පිටසක්වල ජීවීන් අහසෙන් එන අය නෙවෙයි
පෘථිවිය තුල දක්නට ලැබෙන පිටසක්වල ජීවින් ඈත තාරකා වල සිට එන අය නෙවෙයි.මේ අය සමාන්තර ලෝක වලින් එන අය.ඒ අය ඈත ග්රහලෝක වලට යන අය උනත් ඒ යන්නෙත් වෙනත් ක්රමයකට.මේ අය උත්සහ කරන්නේ මිනිස්සු අතර මිනිසුන්ට නොදනෙන ලෙස සිටිමින් පෘථිවිය වෙනස් කරන්න.මම කරන්නෙත් ඒකයි.සමාන්තර ලෝක වලින් එන මේ ජීවීන් කාලතරනය කරන්න පුලුවන්.කාලය හරහා ගොස් ආපහු අතිතයට යන්න පුලුවන්.එහෙම අය මම හමුවෙලා තියෙනවා.අතීතයේ හිටපු සමහර අය මගේ ඉදිරියට ගෙනෙල්ල තියෙනවා.නමුත් ඒ අය ආපහු අතීතයටම ගිහින් දානවා.අනාගතයෙන් පවා කට්ටිය එනවා. එක පාරක් එකම පුද්ගලයා වර්ථමානයේ වයස්ගතව සහ ඔහු තරුන කාලේ දෙන්නම ගෙනෙල්ල තියෙනවා.කාලයට කිසිම බලපෑමක් නැතිව මේවා කරන්න පුලුවන්.