Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පිටසක්වල ජීවය - බුදු දහම/ක්‍රිස්තියානි ආගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අංගුත්තර නිකායේ තික නිපාතයේ ආනන්ද වග්ගයේ චූළනිකා සූත්‍රයේ මෙහෙම සඳහන් වෙනවා.

මේ විදියට බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ තවත් චක්‍රාවාට ගැන. හබල් දුරේක්ෂයෙන් තවත් චක්‍රාවාට ගැන ඡායාරූප එවන්න අවුරුදු දහස් ගාණකට කලින්. Intelligent life in the universe කියන පොතේ දී කාල් සගන් කියනවා විශ්වයේ අපි ඉන්නා පැත්ත අවුරුදු බිලියන ගාණකට කලින් තවත් අයවලුන් විසින් සොයා බලන්නට ඇති බවත්, ඒ තරම් දුර නොවන අතීතයේත් මේ විදිය ගමන් තියෙන්න ඇති බවත්. සගන්ගේ අදහස විශ්වයේ ඉන්න තවත් දියුණු සත්වයින් විසින් නොයෙක් අවස්ථාවලදී පෘථවියට එන්න ඇති කියන එකයි.

[ATTACH=full]132162[/ATTACH]

ඔබට මතක ඇති ඉස්සෙල්ලා අපි කතා කළා උප්පත්ති කතාව ගැන. මේ උප්පත්ති කතාවෙදි ඒඩ්න් උයනෙදි ඒවාට හමුවන සර්පයා ගැන අපි කිව්වා. දෙවියන්වහන්සේ මිනිස්සු විදියට මවන්නෙ දෙන්නයි. ඒ ආදම් සහ ඒවා. එතකොට මේ දෙන්නගේ කතාව ඉස්සරහට අරන් යන්න උදව් වෙන්නේ මෙන්න මේ සර්පයා. එක පැත්තකින් ගත්තම සර්පයා නිකන් ඒලියන් කෙනෙක් නැත්නම් පිටසක්වළයෙක් වගේ තමයි. අදාළම නැති කෙනෙක්නෙ කොහේදෝ ඉඳන් ඒවා ලඟට එන්නෙ. අනික සර්පයා ආදම්ව මුණ ගැහෙන්නෙත් නෑ. ඒවා ඒ ගැන ආදම්ට කියන්නෙත් නෑ. මිනිස්සු එක්ක කථා කරන සර්පයො ගැන අපි බණ කතාවල අහනවා. නාගයො ගැන කියනවානේ. කොහොමවුනත් අද වෙද්දි මේ නාගයො කියන්නේ නාග ඇදහීම කළ මනුස්ස කොට්ඨාශයක්ය කියන මතයත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඛන්ධ සූත්‍රයේ නාග වර්ග හතරක් ගැන කියනවා. හැබැයි මේ බයිබලයේ කථා කරන සර්පයා නාගයෙක්ය කියලා සඳහනක් නෑ. එහෙම බලද්දි කෙනෙක්ට කියන්න පුළුවන් මේ සර්පයා කියන්නෙත් තවත් මනුස්සයෙක් ම යි කියලා. මොකද ක්‍රිස්තියානි දහමට අනුව අනාචාරය බරපතල්. ඒ නිසා ඒ මනුස්සයා සර්පයා විදියට හැඳින්වූවා වෙන්න පුළුවන්. මතක් වෙයි නේද ‘ආනන්ද සර්පයා දුටුවා ද?‘ කියන කථාව.

ආදම්වත් ඒවාවත් උද්‍යානයෙන් නෙරපන්න හේතුවෙන්නෙ තහනම් ගහේ ගෙඩි කෑම. අද අපි තහනම් ගහ කියන්නෙ මොකක් ද කියලා ටිකක් හිතලා බැලුවොත්. මේ දෙන්නා හරි සන්තෝශෙන් උද්‍යානයේ ඉන්නවා. ඒ වගේම ඒ දෙන්නට දෙන්නව හරියට පේන්නෙ නෑ. ඒ කියන්නේ ආශාවල් නෑ. එහෙම බලද්දි කෙනෙක්ට කියන්න පුළුවන් මේ සර්පයාගේ මැදිහත් වීමෙන් කියන්නේ ඒවා සහ සර්පයා අතර යම් බැඳීමක් සිදු වුනා කියන එකයි කියලා. මේ සර්පයා ගැන උප්පත්ති කතාවේ තියෙන පහත සඳහන ඒකට පොඩි මගපෙන්වීමක් කරනවා. බලන්න.

මේ සර්පයා අනෙක් හැම සතෙක්ට ම වඩා වෙනස්. එයත් එක්ක ඒවා කථා කරනවා. එතකොට තව දෙයක් මෙතනින් පේනවා. මේ උයන මැද්දෙ තියෙන ගහ නිකන්ම නිකන් ගහක් නෙමෙයි. විශේෂ ගහක්. ඒ ගැනත් මෙතැන සඳහන් වෙනවා. බලන්න.

දැන් බැලුවොත් පෙනෙයි මේ ගහෙන් ගෙඩි කන කන් තමන් නිරුවතින් ඉන්නා බව ආදම් හෝ ඒව දන්නෙ නෑ. හැබැයි ගහේ ගෙඩි ඇහැට ප්‍රියයි කියලා ඒවා දකිනවා. ඇහැට ප්‍රියයි කියන්නෙම ඉතින් ආශාවනේ. ඒ වගේම ඒක පේනවා කියන එකනෙ. පස්සෙ ඒවා කියනවා මාව සර්පයා රැවට්ටුවා කියලා. ඒකට දඬුවම විදියට තමයි ගැබ් වේදනාව ඇයට දඬුවමක් විදියට.දෙවියන්වහන්සේ දෙන්නෙ. මේ සේරම එක්ක කෙනෙක්ට මතයක් ගේන්න පුළුවන් උද්‍යානයේදි ඒවා සර්පයත් එක්ක එකතු වුනා කියලා. ඒක වෙන්නෙත් ආදම් එක්ක ඇය එකතු වෙන්න කලින්. ඉතින් පස්සෙ ඒවා, ආදම් එක්ක එකතු වෙනවා. එහෙම බැලුවම අපිට හිතාගතෑකි ගහේ ගෙඩියක් කාපු නිසා ඇයි දෙවියන්වහන්සේ විසින් මේ දෙන්නව උද්‍යානයෙන් නෙරපූවේ කියලා.

නමුත් වැදගත්ම දේ තමයි මේ සර්පයා දෙවියන්වහන්සේ විසින් මැව්ව මනුස්සයෙක් නෙමෙයි. එහෙනම් කව්ද මෙයා. මේ කරුණත් අර කලින් කිව්ව දෙවියන්වහන්සේගේ පුත්‍රයින්ගේ කථාවත් එක්ක බැලුවම කෙනෙක්ට කියන්න පුළුවන් මිනිස් ආරම්භය සඳහා පිටසක්වළයින්ගේ සම්බන්ධතාවක් තියෙන්න පුළුවන් කියලා. ඇත්තටම සමහරු එහෙම කියනවා. ඒකෙ ඇත්ත නැත්ත කාලයත් එක්ක ඉදිරියේ දී විසඳේවි.

[QUOTE="hpalpola, post: 26576666, member: 321413"] [SIZE=4]අංගුත්තර නිකායේ තික නිපාතයේ ආනන්ද වග්ගයේ [/SIZE][URL='http://www.thripitakaya.org/tipitakaya/Index/442?s=21583'][SIZE=4][B]චූළනිකා සූත්‍රයේ[/B][/SIZE][/URL][SIZE=4] මෙහෙම සඳහන් වෙනවා. [/SIZE] [SIZE=4] මේ විදියට බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ තවත් චක්‍රාවාට ගැන. හබල් දුරේක්ෂයෙන් තවත් චක්‍රාවාට ගැන ඡායාරූප එවන්න අවුරුදු දහස් ගාණකට කලින්. [B]Intelligent life in the universe[/B] කියන පොතේ දී කාල් සගන් කියනවා විශ්වයේ අපි ඉන්නා පැත්ත අවුරුදු බිලියන ගාණකට කලින් තවත් අයවලුන් විසින් සොයා බලන්නට ඇති බවත්, ඒ තරම් දුර නොවන අතීතයේත් මේ විදිය ගමන් තියෙන්න ඇති බවත්. සගන්ගේ අදහස විශ්වයේ ඉන්න තවත් දියුණු සත්වයින් විසින් නොයෙක් අවස්ථාවලදී පෘථවියට එන්න ඇති කියන එකයි. [ATTACH type="full"]132162[/ATTACH] ඔබට මතක ඇති ඉස්සෙල්ලා අපි කතා කළා උප්පත්ති කතාව ගැන. මේ උප්පත්ති කතාවෙදි ඒඩ්න් උයනෙදි ඒවාට හමුවන සර්පයා ගැන අපි කිව්වා. දෙවියන්වහන්සේ මිනිස්සු විදියට මවන්නෙ දෙන්නයි. ඒ ආදම් සහ ඒවා. එතකොට මේ දෙන්නගේ කතාව ඉස්සරහට අරන් යන්න උදව් වෙන්නේ මෙන්න මේ සර්පයා. එක පැත්තකින් ගත්තම සර්පයා නිකන් ඒලියන් කෙනෙක් නැත්නම් පිටසක්වළයෙක් වගේ තමයි. අදාළම නැති කෙනෙක්නෙ කොහේදෝ ඉඳන් ඒවා ලඟට එන්නෙ. අනික සර්පයා ආදම්ව මුණ ගැහෙන්නෙත් නෑ. ඒවා ඒ ගැන ආදම්ට කියන්නෙත් නෑ. මිනිස්සු එක්ක කථා කරන සර්පයො ගැන අපි බණ කතාවල අහනවා. නාගයො ගැන කියනවානේ. කොහොමවුනත් අද වෙද්දි මේ නාගයො කියන්නේ නාග ඇදහීම කළ මනුස්ස කොට්ඨාශයක්ය කියන මතයත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඛන්ධ සූත්‍රයේ නාග වර්ග හතරක් ගැන කියනවා. හැබැයි මේ බයිබලයේ කථා කරන සර්පයා නාගයෙක්ය කියලා සඳහනක් නෑ. එහෙම බලද්දි කෙනෙක්ට කියන්න පුළුවන් මේ සර්පයා කියන්නෙත් තවත් මනුස්සයෙක් ම යි කියලා. මොකද ක්‍රිස්තියානි දහමට අනුව අනාචාරය බරපතල්. ඒ නිසා ඒ මනුස්සයා සර්පයා විදියට හැඳින්වූවා වෙන්න පුළුවන්. මතක් වෙයි නේද ‘ආනන්ද සර්පයා දුටුවා ද?‘ කියන කථාව. ආදම්වත් ඒවාවත් උද්‍යානයෙන් නෙරපන්න හේතුවෙන්නෙ තහනම් ගහේ ගෙඩි කෑම. අද අපි තහනම් ගහ කියන්නෙ මොකක් ද කියලා ටිකක් හිතලා බැලුවොත්. මේ දෙන්නා හරි සන්තෝශෙන් උද්‍යානයේ ඉන්නවා. ඒ වගේම ඒ දෙන්නට දෙන්නව හරියට පේන්නෙ නෑ. ඒ කියන්නේ ආශාවල් නෑ. එහෙම බලද්දි කෙනෙක්ට කියන්න පුළුවන් මේ සර්පයාගේ මැදිහත් වීමෙන් කියන්නේ ඒවා සහ සර්පයා අතර යම් බැඳීමක් සිදු වුනා කියන එකයි කියලා. මේ සර්පයා ගැන උප්පත්ති කතාවේ තියෙන පහත සඳහන ඒකට පොඩි මගපෙන්වීමක් කරනවා. බලන්න. [/SIZE] [SIZE=4] මේ සර්පයා අනෙක් හැම සතෙක්ට ම වඩා වෙනස්. එයත් එක්ක ඒවා කථා කරනවා. එතකොට තව දෙයක් මෙතනින් පේනවා. මේ උයන මැද්දෙ තියෙන ගහ නිකන්ම නිකන් ගහක් නෙමෙයි. විශේෂ ගහක්. ඒ ගැනත් මෙතැන සඳහන් වෙනවා. බලන්න. [/SIZE] [SIZE=4] දැන් බැලුවොත් පෙනෙයි මේ ගහෙන් ගෙඩි කන කන් තමන් නිරුවතින් ඉන්නා බව ආදම් හෝ ඒව දන්නෙ නෑ. හැබැයි ගහේ ගෙඩි ඇහැට ප්‍රියයි කියලා ඒවා දකිනවා. ඇහැට ප්‍රියයි කියන්නෙම ඉතින් ආශාවනේ. ඒ වගේම ඒක පේනවා කියන එකනෙ. පස්සෙ ඒවා කියනවා මාව සර්පයා රැවට්ටුවා කියලා. ඒකට දඬුවම විදියට තමයි ගැබ් වේදනාව ඇයට දඬුවමක් විදියට.දෙවියන්වහන්සේ දෙන්නෙ. මේ සේරම එක්ක කෙනෙක්ට මතයක් ගේන්න පුළුවන් උද්‍යානයේදි ඒවා සර්පයත් එක්ක එකතු වුනා කියලා. ඒක වෙන්නෙත් ආදම් එක්ක ඇය එකතු වෙන්න කලින්. ඉතින් පස්සෙ ඒවා, ආදම් එක්ක එකතු වෙනවා. එහෙම බැලුවම අපිට හිතාගතෑකි ගහේ ගෙඩියක් කාපු නිසා ඇයි දෙවියන්වහන්සේ විසින් මේ දෙන්නව උද්‍යානයෙන් නෙරපූවේ කියලා. නමුත් වැදගත්ම දේ තමයි මේ සර්පයා දෙවියන්වහන්සේ විසින් මැව්ව මනුස්සයෙක් නෙමෙයි. එහෙනම් කව්ද මෙයා. මේ කරුණත් අර කලින් කිව්ව දෙවියන්වහන්සේගේ [/SIZE][URL='https://www.wordproject.org/bibles/si/01/6.htm#0'][SIZE=4]පුත්‍රයින්ගේ කථාවත්[/SIZE][/URL][SIZE=4] එක්ක බැලුවම කෙනෙක්ට කියන්න පුළුවන් මිනිස් ආරම්භය සඳහා පිටසක්වළයින්ගේ සම්බන්ධතාවක් තියෙන්න පුළුවන් කියලා. ඇත්තටම සමහරු එහෙම කියනවා. ඒකෙ ඇත්ත නැත්ත කාලයත් එක්ක ඉදිරියේ දී විසඳේවි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom