Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පිටසක්වල ජීවය - බුදු දහම/ක්‍රිස්තියානි ආගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටසක්වල ජීවය - බුදු දහම/ක්‍රිස්තියානි ආගම

මිනිස් ජීවිතේ කියන්නේ නිමාවක් නොමැති ගමණක්. නොයෙක් දේ අධ්‍යයනය කරමින් යන. අදටත් මනුෂ්‍යයාගේ ආරම්භය ගැන නිශ්චිත අදහසක් නෑ. තියෙන්නෙ නොයෙකුත් මත. සමහරු කියන්නේ ජීවය පෘථිවියට පැමිණුනේ විශ්වයෙන් කියලා. තවත් මතයකදි කියන්නේ මනුස්සයා පරිණාමයට පත් වුන අයෙක් කියලා. පරිණාමවාදය අද වෙද්දි ලෝකය පුරාම පිළිගන්න මතයක්. ඒ වගේමයි විශ්වයෙන් ජිවය පැමිණුන බව පිළිගන්න විශාල පිරිසකුත් ඉන්නවා. අපි කථා කරන්න හිතුවෙ අන්න ඒ මතය ගැන.

බුදු දහම තුළ අග්ගඤ්ඤ සූත්‍රයේදී මනුස්සයාගේ උපත ගැන කථා කරලා තියෙන්නේ බ්‍රහ්ම ලෝකයෙන් ඇවිත් පෘථිවියෙ වාසය ආරම්භ කළ පිරිසක් විදියට. මේ ඉගැන්වීම පරිණාමවාදයට වඩා වෙනස්. මීළඟට බුදු දහමෙදි සත්වයා උපදින ලෝක 31 ක් ගෙන කියනවා. අපේ ඇස්වලට පේන්නෙ මෙයින් දෙකක් විතරයි. ඒ මනුස්ස ලෝකයත්, තිරිසන් ලෝකයත්. තිරිසන් ලෝකයෙත් අපේ පියැවි ඇහැට නොපෙනෙන සත්තු ඕන තරම් ඉන්නවා. ඒ වගේම මේ ලෝක 31 අතරෙ අපාය වගේම දිව්‍ය ලෝක තියෙනවා. යහපත් දේ කරන කියන හිතන අයවලුන්ට දිව්‍ය ලෝක හෝ බ්‍රහ්ම ලෝකවල උපත ලබා ගන්න පුළුවන් කම තියෙද්දි නරක, අයහපත් දේ කරන කියන අය අපායෙ උපදිනවා. බුදු දහමට අනුව මනුස්සයාගේ උපත, මනුස්සයා කරන කියන හිතන දේ අනුව රැඳී පවතිනවා. ඒ වගේම මනුස්සයා හොඳ, යහපත කරද්දි දෙවියො ඒ මනුස්සයාට කැමැතියි. මනුස්සයා නරක, යහපත කරද්දී කැමැති වෙන්නෙ නරක ලෝකවල ඉන්න අය. ඒ කියන්නේ යක්ෂයො වගේ. හිටියොත් හොඳට හැදී, දෙවියොත් නමට වඳී කියලා අහලා ඇති. ඉතින් මෙතැනදි ආපහු දෙවියො කියන චරිතය අපිට හම්බවෙනවා. මේ දෙවියො කියන්නේ පිටසක්වල ජීවීන් ද කියන ප්රශ්නය සමහරු අහනවා. බුදුරජාණන්වහන්සේගේ ඉගැන්වීම වෙන්නේ තවත් ලෝකවල ජීවය පවතින බවයි. මතක තියා ගන්න. ඒ දැනට අවුරුදු 2500 ක ට කලින් සිද්ධ වෙච්ච දේශනාව.

කොහොම වුනත් ක්‍රිස්තියානි ආගමට යොමු වෙද්දී වෙනත් ලෝකයකින් පැමිණි පිරිසක් ගැන යම් ආකාරයක තහවුරුවක් කරන්න පුළුවන් කරුණු ඉදිරිපත් වෙනවා අපිට දැක ගත හැකි. අපිට මෙතනදි භාවිතා කරන්න වෙන්නේ පරණ තෙස්තමේන්තුව.

පරණ තෙස්තමේන්තුවේ තියෙනවා උප්පත්තිකතාව කියලා පොතක්. මේ උප්පත්ති කතාවෙ තමයි ආදම් සහ ඒව ගැන නැත්නම් පළමු පිරිමියා සහ ගැහැණිය ගැන සඳහන් වෙන්නේ. ආදම්වත් ඒවවත් මවන්නේ දෙවියන්වහන්සේ විසින්. මේ මවන දෙවියන්වහන්සේ ඒවට අවවාද කරනවා. ඒ අවවාදය තමයි ඒඩ්න් උයනෙ තියෙන ගසක ගෙඩි කන්න එපා කියන අවවාදය. කොහොමවුනත් ඒවට පේන්න එන සර්පයා ඒවා ව පොළඹවනවා තහනම් ගහේ ගෙඩි කන්න. මේ පෙළඹවීම සඳහා සර්පයා පාවිච්චි කරන්නෙ වචන විතරයි. ඉතින් ඒ පෙළඹවීමට අනුව මුලින් ගෙඩි කන ඒවා ආදම්වත් කන්න පොළඹවනවා. මේ ගෙඩි කන දෙන්නටම ඊට පස්සෙ තමයි තමුන්ව පේන්න ගන්නෙ. ඒ කියන්නෙ තමුන්ට ඇඳුම් නැහැ කියලා. ඉතින් එදා මේ දෙන්නා ලැජ්ජාවට පත් වෙනවා. කොහොමහරි දෙවියන්වහන්සේ ආදම් සහ ඒවා උයනෙන් නෙරපනවා මේ සිදුවීම නිසා. කෙනෙක්ට හිතන්න පුළුවන් ගහකින් ගෙඩියක් කෑවට මේ තරම් දඬුවමක් දෙන එක අසාධාරණයි වගේ කියලා. නමුත් මන් හිතන්නේ මෙතන තියෙන්නෙ ඊට වඩා වැඩි දෙයක්. ඒ කියන්නේ දෙවියන්වහන්සේ දීපු නියෝගය කඩ කිරීමට දෙන දඬුවම.

දැන් මේ ආදම් සහ ඒව තමයි පරණ තෙස්තමේන්තුවට අනුව පළමු මිනිස් පවුල. මේ කතාවෙදි අපිට හම්බ වෙනවා සර්පයා. මේ සර්පයා ඒවාට කථා කරනවා. එයා ඒවාව පොළඹවන්නේ වචන වලින්. ඒකෙ කිසිම අධිමානසික දේවල් එහෙම නෑ. ඉතින් දැන් අපි කථාවෙ තව ටිකක් ඉස්සරහට යමු. ආදම් සහ ඒවගේ එක්වීමෙන් දරුවො දෙන්නෙක් ඒවට ඉපදෙනවා. ඒ ආබෙල් සහ කායින්. ආදම් යොමුවෙන්නේ සත්ව පාලනයට. කායින් යොමුවෙන්නෙ කෘෂිකර්මයට. මේ දෙන්නා තමුන්ගේ ඵලදාව දෙවියන්වහන්සේට පූජා කරන්න තීරණය කරනවා. දෙවියන්වහන්සේ ආබල්ගේ පූජාවට තමයි මුල් තැන දෙන්නෙ. මොකද ඒක බිලි පූජාවක්. තමුන්ගේ පූජාවට ඒ තරම් සැලකීමක් නොමැති වීම නිසා කායින් හිත් වේදනාවට පත් වෙනවා. ඒකෙ අවසානය වෙන්නේ ආබල්ව කායින් විසින් මරා දැමීම. මේ මරා දැමීම නිසා දෙවියන්වහන්සේ කායින්ව නෙරපනවා. ඒ වෙලාවෙදි කායින් දෙවියන්වහන්සේට මෙහෙම කියනවා.

මේ වෙලාවෙදි දෙවියන්වහන්සේ මෙහෙම කිව්වා කියලා බයිබලයේ සඳහන් වෙනවා.

පස්සේ කායින් ඒඩ්න් උයනෙන් එහා තියෙන නොද් දේශයේ තමයි වාසය කරන්නෙ. දැන් බයිබලයේ තියෙනවා මෙහෙම.

දැනට මේ ඇති.

මේ උප්පත්ති කතාව එක්ක මතුවන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි කායින්ව නෙරපන්න දෙවියන්වහන්සේ තීරණය කරද්දී මිනිස්සු ඉන්නෙ තුන්දෙනයි. ඒ ආදම්, ඒවා සහ කායින්. එතකොට කායින් දෙවියන්වහන්සේට කියන්නෙ මාව හම්බවෙන කවුරු වුනත් මාව මරයි කියලා. දෙවියන් වහන්සේ කරන්නේ කායින්ට ලකුණක් දෙනවා, ඒ ලකුණ දකින ඕනැම කෙනෙක් දන්නවා කායින්ට පහර දුන්නොත් තමුන්ට මොකද වෙන්නෙ කියලා. හරි එහෙනම් මෙතන පේනවා කායින් කාට නමුත් බයයි කියලා. ඒකනෙ එයා එහෙම කියන්නේ. ඒ වගේම ඒ කවුරු වුනත් ඉන්න අය දෙවියන්වහන්සේගේ ලකුණ අඳුනනවා. ඉතින් කව්ද මේ? මේ අය දෙවියන්වහන්සේ විසින් මවපු අයම ද? මේ ගැන බයිබලයෙන් උත්තර හම්බවෙන්නෙ නෑ.

ඊළඟට අපි දැන් කිව්වා වගේ කායින්ව නෙරපද්දි මිනිස්සු ඉන්නේ තුන්දෙනයි. එතකොට කව්ද කායින්ට හම්බවුන භාර්යාව? කොහෙන්ද එයා ආවේ? ඒ ගැනත් හරි උත්තරයක් නෑ. නමුත් ඒ කියන්නේ මේ තිදෙනාට අමතරව තවත් කෙනෙක් ඉන්නවා කියන එකයි. හැබැයි අපිට බයිබලයෙන් හොයා ගන්න බෑ ඒ කව්ද කියලා. ඒ වගේම තමයි ඒනොක් ගැන සඳහන් වෙද්දි ඒනොක්ගේ ඉඳලා පවුල් ගහ ගලාගෙන ගිය ආකාරය උප්පත්තිකතාවේ සඳහන් වෙනවා. ඒනොක් කසාද බැන්දෙ කව්ද? ඒක ප්‍රශ්නයක්.

දැන් ආපහු අපි උප්පත්තිකතාව දිගේ ඉස්සරහට යමු. ආදම්ට සහ ඒවට තුන්වන පුතෙක් හම්බවෙනවා. එයාගේ නම සෙත්. සෙත්ගෙ පවුල් ගහ පිළිබඳවත් උප්පත්තිකතාවේ සඳහන් වෙනවා. උප්පත්ති කතාවේ 6 වන පරිච්ඡේදයට තමයි අපි යන්නෙ. ඒ පරිච්ඡේදය පටන් ගන්නෙ මෙහෙමයි.

මේ කියන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ කියන්නේ අපිට පැහැදිලියි ආදම් සහ ඒවගෙන් උපන් දරුවො වත් ඒ දරුවන්ගෙන් උපන් දරුවො වත් නොවෙන බව. මොකද මේ පාඨයේම තියෙනවා මනුෂ්‍යයන්ගේ දූවරුන් කියලා සඳහනක්. ඒ කියන්නේ ඒ වෙද්දි දෙවියන්වහන්සේගේ පුත්‍රයො (එයාලත් ඉතින් දෙවියොමනෙ) සමත් වෙනවා මනුස්ස කාන්තාවෝ කසාද බඳින්න. එතැනින් උපදින්න පටන් ගන්නෙ එහෙනම් දෙමුහුන් පිරිසක්. ඒ පිරිස දෙවියන්ගේ ජාන සහිත පිරිස් වෙන්න එපැයි. මේ දරුවො ගැන මේ පරිච්ඡේදයේ ම සඳහන් වෙනවා. ඒ මෙහෙම.

මේ අනුව දෙවියන්වහන්සේගේ පුත්‍රයො එක්ක සම්බන්ධයෙන් මනුස්ස දූවරුන්ට බිහි වුන දරුවො අතීතයේ උන්න කීර්තිමත් සහ බලසම්පන්න මනුස්සයො වුනා. ඒ වගේම මේ අය ඉද්දිත් මේ අයට සම්බන්ධයක් නැති නෙඵීලිම් නැත්නම් යෝධයෝත් පොළොවේ ඉන්නවා.

මෙතැන දැක්වෙන විදියට මනුස්සයින්ට සම්බන්ධ නැති නමුත් මනුස්සයන්ට සම්බන්ධ කොටස් 2 ක් මෙහි ඉන්නවා. ඒ නෙඵීලිම් සහ දෙවියන්ගේ පුත්‍රයො. කව්ද මේ අය? පැහැදිලිවම මේ මනුස්සයො නෙමෙයි.

[QUOTE="hpalpola, post: 26574157, member: 321413"] [CENTER][SIZE=5][B]පිටසක්වල ජීවය - බුදු දහම/ක්‍රිස්තියානි ආගම[/B][/SIZE][/CENTER] [JUSTIFY][SIZE=4] මිනිස් ජීවිතේ කියන්නේ නිමාවක් නොමැති ගමණක්. නොයෙක් දේ අධ්‍යයනය කරමින් යන. අදටත් මනුෂ්‍යයාගේ ආරම්භය ගැන නිශ්චිත අදහසක් නෑ. තියෙන්නෙ නොයෙකුත් මත. සමහරු කියන්නේ ජීවය පෘථිවියට පැමිණුනේ විශ්වයෙන් කියලා. තවත් මතයකදි කියන්නේ මනුස්සයා පරිණාමයට පත් වුන අයෙක් කියලා. පරිණාමවාදය අද වෙද්දි ලෝකය පුරාම පිළිගන්න මතයක්. ඒ වගේමයි විශ්වයෙන් ජිවය පැමිණුන බව පිළිගන්න විශාල පිරිසකුත් ඉන්නවා. අපි කථා කරන්න හිතුවෙ අන්න ඒ මතය ගැන. බුදු දහම තුළ අග්ගඤ්ඤ සූත්‍රයේදී මනුස්සයාගේ උපත ගැන කථා කරලා තියෙන්නේ බ්‍රහ්ම ලෝකයෙන් ඇවිත් පෘථිවියෙ වාසය ආරම්භ කළ පිරිසක් විදියට. මේ ඉගැන්වීම පරිණාමවාදයට වඩා වෙනස්. මීළඟට බුදු දහමෙදි සත්වයා උපදින ලෝක 31 ක් ගෙන කියනවා. අපේ ඇස්වලට පේන්නෙ මෙයින් දෙකක් විතරයි. ඒ මනුස්ස ලෝකයත්, තිරිසන් ලෝකයත්. තිරිසන් ලෝකයෙත් අපේ පියැවි ඇහැට නොපෙනෙන සත්තු ඕන තරම් ඉන්නවා. ඒ වගේම මේ ලෝක 31 අතරෙ අපාය වගේම දිව්‍ය ලෝක තියෙනවා. යහපත් දේ කරන කියන හිතන අයවලුන්ට දිව්‍ය ලෝක හෝ බ්‍රහ්ම ලෝකවල උපත ලබා ගන්න පුළුවන් කම තියෙද්දි නරක, අයහපත් දේ කරන කියන අය අපායෙ උපදිනවා. බුදු දහමට අනුව මනුස්සයාගේ උපත, මනුස්සයා කරන කියන හිතන දේ අනුව රැඳී පවතිනවා. ඒ වගේම මනුස්සයා හොඳ, යහපත කරද්දි දෙවියො ඒ මනුස්සයාට කැමැතියි. මනුස්සයා නරක, යහපත කරද්දී කැමැති වෙන්නෙ නරක ලෝකවල ඉන්න අය. ඒ කියන්නේ යක්ෂයො වගේ. හිටියොත් හොඳට හැදී, දෙවියොත් නමට වඳී කියලා අහලා ඇති. ඉතින් මෙතැනදි ආපහු දෙවියො කියන චරිතය අපිට හම්බවෙනවා. මේ දෙවියො කියන්නේ පිටසක්වල ජීවීන් ද කියන ප්රශ්නය සමහරු අහනවා. බුදුරජාණන්වහන්සේගේ ඉගැන්වීම වෙන්නේ තවත් ලෝකවල ජීවය පවතින බවයි. මතක තියා ගන්න. ඒ දැනට අවුරුදු 2500 ක ට කලින් සිද්ධ වෙච්ච දේශනාව. කොහොම වුනත් ක්‍රිස්තියානි ආගමට යොමු වෙද්දී වෙනත් ලෝකයකින් පැමිණි පිරිසක් ගැන යම් ආකාරයක තහවුරුවක් කරන්න පුළුවන් කරුණු ඉදිරිපත් වෙනවා අපිට දැක ගත හැකි. අපිට මෙතනදි භාවිතා කරන්න වෙන්නේ පරණ තෙස්තමේන්තුව. පරණ තෙස්තමේන්තුවේ තියෙනවා උප්පත්තිකතාව කියලා පොතක්. මේ උප්පත්ති කතාවෙ තමයි ආදම් සහ ඒව ගැන නැත්නම් පළමු පිරිමියා සහ ගැහැණිය ගැන සඳහන් වෙන්නේ. ආදම්වත් ඒවවත් මවන්නේ දෙවියන්වහන්සේ විසින්. මේ මවන දෙවියන්වහන්සේ ඒවට අවවාද කරනවා. ඒ අවවාදය තමයි ඒඩ්න් උයනෙ තියෙන ගසක ගෙඩි කන්න එපා කියන අවවාදය. කොහොමවුනත් ඒවට පේන්න එන සර්පයා ඒවා ව පොළඹවනවා තහනම් ගහේ ගෙඩි කන්න. මේ පෙළඹවීම සඳහා සර්පයා පාවිච්චි කරන්නෙ වචන විතරයි. ඉතින් ඒ පෙළඹවීමට අනුව මුලින් ගෙඩි කන ඒවා ආදම්වත් කන්න පොළඹවනවා. මේ ගෙඩි කන දෙන්නටම ඊට පස්සෙ තමයි තමුන්ව පේන්න ගන්නෙ. ඒ කියන්නෙ තමුන්ට ඇඳුම් නැහැ කියලා. ඉතින් එදා මේ දෙන්නා ලැජ්ජාවට පත් වෙනවා. කොහොමහරි දෙවියන්වහන්සේ ආදම් සහ ඒවා උයනෙන් නෙරපනවා මේ සිදුවීම නිසා. කෙනෙක්ට හිතන්න පුළුවන් ගහකින් ගෙඩියක් කෑවට මේ තරම් දඬුවමක් දෙන එක අසාධාරණයි වගේ කියලා. නමුත් මන් හිතන්නේ මෙතන තියෙන්නෙ ඊට වඩා වැඩි දෙයක්. ඒ කියන්නේ දෙවියන්වහන්සේ දීපු නියෝගය කඩ කිරීමට දෙන දඬුවම. දැන් මේ ආදම් සහ ඒව තමයි පරණ තෙස්තමේන්තුවට අනුව පළමු මිනිස් පවුල. මේ කතාවෙදි අපිට හම්බ වෙනවා සර්පයා. මේ සර්පයා ඒවාට කථා කරනවා. එයා ඒවාව පොළඹවන්නේ වචන වලින්. ඒකෙ කිසිම අධිමානසික දේවල් එහෙම නෑ. ඉතින් දැන් අපි කථාවෙ තව ටිකක් ඉස්සරහට යමු. ආදම් සහ ඒවගේ එක්වීමෙන් දරුවො දෙන්නෙක් ඒවට ඉපදෙනවා. ඒ ආබෙල් සහ කායින්. ආදම් යොමුවෙන්නේ සත්ව පාලනයට. කායින් යොමුවෙන්නෙ කෘෂිකර්මයට. මේ දෙන්නා තමුන්ගේ ඵලදාව දෙවියන්වහන්සේට පූජා කරන්න තීරණය කරනවා. දෙවියන්වහන්සේ ආබල්ගේ පූජාවට තමයි මුල් තැන දෙන්නෙ. මොකද ඒක බිලි පූජාවක්. තමුන්ගේ පූජාවට ඒ තරම් සැලකීමක් නොමැති වීම නිසා කායින් හිත් වේදනාවට පත් වෙනවා. ඒකෙ අවසානය වෙන්නේ ආබල්ව කායින් විසින් මරා දැමීම. මේ මරා දැමීම නිසා දෙවියන්වහන්සේ කායින්ව නෙරපනවා. ඒ වෙලාවෙදි කායින් දෙවියන්වහන්සේට මෙහෙම කියනවා. [/SIZE][/JUSTIFY] [JUSTIFY][SIZE=4] මේ වෙලාවෙදි දෙවියන්වහන්සේ මෙහෙම කිව්වා කියලා බයිබලයේ සඳහන් වෙනවා. [/SIZE][/JUSTIFY] [JUSTIFY][SIZE=4] පස්සේ කායින් ඒඩ්න් උයනෙන් එහා තියෙන නොද් දේශයේ තමයි වාසය කරන්නෙ. දැන් බයිබලයේ තියෙනවා මෙහෙම. [/SIZE][/JUSTIFY] [JUSTIFY][SIZE=4] දැනට මේ ඇති. මේ උප්පත්ති කතාව එක්ක මතුවන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි කායින්ව නෙරපන්න දෙවියන්වහන්සේ තීරණය කරද්දී මිනිස්සු ඉන්නෙ තුන්දෙනයි. ඒ ආදම්, ඒවා සහ කායින්. එතකොට කායින් දෙවියන්වහන්සේට කියන්නෙ මාව හම්බවෙන කවුරු වුනත් මාව මරයි කියලා. දෙවියන් වහන්සේ කරන්නේ කායින්ට ලකුණක් දෙනවා, ඒ ලකුණ දකින ඕනැම කෙනෙක් දන්නවා කායින්ට පහර දුන්නොත් තමුන්ට මොකද වෙන්නෙ කියලා. හරි එහෙනම් මෙතන පේනවා කායින් කාට නමුත් බයයි කියලා. ඒකනෙ එයා එහෙම කියන්නේ. ඒ වගේම ඒ කවුරු වුනත් ඉන්න අය දෙවියන්වහන්සේගේ ලකුණ අඳුනනවා. ඉතින් කව්ද මේ? මේ අය දෙවියන්වහන්සේ විසින් මවපු අයම ද? මේ ගැන බයිබලයෙන් උත්තර හම්බවෙන්නෙ නෑ. ඊළඟට අපි දැන් කිව්වා වගේ කායින්ව නෙරපද්දි මිනිස්සු ඉන්නේ තුන්දෙනයි. එතකොට කව්ද කායින්ට හම්බවුන භාර්යාව? කොහෙන්ද එයා ආවේ? ඒ ගැනත් හරි උත්තරයක් නෑ. නමුත් ඒ කියන්නේ මේ තිදෙනාට අමතරව තවත් කෙනෙක් ඉන්නවා කියන එකයි. හැබැයි අපිට බයිබලයෙන් හොයා ගන්න බෑ ඒ කව්ද කියලා. ඒ වගේම තමයි ඒනොක් ගැන සඳහන් වෙද්දි ඒනොක්ගේ ඉඳලා පවුල් ගහ ගලාගෙන ගිය ආකාරය උප්පත්තිකතාවේ සඳහන් වෙනවා. ඒනොක් කසාද බැන්දෙ කව්ද? ඒක ප්‍රශ්නයක්. දැන් ආපහු අපි උප්පත්තිකතාව දිගේ ඉස්සරහට යමු. ආදම්ට සහ ඒවට තුන්වන පුතෙක් හම්බවෙනවා. එයාගේ නම සෙත්. සෙත්ගෙ පවුල් ගහ පිළිබඳවත් උප්පත්තිකතාවේ සඳහන් වෙනවා. උප්පත්ති කතාවේ 6 වන පරිච්ඡේදයට තමයි අපි යන්නෙ. ඒ පරිච්ඡේදය පටන් ගන්නෙ මෙහෙමයි. [/SIZE][/JUSTIFY] [JUSTIFY][SIZE=4] මේ කියන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ කියන්නේ අපිට පැහැදිලියි ආදම් සහ ඒවගෙන් උපන් දරුවො වත් ඒ දරුවන්ගෙන් උපන් දරුවො වත් නොවෙන බව. මොකද මේ පාඨයේම තියෙනවා මනුෂ්‍යයන්ගේ දූවරුන් කියලා සඳහනක්. ඒ කියන්නේ ඒ වෙද්දි දෙවියන්වහන්සේගේ පුත්‍රයො (එයාලත් ඉතින් දෙවියොමනෙ) සමත් වෙනවා මනුස්ස කාන්තාවෝ කසාද බඳින්න. එතැනින් උපදින්න පටන් ගන්නෙ එහෙනම් දෙමුහුන් පිරිසක්. ඒ පිරිස දෙවියන්ගේ ජාන සහිත පිරිස් වෙන්න එපැයි. මේ දරුවො ගැන මේ පරිච්ඡේදයේ ම සඳහන් වෙනවා. ඒ මෙහෙම. [/SIZE][/JUSTIFY] [JUSTIFY][SIZE=4] මේ අනුව දෙවියන්වහන්සේගේ පුත්‍රයො එක්ක සම්බන්ධයෙන් මනුස්ස දූවරුන්ට බිහි වුන දරුවො අතීතයේ උන්න කීර්තිමත් සහ බලසම්පන්න මනුස්සයො වුනා. ඒ වගේම මේ අය ඉද්දිත් මේ අයට සම්බන්ධයක් නැති නෙඵීලිම් නැත්නම් යෝධයෝත් පොළොවේ ඉන්නවා. මෙතැන දැක්වෙන විදියට මනුස්සයින්ට සම්බන්ධ නැති නමුත් මනුස්සයන්ට සම්බන්ධ කොටස් 2 ක් මෙහි ඉන්නවා. ඒ නෙඵීලිම් සහ දෙවියන්ගේ පුත්‍රයො. කව්ද මේ අය? පැහැදිලිවම මේ මනුස්සයො නෙමෙයි. [/SIZE][/JUSTIFY] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom