පිටසක්වල යානයෙන් දෙව්ලොව යෑම

The Eye

Active member
  • Oct 29, 2017
    64
    20
    28
    පිටසක්වල යානයෙන් දෙව්ලොව යෑම

    නිර්නාමික ඔත්තුවක් අනුව කැලිෆෝනියාවේ සැන් ඩියේගෝ ප්‍රදේශයේ මන්දිරයකට ඇතුලු වූ පොලීසියට දැක ගත් හැකි වූයේ පහත රූපයේ ඇති දසුනයි :shocked::shocked:.

    monster-children-heavens-gate.png


    4-414.jpg



    1529895350804.jpg



    විවිද වයස් වලින් යුත් ගැහැනු හා පිරිමි 39 දෙනෙකු කළු ඇදුම් වලින් සැරසී ඇදන් මත වැතිරී සිටියේය. පසුව කල සොයාගැනීම් වලින් හෙලිවූයේ මොවුන් Heaven's Gate යන ආගමික කණ්ඩායමට අයත් පිරිසක් බවයි.

    #Heavens_Gate_දෙව්ලොව_දොරටුව

    මේ කල්ලියේ නායකයා වූයේ මාශල් ඇපල්වයිට් නම් සංගීත මහාචාර්ය වරයායි. 1972 දී මාරයා අසලටම ගොස් නැවත පැමිනි මොහුව මේ කල්ලියට මුලින්ම බදවා ගන්නේ ඔහුගේ හෙදියයි.

    latest


    latest



    1975 දී මාශල් හා හෙදිය එක්වී ඔරිගන් හි විසූ 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තම පවුල් අතහැර නැගෙනහිර කොලරාඩෝ වෙත යෑමට පොළඹවා ගත්තේය.

    එහිදී පිටසක්වල යානයක් පැමින ඔවුන්ව දෙව් ලොව කරා ගෙන යන බවට මාශල් හා හෙදිය මේ පිරිසට පැහැදිලි කර දුන්නේය. :lol::lol::lol: නමුත් ඔවුන් පැවසූ පරිදි යානයක් නොපැමිනි අතර කල්ලියේ සාමාජිකයින් ටිකෙන් ටික අඩු විය. 1985 දී හෙදිය ජීවිතයෙන් සමු ගත්තාය.

    1990 මුල් භාගයේ මාශල් නැවතත් සාමාජිකයින් බදවා ගැනීම ආරම්භ කල අතර 1995 දී හේලි බොප් ධූමකේතුව සොයා ගැනීමත් සමගම පිටසක්වල යානයද ඇත්තක් බව බොහෝ සාමාජිකයින් පිලි ගත්තේය.

    latest


    1996 දී මන්දිරයක් කුලියට ගත් මාශල් තම සාමාජිකයින් සමග එහි වාසය කිරීමට පටන් ගත්තේය. 1997 දී හේලි බොප් ධූමකේතුව මුලු පෘතුවියම විශ්මිත කරමින් පසු කර යන මොහොතේ වොඩ්කා සමග වස පානය කර සියලු දෙනා දිවි නසා ගත්තේය.




    උපුටාගැනීම : Bizarre TV... Facebook page
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔයින් එකෙක් වෙන්ඩ ඇති මේකෙ ලැගලා ඉන්න ඔරියන්තුමා කියන කොයිල් සොන්නයා.
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    එහිදී පිටසක්වල යානයක් පැමින ඔවුන්ව දෙව් ලොව කරා ගෙන යන බවට මාශල් හා හෙදිය මේ පිරිසට පැහැදිලි කර දුන්නේය.

    මොන හරක්ඳ බන් මුන්...මරුන එක හොන්ඳයි...නැට්ටම් ටවට් උන් බන්ඳවගනි...ඔය ලබ්බට...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිටසක්වල යානෙ එනකං බලං ඉඳල ආවෙ නැතුවාම තව දවසක් කිව්ව එදාට එනව කියල. එදාත් ආවෙ නැතුවාම තවත් දවසක් කිව්වද කොහෙද. ඔහොම ඉඳල ඉඳල එන්නෙම නෑ කියල තේරුං ගත්තට පස්සෙ උන්නට ඒ ගැන තියෙන විශ්වාසෙ තවත් වැඩිවුනා, කලිං සීමිත පිරිසක් විතරක් බඳෝගත්ත සංවිධානෙට බුරුතු පිටිං බඳෝගන්න ප්‍රචාරක ව්‍යාපාර දියත් කලා. රිචාඩ් ඩෝව්කින්ස්ද කොහෙද ඕක ගැන ලියනව ඩෝව්කින්ස් ඕක ගැන ලිව්වෙ මොකටද කියල කියන්න ඕන්නෑනෙ :sorry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේක ලංකාවේ කරන්න බැරිද ? ජනගහනේ පාලනය කරන්න හොද විකල්පයක්