check it out
![]()
Aniwaryenma.., anika machan earth akey ai minissunta withrak moley thiyenne.., athakota anith satthu..??? ai un parinamanaya unath nounath moley netthe? issara dinosaur la wa wada wela giyada? wada keruwada??? ae minissunta tharjanayak wena hindada???
Kawru hari mekata answer karanna !!!

wenna puluwan...ow

thx machani want to add rep..but cnt ne ban...ela ela nice thread ban..we need more like this..

You are not alone - MJ![]()

Thanks.


+++දිව්යලෝකය - මනුශ්ය ලෝකය අතර සම්බන්ධකම් ධාර්මිකව ඉස්සර කාලෙ හිටපු මිනිසුන් අතර තිබුනා නම්??( දුටුගැමුණු රජතුමා මරනාසන්න වෙලාවෙ දිව්යලෝකෙන් අඬගැහුවා කියලා සදහන් වෙනව නේද? ) ඒ කාලෙ තිබුන තාක්ෂණයට දෙවියන්ගෙන් උදව් ලැබුනා වෙන්න බැරිද?
![]()
දෙවියන් = aliens???![]()
thread starter ගෙ කතාව මම පිලිගන්නවා 
මෙන්න මේක බලපන්
YOUTUBE]WlOhNUzoPdU&feature[/YOUTUBE]
YOUTUBE]6oN-jW6IZJo&feature[/YOUTUBE]
මමත් බලන්න පටන් ගත්තා විතරයි තාම.. මම අදුරන යාලුවෙක් ඔය videos හදන්නෙ 