Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටසක්වල_ජීවීන්(UFO)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහි ග්‍රහ මණ්ඩලය ’කානිස් මේජර්’ ලෙස නම් කර ඇත. අභ්‍යාවකාශයේ මෙසේ ඈතට ඈතට යන්නට යන්නට මෙවැනි සුුර්යයන් තවත්් කෝටි ගණනක් අපට හමුවේ. ඒ සුර්යන් වටා ග්‍රහලෝක ද ඇත. මෙසේ සුර්යයන් සහ ග‍්‍රහමණ්ඩලවලින් සදුම් ලත් ඒකකයක් චක්‍රාවාටයක් ලෙස නම් කෙරේ.

අප ග්රහමණ්ඩලය අයත් වන චක්රා වාටය ක්ෂිරපථය ලෙස නම් කර ඇත. මෙහි දළ විෂ්කම්භය ආලෝක වර්ෂ 150,000 කි. මෙහි තරු ග්රහමණ්ඩල බිලියන සිය ගණනක් ද ඉරවල් කෝටි 1,50,000, විවිධ වායු ධාරා සහ දූවිලිවලින් ද සමන්විත වේ. අපගේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටා ඇත්තේ මේ ක්ෂිරපථයේ කොනක ය.එනම් ක්ෂිරපථයේ මැද සිට ආලෝක වර්ෂ 27,000 ක් ඈතින් නැතිනම් අප ග්රහමණ්ඩලය අයත් චක්‍රාවාටය කොපමණ විශාලදැයි ඔබට අවබෝධ වනු ඇත. එය විශාල බව ඇත්ත ය. එහෙත් මුලු විශ්වය හා සසඳන විට අපගේ ක්ෂිරපථය ඉතා සුලු කොටසකි. විශ්වය මෙවන් තවත් චක්‍රාවාට කෝටි ගණනාවකින් සැදුම්ගෙන ඇත.අපට නොදුරුම අනෙක් චක්‍රාවාටය ඇත්තේ ආලෝක වර්ෂ මිලියන දෙකක් (200,000) පමණ දුරිනි.

මෙය "ඇන්ඩේරීමීඩා" ලෙස නම් කර ඇත. මෙතැනින් තවත් ඈතට යත්ම තවත් චක්‍රාවාට සිය දහස් ගණනක් දැකිය හැකි ය. රාතී‍්‍ර කාලයේ අහස දෙස බැලුවොත් අපෙ චක්‍රාවාටයේ පමණක් නොව සමීප සෙසු චක්‍රාවාටවල ද ඇති සූර්යයන් ඔබට දැක ගත හැකිවනු ඇත.මුලු විශ්වයම නිරන්තරයෙන් චලිතවෙයි. පෘථිවිය තමා වටා කරකැවෙමින් ඉරවටා යයි. සෙසු ග්‍රහයෝ ද එසේ යි. සුර්යයා තම ග්රහමණ්ඩලය සමග අපගේ චක්රාවාසය වටා යයි. චක්‍රාවාට ද මේ කෝටි ගණනක් වූ තරු ග්‍රහලෝක පිරිවරාගෙන විශ්වය වටා යයි. අලුත් ම මතය අනුව විශ්වයන් ද රාශියකි. විශ්වය මේ සියලු චක්‍රාවාට පිරිවරාගෙන අභ්‍යාවකාෂයේ ගමන් කරයි.විශ්වයේ සීමාව කොතෙක් ද? මෙය තවමත්් කිසිවෙකු සොයාගෙන නැත.

අපේ විශ්වයේ සීමාව ආලෝක වර්ෂ වර්ෂ දස කෝටියක් පමණ වේ යැයි අයිසැක් නිව්ටන් වරක් කල්පනා කළේය. එහෙත් මහාචාර්ය ඇන් වින්කොස්සකි නමැති ශ්‍රේෂ්ඨ තාරකා විද්‍යාඥයා කියන අන්දමට විශ්වයේ සීමාව ආලෝක වර්ෂ 36,00,00,00,00,00,00,00,00,00,000 පමණ වෙයි. ඇල්බට් අයින්ස්ටයින් ගණන් බලා ඇති අන්දමට විශ්වයේ විෂ්කම්භය සැතපුම් 2,00,00,00,00,00,00,00,00,00,00,000 ක් පමණ වෙයි. එසේම මේ සියල්ල අවිනිශ්චිත සංඛ්‍යා යැයි හරි නිගමනයකට ඒමට තවමත් කිසිවෙකුත්් සමත්් වී නොමැත.මිනිසාට මෙතෙක්් ජයගත හැකිව ඇත්්තේ චන්ද්‍රයා පමණි. නමුත් අනාගතයේදී ඔහු ඈත ග්‍රහලෝක කරා ද යනු ඇත. එහෙත් මෙහි අප සඳහන් කළ ආලෝක වර්ෂ සිය දහස් ගණනක්් ඈත චක්රාවාටවලට හෝ ග්‍රහ ලෝක කරා යන්නට ඔහු සමත් වේද යන්න ප්රශ්නයකි.පිටසක්වලින් එනම් විශ්වයේ ඈත එපිට ඇති ග්‍රහලෝකවලින් අප පෘථිවියට අමුත්තන් පැමිණේ නම් ඔවුන් නිසැකවම ආලෝකයේ වේගය ජයගත්තෝ විය යුතු ය. නැතිනම් එවන් දුර බැහැර ගමන්් සඳහා ඔවුන්ගේ ආයුකාලය ප්රමාණවත්් වේ ද යන්න ගැන ප්රශ්නයක්් මතු වනු ඇත. පෘථිවියේ සිටින අපට අප දන්නා තාක්ෂණය සහ විද්‍යා ඥානයට අනුව කිසිම වස්තුවකට ආලෝකයේ වේගය අභිභවා ගමන් කළ හැකිවේද යන්න ගැටලුවකි. මෙතෙක්් පිළිගෙන ඇති සම්මතවලට අනුව නම් එය කළ නොහැකිය.

කිසියම් වස්තුවක් ආලෝකයේ වේගයට ළංවන විට එම වස්තුවේ බර (ස්කන්ධය) වැඩි වී එය ඉදිරියට යන වේගය අඩුවන්නේ යැයි කාලයේ සාපේක්ෂතාව පිළිබඳ සුප්‍රකට න්‍යාය සොයාගත් ඇල්බට් අයින්ස්ටයින් ඔප්පු කොට තිබේ. ඒ යුගයේ දී ම මෙයට විවිධ විවේචන එල්ල වූ අතර එකල ප්‍රංශ තාරකා විද්‍යාඥයකු වු කැමිල් පිලොමාරියෙන්් විසින් ’ලුමෙක්’ යානය ආලෝකයේ වේගය අභිභවා ගමන් කරයි, මේ කථාව විවේචනය කරමින් අයින්ස්ටයින් කීවේ විද්‍යානුකූලව එවැන්නක් කිසිසේත් විය නොහැකි බව ය.නමුත් ඕනෑ ම සම්මත විද්‍යාත්මක මතයක්් යුගයෙන් යුගයට වෙනස් විය හැකිය. විද්‍යාවේ අප නොදන්නා බොහෝ දේ අනාගතයේදී අප දැන ගනු ඇත. එබැවින් ආලෝකයේ වේගය අභිබවා යාමට වර්තමානයේ නොහැකි වුවත් අනාගතයේදී එය ජයගැනීමට හැකි වනු ඇති බව අපගේ විශ්වාසයයි. දිව්‍යලෝකයේ කාලය අපගේ් ලෝකයේ කාලයට වඩා බොහෝ සෙමින් යන බව සඳහන් පුරාවෘත්ත අපගේ ජනප්‍රවාද අතර තිබීමෙන් වැටහෙන්නේ කාලයේ සාපේක්ෂතාවය පිළිබඳව අයින්ස්ටයින් සොයා ගැනීමට පෙර සිට ම අපගේ පැරුන්නන්් ඒ ගැන දැන සිට ඇත.බුදු දහමේද බොහෝ තැන්වල අපගේ පෘථිවියට හැර වෙනත් ග්‍රහලෝක ගැන නිරන්තරව සඳහන් වේ. බ්‍රහ්මලෝක. දිව්‍යලෝකවලින් එය පිරී පවතී. බුදුන් වහන්සේ මාතෘ දිව්‍යරාජයාට ධර්මදේශනා කිරීම සඳහා තව්තිසා දිව්‍යලෝකයට වැඩිය බව පැවසේ.

විවිධ කරුණු කාරනා නිරාකරණය කරගැනීමට සක්වල විවිධ ග්‍රහලෝකවලින් දෙවිවරුන්ද බුදුන් වහන්සේ හමුවීමට පැමිණ ඇති අවස්ථා ද එමට ය. බුදුන් සමයෙහි විසූ මාතංග සිටුවරයා ’සඳෙහි’ වාසය කළ බවද පැවසේ. මුගලන් තෙරුන් විශ්වයේ කෙළවරක් සෙවීමට ගොස් අතරමංව පසුව බුදුන් වහන්සේගේ මැදිහත් වීමෙන් නැවතත් මෙලොවට ගෙන්වාගත් බවද ප්රකටය.

21 වැනි සියවසේ ලෝකයේ සෑම දෙයක් ගැනම විද්‍යානුකූලව බැලීමට යොමුවන බැවින් නොදන්නා ජීවීන් කොටසක් හෝ සත්ව විශේෂයක් ගැන පරීක්ෂණ පවත්වන්නට ඒ සඳහා විෂයක් වෙන් වී ඇත. එම විද්‍යාව හඳුන්වනු ලබන්නේ කි්රප්ටොසූලොජි ලෙසිනි. මේ දක්වා කර ඇති පරීක්ෂණ වාර්තා අනුව ඔවුහු පිටසක්වලින් පැමිණි අමුත්තන් වර්ග කරති. ඒ අනුව ඔවුන් විශ්වයේ කුමණ ග්රහමණ්ඩලයකින් පැමිණෙන්නේ ද යන්න තීරණය කරනු ඇත.

මීට අමතරව පිටසක්වල ජීවින් ඇසින් දුටුවන් සහ ඔවුන්ගේ විවිධ බලපෑම්වලට ලක්වූවන් ද පරීක්ෂණවලට භාජනය කරණු ලබති. ඒ අනුව විවිධ ග‍්‍රහමණ්ඩලවලින් පෘථිවියට පැමිණෙන පිටසක්වල අමුත්තන් ස්ථිර ලෙස ම වර්ග හඳුනා ගැනීමට හැකිවී ඇතැයි කීවොත් ඔබ පුදුම වනු ඇත

[QUOTE="**cut, post: 8469738, member: 79428"] [SIZE="5"]එහි ග්‍රහ මණ්ඩලය ’කානිස් මේජර්’ ලෙස නම් කර ඇත. අභ්‍යාවකාශයේ මෙසේ ඈතට ඈතට යන්නට යන්නට මෙවැනි සුුර්යයන් තවත්් කෝටි ගණනක් අපට හමුවේ. ඒ සුර්යන් වටා ග්‍රහලෝක ද ඇත. මෙසේ සුර්යයන් සහ ග‍්‍රහමණ්ඩලවලින් සදුම් ලත් ඒකකයක් චක්‍රාවාටයක් ලෙස නම් කෙරේ. අප ග්රහමණ්ඩලය අයත් වන චක්රා වාටය ක්ෂිරපථය ලෙස නම් කර ඇත. මෙහි දළ විෂ්කම්භය ආලෝක වර්ෂ 150,000 කි. මෙහි තරු ග්රහමණ්ඩල බිලියන සිය ගණනක් ද ඉරවල් කෝටි 1,50,000, විවිධ වායු ධාරා සහ දූවිලිවලින් ද සමන්විත වේ. අපගේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටා ඇත්තේ මේ ක්ෂිරපථයේ කොනක ය.එනම් ක්ෂිරපථයේ මැද සිට ආලෝක වර්ෂ 27,000 ක් ඈතින් නැතිනම් අප ග්රහමණ්ඩලය අයත් චක්‍රාවාටය කොපමණ විශාලදැයි ඔබට අවබෝධ වනු ඇත. එය විශාල බව ඇත්ත ය. එහෙත් මුලු විශ්වය හා සසඳන විට අපගේ ක්ෂිරපථය ඉතා සුලු කොටසකි. විශ්වය මෙවන් තවත් චක්‍රාවාට කෝටි ගණනාවකින් සැදුම්ගෙන ඇත.අපට නොදුරුම අනෙක් චක්‍රාවාටය ඇත්තේ ආලෝක වර්ෂ මිලියන දෙකක් (200,000) පමණ දුරිනි. මෙය "ඇන්ඩේරීමීඩා" ලෙස නම් කර ඇත. මෙතැනින් තවත් ඈතට යත්ම තවත් චක්‍රාවාට සිය දහස් ගණනක් දැකිය හැකි ය. රාතී‍්‍ර කාලයේ අහස දෙස බැලුවොත් අපෙ චක්‍රාවාටයේ පමණක් නොව සමීප සෙසු චක්‍රාවාටවල ද ඇති සූර්යයන් ඔබට දැක ගත හැකිවනු ඇත.මුලු විශ්වයම නිරන්තරයෙන් චලිතවෙයි. පෘථිවිය තමා වටා කරකැවෙමින් ඉරවටා යයි. සෙසු ග්‍රහයෝ ද එසේ යි. සුර්යයා තම ග්රහමණ්ඩලය සමග අපගේ චක්රාවාසය වටා යයි. චක්‍රාවාට ද මේ කෝටි ගණනක් වූ තරු ග්‍රහලෝක පිරිවරාගෙන විශ්වය වටා යයි. අලුත් ම මතය අනුව විශ්වයන් ද රාශියකි. විශ්වය මේ සියලු චක්‍රාවාට පිරිවරාගෙන අභ්‍යාවකාෂයේ ගමන් කරයි.විශ්වයේ සීමාව කොතෙක් ද? මෙය තවමත්් කිසිවෙකු සොයාගෙන නැත. අපේ විශ්වයේ සීමාව ආලෝක වර්ෂ වර්ෂ දස කෝටියක් පමණ වේ යැයි අයිසැක් නිව්ටන් වරක් කල්පනා කළේය. එහෙත් මහාචාර්ය ඇන් වින්කොස්සකි නමැති ශ්‍රේෂ්ඨ තාරකා විද්‍යාඥයා කියන අන්දමට විශ්වයේ සීමාව ආලෝක වර්ෂ 36,00,00,00,00,00,00,00,00,00,000 පමණ වෙයි. ඇල්බට් අයින්ස්ටයින් ගණන් බලා ඇති අන්දමට විශ්වයේ විෂ්කම්භය සැතපුම් 2,00,00,00,00,00,00,00,00,00,00,000 ක් පමණ වෙයි. එසේම මේ සියල්ල අවිනිශ්චිත සංඛ්‍යා යැයි හරි නිගමනයකට ඒමට තවමත් කිසිවෙකුත්් සමත්් වී නොමැත.මිනිසාට මෙතෙක්් ජයගත හැකිව ඇත්්තේ චන්ද්‍රයා පමණි. නමුත් අනාගතයේදී ඔහු ඈත ග්‍රහලෝක කරා ද යනු ඇත. එහෙත් මෙහි අප සඳහන් කළ ආලෝක වර්ෂ සිය දහස් ගණනක්් ඈත චක්රාවාටවලට හෝ ග්‍රහ ලෝක කරා යන්නට ඔහු සමත් වේද යන්න ප්රශ්නයකි.පිටසක්වලින් එනම් විශ්වයේ ඈත එපිට ඇති ග්‍රහලෝකවලින් අප පෘථිවියට අමුත්තන් පැමිණේ නම් ඔවුන් නිසැකවම ආලෝකයේ වේගය ජයගත්තෝ විය යුතු ය. නැතිනම් එවන් දුර බැහැර ගමන්් සඳහා ඔවුන්ගේ ආයුකාලය ප්රමාණවත්් වේ ද යන්න ගැන ප්රශ්නයක්් මතු වනු ඇත. පෘථිවියේ සිටින අපට අප දන්නා තාක්ෂණය සහ විද්‍යා ඥානයට අනුව කිසිම වස්තුවකට ආලෝකයේ වේගය අභිභවා ගමන් කළ හැකිවේද යන්න ගැටලුවකි. මෙතෙක්් පිළිගෙන ඇති සම්මතවලට අනුව නම් එය කළ නොහැකිය. කිසියම් වස්තුවක් ආලෝකයේ වේගයට ළංවන විට එම වස්තුවේ බර (ස්කන්ධය) වැඩි වී එය ඉදිරියට යන වේගය අඩුවන්නේ යැයි කාලයේ සාපේක්ෂතාව පිළිබඳ සුප්‍රකට න්‍යාය සොයාගත් ඇල්බට් අයින්ස්ටයින් ඔප්පු කොට තිබේ. ඒ යුගයේ දී ම මෙයට විවිධ විවේචන එල්ල වූ අතර එකල ප්‍රංශ තාරකා විද්‍යාඥයකු වු කැමිල් පිලොමාරියෙන්් විසින් ’ලුමෙක්’ යානය ආලෝකයේ වේගය අභිභවා ගමන් කරයි, මේ කථාව විවේචනය කරමින් අයින්ස්ටයින් කීවේ විද්‍යානුකූලව එවැන්නක් කිසිසේත් විය නොහැකි බව ය.නමුත් ඕනෑ ම සම්මත විද්‍යාත්මක මතයක්් යුගයෙන් යුගයට වෙනස් විය හැකිය. විද්‍යාවේ අප නොදන්නා බොහෝ දේ අනාගතයේදී අප දැන ගනු ඇත. එබැවින් ආලෝකයේ වේගය අභිබවා යාමට වර්තමානයේ නොහැකි වුවත් අනාගතයේදී එය ජයගැනීමට හැකි වනු ඇති බව අපගේ විශ්වාසයයි. දිව්‍යලෝකයේ කාලය අපගේ් ලෝකයේ කාලයට වඩා බොහෝ සෙමින් යන බව සඳහන් පුරාවෘත්ත අපගේ ජනප්‍රවාද අතර තිබීමෙන් වැටහෙන්නේ කාලයේ සාපේක්ෂතාවය පිළිබඳව අයින්ස්ටයින් සොයා ගැනීමට පෙර සිට ම අපගේ පැරුන්නන්් ඒ ගැන දැන සිට ඇත.බුදු දහමේද බොහෝ තැන්වල අපගේ පෘථිවියට හැර වෙනත් ග්‍රහලෝක ගැන නිරන්තරව සඳහන් වේ. බ්‍රහ්මලෝක. දිව්‍යලෝකවලින් එය පිරී පවතී. බුදුන් වහන්සේ මාතෘ දිව්‍යරාජයාට ධර්මදේශනා කිරීම සඳහා තව්තිසා දිව්‍යලෝකයට වැඩිය බව පැවසේ. විවිධ කරුණු කාරනා නිරාකරණය කරගැනීමට සක්වල විවිධ ග්‍රහලෝකවලින් දෙවිවරුන්ද බුදුන් වහන්සේ හමුවීමට පැමිණ ඇති අවස්ථා ද එමට ය. බුදුන් සමයෙහි විසූ මාතංග සිටුවරයා ’සඳෙහි’ වාසය කළ බවද පැවසේ. මුගලන් තෙරුන් විශ්වයේ කෙළවරක් සෙවීමට ගොස් අතරමංව පසුව බුදුන් වහන්සේගේ මැදිහත් වීමෙන් නැවතත් මෙලොවට ගෙන්වාගත් බවද ප්රකටය. 21 වැනි සියවසේ ලෝකයේ සෑම දෙයක් ගැනම විද්‍යානුකූලව බැලීමට යොමුවන බැවින් නොදන්නා ජීවීන් කොටසක් හෝ සත්ව විශේෂයක් ගැන පරීක්ෂණ පවත්වන්නට ඒ සඳහා විෂයක් වෙන් වී ඇත. එම විද්‍යාව හඳුන්වනු ලබන්නේ කි්රප්ටොසූලොජි ලෙසිනි. මේ දක්වා කර ඇති පරීක්ෂණ වාර්තා අනුව ඔවුහු පිටසක්වලින් පැමිණි අමුත්තන් වර්ග කරති. ඒ අනුව ඔවුන් විශ්වයේ කුමණ ග්රහමණ්ඩලයකින් පැමිණෙන්නේ ද යන්න තීරණය කරනු ඇත. මීට අමතරව පිටසක්වල ජීවින් ඇසින් දුටුවන් සහ ඔවුන්ගේ විවිධ බලපෑම්වලට ලක්වූවන් ද පරීක්ෂණවලට භාජනය කරණු ලබති. ඒ අනුව විවිධ ග‍්‍රහමණ්ඩලවලින් පෘථිවියට පැමිණෙන පිටසක්වල අමුත්තන් ස්ථිර ලෙස ම වර්ග හඳුනා ගැනීමට හැකිවී ඇතැයි කීවොත් ඔබ පුදුම වනු ඇත[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom