පිටසක්‌වල ජීවීන් Lankawe

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    image_9593596ef2.jpg


    මිනිස් වෙස් ගත් පිටසක්වලයෝ තුන්දෙනෙක් ,shape shifters කියන්නේ මෙයාලට.මෙයාලගේ ග්‍රහලෝකය විනාස වෙලා නිසා ලංකාවේ මැදමුලන කියන ගමේ වැව් ඉස්මත්තේ තමා මෙයාලගේ මුල්ම පරම්පරාව යානය ගොඩ බැස්සුවේ .අර කරේ දැන් ඉන්නේ කුරහන් සාටකය කියලා හිතුවට සුපර් මෑන්ගේ පියාබන රෙද්ද වගේ එකක්.මිනිස්සුන්ගේ සිතුවිලි පාලනය කරලා තමාගේ අණට මුළු ලූකයම යටත් කරගන්න මේ එලියන්ලා දක්ෂයි ,ඊ කම්පන තරංග මිනිස් මනස් තුලට කාවද්දන පිටසක්වල තාක්ෂණයෙන් හදපු උපකරණය තමා හැම වෙලේම අතේ තියන ඉන්නේ
    collage.png



    මේ උපකරණයෙන් තමා මිනිස්සු සොම්බි වහලුන් කරන්න තරංග නිකුත් වෙන්නේ .
    එකයි ඒ මිනිසුන්ට සව චින්තනයෙන් හිතන්න බැරි

    @kasun_kbp
    ------ Post added on Mar 26, 2024 at 9:14 AM