කිරියේ සහෝදරවරුනි. අපි දැන් මේ කතා කරන්න යන්නේ ගොඩක් දරුණු මාතෘකාවක්. මට ඕනේ මේ සම්බන්ධව දැනුම තියෙන කිරියේ හැම සාමාජිකයෙක්ම මේකට එකතු වෙන්න. අපි ගොඩක් වෙලාවට කතා කරන දේවල් වලට වඩා මේක ටිකක් වෙනස්ම විදිහකට යන එකක් නිසා out of box හිතන්න පුළුවන් එවුන් ටිකක් තමයි ඕනේ. මම මේක පලකරන්න මුලික හේතුවක් උනේ පහුගිය දවස් වල අමෙරිකාවෙන් ඒ ලග තිබුන චීනයට අයත් විශාල බැලුමක් ගුවන් යානාවක් දාල පුපුරවලා ඒකෙ ටිකක් ආන්දෝලනාත්මක සීන් එකක් ගියපු නිසා.
අපි ගොඩක් අය හිතන් ඉන්නේ හෝ පිළිගන්නේ අපි පැවත එන්නේ වානරයන්ගේන් ජාන වෙනස් වෙලා දියුණු වෙලා කියල. මේ කතාව ටිකක් ලස්සනට ගැලපුනත් නොගැලපෙන තැන් ගොඩක් තියෙනවා. සමහරු හිතන් ඉන්නවා පිටසක්වල ජීවින්ගෙන් අපි පැවතගෙන ආපු ජාතියක් කියලත්. ඉතින් එක එකා මොනවා කීවත් තවමත් පිළිගන්න පුළුවන් තරම් න්‍යායක් මේකට ගොඩ නැගිලා නැහැ. අපි ටිකක් මේක ඉස්සරහට කතා කරන් යමු ඔයාලගේ අදහසුත් මම ගොඩක් බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන්.