පිටසක්වල_phone

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    මේ විශ්වයේ අප ජීවත්වන්නේ තනිව නොවන බවට ඇතැම් අවස්ථාවලදී විද්‍යාඥයින් පවසා තිබුණේ සාක්ෂි සාධකද සහිතවයි. ඇතැමුන් ඒවා විශ්වාස නොකළත් පුරාණ චිත්‍රවල මෙන්ම පිරමීඩවල ඇති ඇතැම් කැටයම් වල දක්වා ඇති ජීවීන් හා විවිධ භාණ්ඩ නිසාවෙන් යම් අවස්ථාවල පිටසක්වලයින් මේ විශ්වයේ සැරිසරණ බවට ඔබටද සිතෙනවා වන්නට පුළුවන්.

    මේ දිනවල එලෙස කුතුහලයක් ගෙනෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්ව තිබේ. එහි දැක්වෙන්නේ වසර 800ක් පැරණි දුරකථනයක් ඕස්ට්‍රියාවේ කැණීම් වලදී සොයාගත් බවටයි


    උල් අකුරු සහිත මෙම දුරකථනය පිළිබඳව මුලින්ම ලොවට හෙළිකර ඇත්තේ Youtube චැනල් එකක් මඟින් වන අතර පසුව සිද්ධිය සම්බන්දයෙන් ලොවපුරා ප්‍රසිද්ධ වෙබ් අඩවි මෙන්ම රූපවාහිනී මාධ්‍යවලද දැඩි කතාබහක් ඇතිව තිබේ.

    මේ අතර පුරාණ චිත්‍රවල සිටින පුද්ගලයින් ලැප්ටොප් පරිගණක වැනි යමක් භාවිතා කරන අයුරු සටහන්ව තිබීමත් මෙම දුරකථනයත් අතර යම් සම්බන්ධයක් පවතින බවට විද්‍යාඥයින් සැක මතු කරන අතර ඇතැම් පිරිස් පවසා සිටින්නේ මෙය මිනිසුන් මුලා කිරීමට ගෙනයන බොරුවක් බවයි.


    80022.jpg


     
    • Like
    Reactions: Amila RaTz

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක පිටසක්වලමයි කියලා කියන්න බෑ මචන්.
    ටයිම් ට්‍රැවල් කරපු කෙනෙක්ගේ එකක් වෙන්නත් බැරි නෑ.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    ඕක පිටසක්වලමයි කියලා කියන්න බෑ මචන්.
    ටයිම් ට්‍රැවල් කරපු කෙනෙක්ගේ එකක් වෙන්නත් බැරි නෑ.

    :oo: :oo: :oo: e kiyanne nokia 1100 gahapu kaale mehen kauruhari time travel karala kiyalada e kaaleta? :shocked: :shocked: :shocked: