පිටසක්වල

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    සමාවෙන්න !

    සමාවෙන්න !පිටසක්වල පොස්ට් එක මම ඉවත් කරා , මොකද ? සමහර යාලුවන්ගේ හිත රිදුන හින්ද? කෙසේ වෙතත් චෝදනා බරබතල සොරුපයක් ගනී කියලා . මම ඇඉන් කරා .
    මගේ අරමුණ වුනේ , මම දැක්ක හොද . මතවාදයක් ඔයාලත් එක්ක බෙදා ගන්න , නැතුව කාටවත් අපහස කරන්නවත් , දුකට පත් කරන්නවත් නොවේ ,
    මට එවැනි චෝදනා එල්ල කිරීම ගැන මම ඉතාමත් කණගාටු වෙනවා
    .
     
    Last edited:

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    ඔය හිතන දේ හරි මන් මේ පිලිබදව දීර්ග ලිපියක් දානවා ඔය පිටසක් ජිවයයි අපෙ බුදුන අතරයි ජෙසුස් වහන්සේ ගැනයි.....

    මන් බුද්ධගමේ කිලා බුදුනගේ පැත්ත ගන්නවා නෙමේ ගොඩක් මත ඉදිරිපත් වෙනවා..... බුදුන් විතරයි මිනිසෙක් වශයෙන් සැම දේම පරදවා තම ශක්තිය පෙන්වපු කෙනා කිලා.....

    ජෙසුස් වහන්ස අහසින් පැම්නි ජිවයක් කියා කිනවා....

    ඒ කොයි දේ වුනත් සියලුම ආගම තියෙන්නේ මිනිසාගේ සුබ සිද්දිය සදහයි....

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344

    :confused::confused::confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය හිතන දේ හරි මන් මේ පිලිබදව දීර්ග ලිපියක් දානවා ඔය පිටසක් ජිවයයි අපෙ බුදුන අතරයි ජෙසුස් වහන්සේ ගැනයි.....

    මන් බුද්ධගමේ කිලා බුදුනගේ පැත්ත ගන්නවා නෙමේ ගොඩක් මත ඉදිරිපත් වෙනවා..... බුදුන් විතරයි මිනිසෙක් වශයෙන් සැම දේම පරදවා තම ශක්තිය පෙන්වපු කෙනා කිලා.....

    ජෙසුස් වහන්ස අහසින් පැම්නි ජිවයක් කියා කිනවා....

    ඒ කොයි දේ වුනත් සියලුම ආගම තියෙන්නේ මිනිසාගේ සුබ සිද්දිය සදහයි....

    :yes:
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    ඔයාගෙ ලොකුම වුවමනාව කිතුනුවන්ට අපහස කිරීම සහ ජේසුස් වහන්සේට අපහස කිරීමයි....ඇයි මේ වගෙ දේවල් කරන්නේ ? ඔයා අදහන දර්මයෙන් කියලා තියෙන්නෙ අනිත් ආගම් දර්මවලට මඩ ගහන්න කියලද?
     
    • Like
    Reactions: vikumnonis26

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ඔයාගෙ ලොකුම වුවමනාව කිතුනුවන්ට අපහස කිරීම සහ ජේසුස් වහන්සේට අපහස කිරීමයි....ඇයි මේ වගෙ දේවල් කරන්නේ ? ඔයා අදහන දර්මයෙන් කියලා තියෙන්නෙ අනිත් ආගම් දර්මවලට මඩ ගහන්න කියලද?

    :yes:
     
    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    ඔයාගෙ ලොකුම වුවමනාව කිතුනුවන්ට අපහස කිරීම සහ ජේසුස් වහන්සේට අපහස කිරීමයි....ඇයි මේ වගෙ දේවල් කරන්නේ ? ඔයා අදහන දර්මයෙන් කියලා තියෙන්නෙ අනිත් ආගම් දර්මවලට මඩ ගහන්න කියලද?

    සමාවෙන්න යාළුවා , මම එහෙම දෙයක් අදහස් කරේ නැ කොහොමවත්ම. සහෝ... මට තේරෙන් නැ එකෙන් අපහාසයක් වෙන්නේ කොහොමද? කියලා
    කව්රු හරි පැහැදිලි කරොත් මම පොස්ට් 1 අඑන් කරන්නම්....
    මේක මම උපුටා දැක්වුවා පමණි