Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටසක්වල යානයෙන් දෙව්ලොව යෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටසක්වල යානයෙන් දෙව්ලොව යෑම

නිර්නාමික ඔත්තුවක් අනුව කැලිෆෝනියාවේ සැන් ඩියේගෝ ප්රදේශයේ මන්දිරයකට ඇතුලු වූ පොලීසියට දැක ගත් හැකි වූයේ පහත රූපයේ ඇති දසුනයි .

විවිද වයස් වලින් යුත් ගැහැනු හා පිරිමි 39 දෙනෙකු කළු ඇදුම් වලින් සැරසී ඇදන් මත වැතිරී සිටියේය. පසුව කල සොයාගැනීම් වලින් හෙලිවූයේ මොවුන් Heaven's Gate යන ආගමික කණ්ඩායමට අයත් පිරිසක් බවයි.

#Heavens_Gate_දෙව්ලොව_දොරටුව

මේ කල්ලියේ නායකයා වූයේ මාශල් ඇපල්වයිට් නම් සංගීත මහාචාර්ය වරයායි. 1972 දී මාරයා අසලටම ගොස් නැවත පැමිනි මොහුව මේ කල්ලියට මුලින්ම බදවා ගන්නේ ඔහුගේ හෙදියයි.

1975 දී මාශල් හා හෙදිය එක්වී ඔරිගන් හි විසූ 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තම පවුල් අතහැර නැගෙනහිර කොලරාඩෝ වෙත යෑමට පොළඹවා ගත්තේය.

එහිදී පිටසක්වල යානයක් පැමින ඔවුන්ව දෙව් ලොව කරා ගෙන යන බවට මාශල් හා හෙදිය මේ පිරිසට පැහැදිලි කර දුන්නේය.  නමුත් ඔවුන් පැවසූ පරිදි යානයක් නොපැමිනි අතර කල්ලියේ සාමාජිකයින් ටිකෙන් ටික අඩු විය. 1985 දී හෙදිය ජීවිතයෙන් සමු ගත්තාය.

1990 මුල් භාගයේ මාශල් නැවතත් සාමාජිකයින් බදවා ගැනීම ආරම්භ කල අතර 1995 දී හේලි බොප් ධූමකේතුව සොයා ගැනීමත් සමගම පිටසක්වල යානයද ඇත්තක් බව බොහෝ සාමාජිකයින් පිලි ගත්තේය.

1996 දී මන්දිරයක් කුලියට ගත් මාශල් තම සාමාජිකයින් සමග එහි වාසය කිරීමට පටන් ගත්තේය. 1997 දී හේලි බොප් ධූමකේතුව මුලු පෘතුවියම විශ්මිත කරමින් පසු කර යන මොහොතේ වොඩ්කා සමග වස පානය කර සියලු දෙනා දිවි නසා ගත්තේය.

උපුටාගැනීම : Bizarre TV... Facebook page

[QUOTE="The Eye, post: 23442997, member: 564963"] [b]පිටසක්වල යානයෙන් දෙව්ලොව යෑම[/b] [CENTER][COLOR="Blue"][SIZE="5"]නිර්නාමික ඔත්තුවක් අනුව කැලිෆෝනියාවේ සැන් ඩියේගෝ ප්රදේශයේ මන්දිරයකට ඇතුලු වූ පොලීසියට දැක ගත් හැකි වූයේ පහත රූපයේ ඇති දසුනයි :shocked::shocked:. [IMG]https://www.monsterchildren.com/wp-content/uploads/2015/09/monster-children-heavens-gate.png[/IMG] [IMG]https://www.catdumb.com/wp-content/uploads/2017/07/4-414.jpg[/IMG] [IMG]https://boards.420chan.org/dis/src/1529895350804.jpg[/IMG] විවිද වයස් වලින් යුත් ගැහැනු හා පිරිමි 39 දෙනෙකු කළු ඇදුම් වලින් සැරසී ඇදන් මත වැතිරී සිටියේය. පසුව කල සොයාගැනීම් වලින් හෙලිවූයේ මොවුන් Heaven's Gate යන ආගමික කණ්ඩායමට අයත් පිරිසක් බවයි. #Heavens_Gate_දෙව්ලොව_දොරටුව මේ කල්ලියේ නායකයා වූයේ මාශල් ඇපල්වයිට් නම් සංගීත මහාචාර්ය වරයායි. 1972 දී මාරයා අසලටම ගොස් නැවත පැමිනි මොහුව මේ කල්ලියට මුලින්ම බදවා ගන්නේ ඔහුගේ හෙදියයි. [IMG]https://vignette.wikia.nocookie.net/criminalminds/images/d/df/Marshall_Applewhite.jpg/revision/latest?cb=20180420011033[/IMG] [IMG]https://vignette.wikia.nocookie.net/criminalminds/images/6/6f/Marshall_Applewhite_y_Bonnie_Nettles_%28001%29.jpg/revision/latest?cb=20180420202448[/IMG] 1975 දී මාශල් හා හෙදිය එක්වී ඔරිගන් හි විසූ 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තම පවුල් අතහැර නැගෙනහිර කොලරාඩෝ වෙත යෑමට පොළඹවා ගත්තේය. එහිදී පිටසක්වල යානයක් පැමින ඔවුන්ව දෙව් ලොව කරා ගෙන යන බවට මාශල් හා හෙදිය මේ පිරිසට පැහැදිලි කර දුන්නේය. :lol::lol::lol: නමුත් ඔවුන් පැවසූ පරිදි යානයක් නොපැමිනි අතර කල්ලියේ සාමාජිකයින් ටිකෙන් ටික අඩු විය. 1985 දී හෙදිය ජීවිතයෙන් සමු ගත්තාය. 1990 මුල් භාගයේ මාශල් නැවතත් සාමාජිකයින් බදවා ගැනීම ආරම්භ කල අතර 1995 දී හේලි බොප් ධූමකේතුව සොයා ගැනීමත් සමගම පිටසක්වල යානයද ඇත්තක් බව බොහෝ සාමාජිකයින් පිලි ගත්තේය. [IMG]https://vignette.wikia.nocookie.net/criminalminds/images/3/36/Heavens_gate_members.jpg/revision/latest?cb=20180428232945[/IMG] 1996 දී මන්දිරයක් කුලියට ගත් මාශල් තම සාමාජිකයින් සමග එහි වාසය කිරීමට පටන් ගත්තේය. 1997 දී හේලි බොප් ධූමකේතුව මුලු පෘතුවියම විශ්මිත කරමින් පසු කර යන මොහොතේ වොඩ්කා සමග වස පානය කර සියලු දෙනා දිවි නසා ගත්තේය.[/SIZE][/COLOR][/CENTER] [SIZE="4"][COLOR="Red"] උපුටාගැනීම : Bizarre TV... Facebook page[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom