පිටසක්වල ජිවින් හා දෙවියො

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    ඔව් මචන්.මෙහෙම දෙයක් වෙන්න පුලුවන්.දෑනට අවුරුදු 12500 කට එහා,මහා රවනා ගෙ කාලයෙ අපි නොහිතන දෙවල් තිබුනා.සිගිරිය හදන්නත් aliens ලගෙන් help ලෑබෙන්න අති.

    මොකද හෙලයො කියන්නෙ හරිම දියුනු ,නිර්මාන ශිලි ජතියක්.එ මිට අවු:12500 කට එහා.
    දෑනට හොයාගෙන තියෙන පෑහෑදිලි ම සටහන් තිබෙන stargate එක තියෙන්නෙ අනුරාදපුරයෙ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596

    වෙන්න පුලුවන් , සයිරස් කියන තරුව පාදක කරගෙන තමයි පුරානයෙ ගොඩක් ගොඩනැගිලි නිර්මානය කරලා තියෙන්නෙ
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ත්‍රිපිටකයෙ තියෙන විදියට බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන විදියට මේ ලෝක විනාශය වෙනකොට පෘතුවියෙ ඉන්න මිනිස්සු ඔක්කොම ආභස්සර බ්‍රහ්ම ලෝකයෙ උපත ලබනවා..
    ආපහු ඒ ජීවීන් පොළවට එන්නෙ අපේ පෘතුවියෙ රසපොළව කියන තත්වය අති උනාම..ඒ කියන්නෙ පෘතුවියට ජීවය එන්නෙ වෙන තැනක ඉඳලයි...
    රතන සුත්‍ර ආදී සුත්‍ර දෙශන කරන විට සක්වළ ලක්ශයක අක්ඥා පතුරුවා ඒ සුත්‍ර දෙශනා කරපු බවත් ඒ සුත්‍ර වලම සඳහන් වෙනවා...මේ වගෙ ගොඩක් තැන් බුද්ධ දෙශන වල සඳහන් වෙනවා..

    ඒත් බුදුහාමුදුරොවො සොයන්න එප කියපු අන්තයක් තමයි පිටසක්වල ගැන..
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පුරාණ ලංකාවාසින් පවා දෙවියන් කියලා විශ්වාස කලෙත් සක්වලයන් වෙන්න පුලුවං.උදාහරන විදියට ඔය දේවතා එලි කියන ඒවා සක්වල යානා ලෙස හැඳිවුවා වෙන්නත් පුලුවං

    සමහරු නොදන්නවා උනාට ශ්‍රී ලංකාවත් පිටසක්වල සිදු වීම් වලට ප්‍රසිද්ධයි.
    ශ්‍රී ලංකාවත් එක්තරා ආකරයක විශ්වීය යතුරක් ලෙස හඳුන්වනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=267723

    http://www.sriravana.com/ (please dont consider as a spam)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මං නම් පිටසක්වල ජීවීන් විශ්වාස කරනවා..මොකද මෙච්චර ලොකු විශ්වයේ අපි විතරක් තනි වෙන්න බෑනේ
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඔව් මචන්.මෙහෙම දෙයක් වෙන්න පුලුවන්.දෑනට අවුරුදු 12500 කට එහා,මහා රවනා ගෙ කාලයෙ අපි නොහිතන දෙවල් තිබුනා.සිගිරිය හදන්නත් aliens ලගෙන් help ලෑබෙන්න අති.

    මොකද හෙලයො කියන්නෙ හරිම දියුනු ,නිර්මාන ශිලි ජතියක්.එ මිට අවු:12500 කට එහා.
    දෑනට හොයාගෙන තියෙන පෑහෑදිලි ම සටහන් තිබෙන stargate එක තියෙන්නෙ අනුරාදපුරයෙ

    මචං රුවන්වැලිසෑයයි තවත් චෛත්‍ය 2කුයි ඊජිප්තුවේ පිරමීඩ 3කුයි අතර තමයි විශ්වීය යතුර තියනවා කියන්නෙ.ඒක ගැන මේ ත්‍රෙඩ් එකේ චන්ද්‍රිකා සිතියමකින් දක්වපු ෆොටෝ එකක් තිබුනා.දැන් මට මතක නෑ මොන පිටුවෙද කියලා.
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මචං මාත් පිටසක්වල ජීවින් කියලා කොටසක් ඉන්නවා කියලා විශ්වාස කරනවා..... ඒත් උබ කියන විදියට ඒ දෙවියන් කියලනම් මට විශ්වාස කරන්න බැහැ බන්....
    anywy thnkz 4 da ebook & video
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මං නම් පිටසක්වල ජීවීන් විශ්වාස කරනවා..මොකද මෙච්චර ලොකු විශ්වයේ අපි විතරක් තනි වෙන්න බෑනේ

    :yes::yes::yes:කොහොමත් මිනිසාට දැනෙන්නෙ,ඇසෙන්නෙ පොඩි පරාසයයිනේ.ඒ පරාසයෙන් එපිට මොන තරම් දේවල් වෙනවා ඇත්ද.ඒ නිසාම සක්වල ජීවීන්,හොල්මන්, වගේ දේවල් කිසිම කෙනෙකුට එකපාරම බොරු කියලා බැහැර කරන්න බැහැ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    මචං රුවන්වැලිසෑයයි තවත් චෛත්‍ය 2කුයි ඊජිප්තුවේ පිරමීඩ 3කුයි අතර තමයි විශ්වීය යතුර තියනවා කියන්නෙ.ඒක ගැන මේ ත්‍රෙඩ් එකේ චන්ද්‍රිකා සිතියමකින් දක්වපු ෆොටෝ එකක් තිබුනා.දැන් මට මතක නෑ මොන පිටුවෙද කියලා.

    මචන් රුවන්වැලිසෑය හා ඊජිප්තුවේ පිරමීඩ 3ම පිහිටලා තියෙනවායි කියලා කියන්නෙ සිරියස් කියන තරුව කෙලින්ලු
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මචන් රුවන්වැලිසෑය හා ඊජිප්තුවේ පිරමීඩ 3ම පිහිටලා තියෙනවායි කියලා කියන්නෙ සිරියස් කියන තරුව කෙලින්ලු

    :yes::yes:

    z_p37-Star-struck%20stupa.jpg

    Author : Mihindukulasuriya Susantha Fernando

    Susantha describes that the three stupa of Anuradhapura show a definite religious theme in their ground layout. They align themselves with three of the seven stars of Orion, in representing two Buddhist symbols: numbers three and seven. According to Fernando the three stupa aligned with the three stars of Orion represent number THREE The seven stars in the constellation of Orion represent number SEVEN. THREE signifies symbolically the Triple Gem, while SEVEN represents the seven steps taken by the Buddha in his infancy. There are many archaeological, epigraphical and Buddhist mythological references to the numbers THREE and SEVEN. It is an elaborate, thought-provoking subject explained in the book.

    He records several bizarre coincidences and phenomena in the past history of Sri Lanka, the Mystery Island, which according to the chronicles, legends and folklore, was inhabited by alien beings. He has discovered 36 mysterious, historical parallels between ancient Sri Lanka and Egypt of the Pharaohs. Susantha is not alone in propounding 'parallels' between two ancient civilizations. American scholars are reported to have discovered recently that there are strange historical parallels between ancient Egypt and the Americas before Christopher Columbus. According to the official view, of course, there was no contact between the Old World and the New World before Columbus. Fernando explains that the mystical year of the Mayas in South America, in which their calendar began, went back to 3111 BC. Egypt's historical era also began about the same time, i.e. in or around 2925 BC.

    Read More @ http://www.sundayobserver.lk/2008/09/21/imp05.asp
     
    Starkiller

    Member
    Jul 20, 2010
    244
    7
    0
    මේ TV SERIES එකෙ SEASON 3 දෑන් එක තමා යන්නෙ ...මම මේකෙ පලවෙනි සීසන්ස් 2කම බෑලුවා PATTA tv series eka !!!!!
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    i downloaded the both seasons of ancient aliens ... awsm series torrents available