Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටසක්වල ජීවීන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Randir" data-source="post: 12320698" data-attributes="member: 3497"><p><span style="font-size: 12px"><span style="color: Blue">මේ අතර Extraterrestrial Friends and Foes (පිටසක්වලින් එන මිතුරෝ සහ සතුරෝ) යන පොත ලියූ ජෝර්ඡ් ඩී. ඇන්ඩෲස් හෙළිදරව් කරන පරිදි තවත් ග්රහලෝකවල මනුෂ්ය වර්ග සිටිති. “ප්රොසියන්” යනු එබඳු මනුෂ්ය වර්ගයකි. පිට සක්වලින් එන පෘථිවි වාසීන්ට හානි දායක සමහර මනුෂ්ය වර්ග පෘථිවිවාසින්ගේ ජාන තම වර්ගයාගේ ජාන සමඟ ක්ලෝනීකරණය කර විශේෂ වර්ගවල මනුෂ්යයන් සාදා චක්රාවාට අතර යුද්ධයක් ඇති කිරීම පිණිස ඔවුන් යොමු කරන බව “ප්රොසියන්වරු” දැනටමත් පෘථිවියේ සිටින තම හිතවතුන්ට දන්වා ඇත. ප්රොසියන්වරු සිටින ලෝකය අයත් තාරකා පද්ධතිය ද්විත්ව තාරකා පද්ධතියක් බවත්, පොළොවට ආලෝක වර්ෂ 11.4 ක් ඈතින් පිහිටි බවත් එම මනුෂ්යයන් සමඟ සම්බන්ධකම් පවත්වන පෘථිවිවාසීන් සොයාගෙන ඇත. ප්රොසියන් මනුෂ්ය වර්ගයාට උසස් ශිෂ්ඨාචාරයක් තිබූ අතර වෙනත් සක්වලකින් පැමිණි හානිකර මනුෂ්ය වර්ගයක් ඔවුන්ගේ ජන සමාජයට සහ ජනයාගෙන් ඇතමුන්ගේ සිරුරුවලට කාන්දු වීම නිසා එම ශිෂ්ඨාචාරය කඩාකප්පල් වී ඇත. (ඇතැම් විට මිනිසුන්ට අමනුෂ්යයන් ආවේෂ වීම යනුවෙන් අපගේ පැරැන්නන් දක්නට ඇත්තේ පිටසක්වල ජීවීන් මිනිස් සිරුරට හා මොළයට කාන්දු වීම විය යුතුය.) ඇලෙක්ස් කෝලියර් නමැති පර්යේෂකයා කියන පරිදි මෙබඳු පිටසක්වල ජීවීන්ට සිතුවිලි කදම්භයක් ලෙස මිනිසුන් තුළට කාන්දු වීමටත් ඒ මිනිසුන්ගේ මතක ගබඩාව සම්පූර්ණයෙන්ම විනාශ කර වෙනත් මතක ගබඩාවක් ඇති කිරීමටත් පුළුවන. මේ තත්ත්වයට පත් වූ මිනිසුන් පිස්සන් ලෙස අත්හැර දැමීමෙන් ප්රජනය ගැන වැඩිදුර සෙවීමට කිසිවකු උනන්දු වන්නේ නැත. ජෝර්ඡ් ඩී. ඇන්ඩෲස් නමැති පර්යේෂකයා කියන පරිදි ‘ඛයිලා’ යන නමින් හඳුන්වන ප්රොසියොන් වැසියෙක්ම ඔහුට හමු වී ඇත. ඔහු කියන පරිදි ඔහුගේ ග්රහලෝකයේ තිබු ශිෂ්ඨාචාරය විනාශ වූයේ The Grays හෙවත් “අඳුරු මතධාරීන්” නමැති පිටසක්වල වාසීන් නිසාය. ඛයිලා ගේ වචනයෙන් ග්රේවරුන් හෙවත් අඳුරු මතධාරීන් ප්රොසියන් ශිෂ්ටාචාරය විනාශ කළේ මෙසේය. “ගේ්ර” වරුන් මුලින්ම අපේ ග්රහලෝකයට පැමිණියේ තානාපතිවරුන් ලෙස ය. ඊළඟට අපට ප්රයෝජනවත් විය හැකි විවිධ අංශවල නිපුණතා ඇති ග්රේවරුන් අප වෙත පැමිණියහ. ඔවුන් සහ අප අතර අෙන්යාන්ය වශයෙන් දැනුම හුවමාරු කර ගැනීම සඳහා වැඩසටහන් පැවැත්විණ. ඊළඟට ඔවුන් සංචාරකයන් ලෙස වැල නොකැඩී අපේ ග්රහලෝකයට එන්නට පටන් ගත්හ. අන්තිමට ඔවුන්ගෙන් අපේ ජන සමාජය පිරී ගිය අතර අපේ නායකයන් පවා ඔවුන්ගේ ග්රහණයට කැමැත්තෙන්ම නතු වූහ. එය මානසික ආක්රමණයකි.</span></span></p></blockquote><p></p>
[QUOTE="Randir, post: 12320698, member: 3497"] [SIZE="3"][COLOR="Blue"]මේ අතර Extraterrestrial Friends and Foes (පිටසක්වලින් එන මිතුරෝ සහ සතුරෝ) යන පොත ලියූ ජෝර්ඡ් ඩී. ඇන්ඩෲස් හෙළිදරව් කරන පරිදි තවත් ග්රහලෝකවල මනුෂ්ය වර්ග සිටිති. “ප්රොසියන්” යනු එබඳු මනුෂ්ය වර්ගයකි. පිට සක්වලින් එන පෘථිවි වාසීන්ට හානි දායක සමහර මනුෂ්ය වර්ග පෘථිවිවාසින්ගේ ජාන තම වර්ගයාගේ ජාන සමඟ ක්ලෝනීකරණය කර විශේෂ වර්ගවල මනුෂ්යයන් සාදා චක්රාවාට අතර යුද්ධයක් ඇති කිරීම පිණිස ඔවුන් යොමු කරන බව “ප්රොසියන්වරු” දැනටමත් පෘථිවියේ සිටින තම හිතවතුන්ට දන්වා ඇත. ප්රොසියන්වරු සිටින ලෝකය අයත් තාරකා පද්ධතිය ද්විත්ව තාරකා පද්ධතියක් බවත්, පොළොවට ආලෝක වර්ෂ 11.4 ක් ඈතින් පිහිටි බවත් එම මනුෂ්යයන් සමඟ සම්බන්ධකම් පවත්වන පෘථිවිවාසීන් සොයාගෙන ඇත. ප්රොසියන් මනුෂ්ය වර්ගයාට උසස් ශිෂ්ඨාචාරයක් තිබූ අතර වෙනත් සක්වලකින් පැමිණි හානිකර මනුෂ්ය වර්ගයක් ඔවුන්ගේ ජන සමාජයට සහ ජනයාගෙන් ඇතමුන්ගේ සිරුරුවලට කාන්දු වීම නිසා එම ශිෂ්ඨාචාරය කඩාකප්පල් වී ඇත. (ඇතැම් විට මිනිසුන්ට අමනුෂ්යයන් ආවේෂ වීම යනුවෙන් අපගේ පැරැන්නන් දක්නට ඇත්තේ පිටසක්වල ජීවීන් මිනිස් සිරුරට හා මොළයට කාන්දු වීම විය යුතුය.) ඇලෙක්ස් කෝලියර් නමැති පර්යේෂකයා කියන පරිදි මෙබඳු පිටසක්වල ජීවීන්ට සිතුවිලි කදම්භයක් ලෙස මිනිසුන් තුළට කාන්දු වීමටත් ඒ මිනිසුන්ගේ මතක ගබඩාව සම්පූර්ණයෙන්ම විනාශ කර වෙනත් මතක ගබඩාවක් ඇති කිරීමටත් පුළුවන. මේ තත්ත්වයට පත් වූ මිනිසුන් පිස්සන් ලෙස අත්හැර දැමීමෙන් ප්රජනය ගැන වැඩිදුර සෙවීමට කිසිවකු උනන්දු වන්නේ නැත. ජෝර්ඡ් ඩී. ඇන්ඩෲස් නමැති පර්යේෂකයා කියන පරිදි ‘ඛයිලා’ යන නමින් හඳුන්වන ප්රොසියොන් වැසියෙක්ම ඔහුට හමු වී ඇත. ඔහු කියන පරිදි ඔහුගේ ග්රහලෝකයේ තිබු ශිෂ්ඨාචාරය විනාශ වූයේ The Grays හෙවත් “අඳුරු මතධාරීන්” නමැති පිටසක්වල වාසීන් නිසාය. ඛයිලා ගේ වචනයෙන් ග්රේවරුන් හෙවත් අඳුරු මතධාරීන් ප්රොසියන් ශිෂ්ටාචාරය විනාශ කළේ මෙසේය. “ගේ්ර” වරුන් මුලින්ම අපේ ග්රහලෝකයට පැමිණියේ තානාපතිවරුන් ලෙස ය. ඊළඟට අපට ප්රයෝජනවත් විය හැකි විවිධ අංශවල නිපුණතා ඇති ග්රේවරුන් අප වෙත පැමිණියහ. ඔවුන් සහ අප අතර අෙන්යාන්ය වශයෙන් දැනුම හුවමාරු කර ගැනීම සඳහා වැඩසටහන් පැවැත්විණ. ඊළඟට ඔවුන් සංචාරකයන් ලෙස වැල නොකැඩී අපේ ග්රහලෝකයට එන්නට පටන් ගත්හ. අන්තිමට ඔවුන්ගෙන් අපේ ජන සමාජය පිරී ගිය අතර අපේ නායකයන් පවා ඔවුන්ගේ ග්රහණයට කැමැත්තෙන්ම නතු වූහ. එය මානසික ආක්රමණයකි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom