Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටසක්වල_phone
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ විශ්වයේ අප ජීවත්වන්නේ තනිව නොවන බවට ඇතැම් අවස්ථාවලදී විද්‍යාඥයින් පවසා තිබුණේ සාක්ෂි සාධකද සහිතවයි. ඇතැමුන් ඒවා විශ්වාස නොකළත් පුරාණ චිත්රවල මෙන්ම පිරමීඩවල ඇති ඇතැම් කැටයම් වල දක්වා ඇති ජීවීන් හා විවිධ භාණ්ඩ නිසාවෙන් යම් අවස්ථාවල පිටසක්වලයින් මේ විශ්වයේ සැරිසරණ බවට ඔබටද සිතෙනවා වන්නට පුළුවන්.

මේ දිනවල එලෙස කුතුහලයක් ගෙනෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්ව තිබේ. එහි දැක්වෙන්නේ වසර 800ක් පැරණි දුරකථනයක් ඕස්ට්‍රියාවේ කැණීම් වලදී සොයාගත් බවටයි

උල් අකුරු සහිත මෙම දුරකථනය පිළිබඳව මුලින්ම ලොවට හෙළිකර ඇත්තේ Youtube චැනල් එකක් මඟින් වන අතර පසුව සිද්ධිය සම්බන්දයෙන් ලොවපුරා ප්‍රසිද්ධ වෙබ් අඩවි මෙන්ම රූපවාහිනී මාධ්‍යවලද දැඩි කතාබහක් ඇතිව තිබේ.

මේ අතර පුරාණ චිත්රවල සිටින පුද්ගලයින් ලැප්ටොප් පරිගණක වැනි යමක් භාවිතා කරන අයුරු සටහන්ව තිබීමත් මෙම දුරකථනයත් අතර යම් සම්බන්ධයක් පවතින බවට විද්‍යාඥයින් සැක මතු කරන අතර ඇතැම් පිරිස් පවසා සිටින්නේ මෙය මිනිසුන් මුලා කිරීමට ගෙනයන බොරුවක් බවයි.

[YOUTUBE]ei-SjH99pfc[/YOUTUBE]

[QUOTE="manarrow, post: 19510593, member: 524640"] [SIZE="4"]මේ විශ්වයේ අප ජීවත්වන්නේ තනිව නොවන බවට ඇතැම් අවස්ථාවලදී විද්‍යාඥයින් පවසා තිබුණේ සාක්ෂි සාධකද සහිතවයි. ඇතැමුන් ඒවා විශ්වාස නොකළත් පුරාණ චිත්රවල මෙන්ම පිරමීඩවල ඇති ඇතැම් කැටයම් වල දක්වා ඇති ජීවීන් හා විවිධ භාණ්ඩ නිසාවෙන් යම් අවස්ථාවල පිටසක්වලයින් මේ විශ්වයේ සැරිසරණ බවට ඔබටද සිතෙනවා වන්නට පුළුවන්. මේ දිනවල එලෙස කුතුහලයක් ගෙනෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්ව තිබේ. එහි දැක්වෙන්නේ වසර 800ක් පැරණි දුරකථනයක් ඕස්ට්‍රියාවේ කැණීම් වලදී සොයාගත් බවටයි උල් අකුරු සහිත මෙම දුරකථනය පිළිබඳව මුලින්ම ලොවට හෙළිකර ඇත්තේ Youtube චැනල් එකක් මඟින් වන අතර පසුව සිද්ධිය සම්බන්දයෙන් ලොවපුරා ප්‍රසිද්ධ වෙබ් අඩවි මෙන්ම රූපවාහිනී මාධ්‍යවලද දැඩි කතාබහක් ඇතිව තිබේ. මේ අතර පුරාණ චිත්රවල සිටින පුද්ගලයින් ලැප්ටොප් පරිගණක වැනි යමක් භාවිතා කරන අයුරු සටහන්ව තිබීමත් මෙම දුරකථනයත් අතර යම් සම්බන්ධයක් පවතින බවට විද්‍යාඥයින් සැක මතු කරන අතර ඇතැම් පිරිස් පවසා සිටින්නේ මෙය මිනිසුන් මුලා කිරීමට ගෙනයන බොරුවක් බවයි.[/SIZE] [IMG]http://gossip.hirufm.lk/data/gossip_images/v2imgpath/2016Jan/02/80022.jpg[/IMG] [YOUTUBE]ei-SjH99pfc[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom