Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිටසක්වල_ජීවියෙක්ද?_පෘථිවි_වැසියෙක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටසක්වල_ජීවියෙක්ද?_පෘථිවි_වැසියෙක්ද?

අඟල් 6ක් උස මිනිසාගේ අබිරහස තවම හෙළි වී නැත.

සම්පූර්ණ උසින් තුනෙන් එකක් පමණ විශාල වූ අසාමාන්‍ය හිස් කබලක් සහිත අඟල් 6 ක් දිග මිනිස් ඇටසැකිල්ලක් මෙයට වසර 10 කට පෙර බ්‍රිතාන්‍යයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසකට හමුවෙනවා. එය ලැබෙන්නේ දකුණු ඇමරිකාවේ චිලී රටේ අටකාමා (Atacama) කාන්තාරයෙන්.

පසුගිය වසර 10 තුළ මේ ඇටසැකිල්ල පිළිබඳව කෙරුණු පර්යේෂණ ආශ්රයෙන් විද්‍යාඥයන් නිගමන තුනකට එළැඹුණා. එනම්, එය අටකාමා කාන්තාරයේ වාසය කළ Atacama humanoid හෙවත් අටා නමැති ප්‍රාථමික මනුෂ්‍ය වර්ගයේ කුඩා දරුවකුගේ හෝ වඳුරු පැටවකුගේ හෝ ඇටසැකිල්ලක් විය හැකි බවයි. එහෙත් එහි හිස්කබලේ ඇති අසාමාන්‍ය දිග නිසා එය පිටසක්වල වැසියකුගේ ඇටසැකිල්ලක් බවට තුන්වන මතයක් ද ගොඩනැගී තිබුණි. පිටසක්වලින් පැමිණ මෙහි අතරමං වූ හෝ පෘතුවියේදී මිය යැම නිසා සිරුර මෙහි දමා යැමට සිදුවූ ජීවියකුගේ ඇටසැකිල්ලක් ලෙස මෙය පිළිගැනීම වඩා සාධාරණ බව පර්යේෂකයන් පැවැසුවා.

මේ ඇටසැකිල්ල පිළිබඳ නිෂ්පාදනය කළ විද්‍යා වාර්තා චිත්‍රපටයක් පසුගියදා ප්‍රදර්ශනය කෙරුණා. ඒ චිත්‍රපටයට අනුව විද්‍යාඥයන්ගේ මතය වන්නේ මෙය විකෘති වර්ධනයක් තිබූ මිනිස් ඇටසැකිල්ලක් බවයි. වාර්තා චිත්‍රපටයේ නම Sirius

කෙසේ වුණත් පිටසක්වල ජීවීන් ගැන විශ්වාස කරන ලෝක ප්‍රජාව කියන්නේ මෙය පිටසක්වල ජීවියකුගේ ඇටසැකිල්ලක්ම බවයි. වෙනත් ලෝකයකින් පැමිණි ජීවියකුට තිබිය හැකි විශාල හිසක් සහ කුඩා ශරීරයක් මේ ඇටසැකිල්ල ආශ්රයෙන් ත්‍රිමාණ පරිගණක රූප ලෙස දැනටමත් ගොඩනගා තිබෙනවා.

වසර 2003 ඔක්තෝබර් 19 වැනිදා අටකාමා කාන්තාරයේ ඇති ඓතිහාසික වටිනාකමක් තිබෙන වස්තූන් සොයාගෙන විත් විකුණන පුද්ගලයකුවූ ඔස්කාර් ටුනෝස් නමැත්තාට මේ ඇටසැකිල්ල හමුවුණා. එය තිබුණේ කතර මැද ක්ෂේම භූමියක් ආශ්‍රයෙහි තිබූ අත්හැර දමන ලද නගරයක් වන ලා නෝරියා ප්‍රදේශයේදීය. එංගලන්තයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී මේ ගැන පරීක්ෂණ මාලාවක් සිදු කර නවතා දමනු ලැබුවා. ඒ නිසි නිගමනයකට එන්නට පර්යේෂකයන්ට නොහැකි වීම නිසයි.

"අටකාමා ඇටසැකිල්ල" ගැන සත්‍ය හෙළි කර ගැනීම භාරව තිබුණේ ස්ටැන්ෆර්ඩ් සරසවියේ ආචාර්ය ස්ටීවන් ගි්රසර් මහතාටයි. ඉන්පසුව දීර්ඝ කාලීනව මේ ඇටසැකිල්ල CAT SCAN පරීක්ෂණයට භාජන කෙරුණා. ඊටත් පසුව DNA පරීක්ෂණ මාලාවක් කෙරුණා.

පිටසක්වල ජීවීන් හුදෙකලා කාන්තාර ප්‍රදේශවලට පැමිණෙන බවට දීර්ඝකාලීන පිළිගැනීමක් තිබෙනවා. Sirius චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගිය 22 වැනිදාට යෙදී තිබූ "මිහිකත දිනයේදී" ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නගරයේදී ප්‍රදර්ශනය කළා.

පර්යේෂකයන් තර්ක කරන්නේ මේ ඇටසැකිල්ලේ තිබෙන DNA මනුෂ්‍ය DNA වලට සමාන බවයි. මේ ජාන පරීක්ෂණය සඳහා ලෝකයේ හොඳම ජාන පර්යේෂණ විද්‍යාඥයන් සහභාගි වුණා. Atacama Humanoid යන වචන අන්තර් ජාලයේ ටයිප් කිරීමෙන් Sirus චිත්‍රපටය නැරඹීමට ඔබට අවකාශ ලබා ගැනීමට පුළුවන.·

[YOUTUBE]NyhRaLNSEjI[/YOUTUBE]

[YOUTUBE]-S19GkJ3L8U[/YOUTUBE]

විස්තර "දියග"කලාපයෙන්.

[QUOTE="HondaMPLG, post: 14936572, member: 391001"] [b]පිටසක්වල_ජීවියෙක්ද?_පෘථිවි_වැසියෙක්ද?[/b] [I][B][SIZE=5][COLOR=#003300]අඟල් 6ක් උස මිනිසාගේ අබිරහස තවම හෙළි වී නැත.[/COLOR][/SIZE][SIZE=5] [IMG]http://s1.ibtimes.com/sites/www.ibtimes.com/files/styles/v2_article_large/public/2013/04/24/atacama-humanoid.png[/IMG] සම්පූර්ණ උසින් තුනෙන් එකක් පමණ විශාල වූ අසාමාන්‍ය හිස් කබලක් සහිත අඟල් 6 ක් දිග මිනිස් ඇටසැකිල්ලක් මෙයට වසර 10 කට පෙර බ්‍රිතාන්‍යයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසකට හමුවෙනවා. එය ලැබෙන්නේ දකුණු ඇමරිකාවේ චිලී රටේ අටකාමා (Atacama) කාන්තාරයෙන්. [IMG]http://sphotos-a.xx.fbcdn.net/hphotos-frc1/p480x480/577632_520240011347341_1691745692_n.jpg[/IMG] පසුගිය වසර 10 තුළ මේ ඇටසැකිල්ල පිළිබඳව කෙරුණු පර්යේෂණ ආශ්රයෙන් විද්‍යාඥයන් නිගමන තුනකට එළැඹුණා. එනම්, එය අටකාමා කාන්තාරයේ වාසය කළ Atacama humanoid හෙවත් අටා නමැති ප්‍රාථමික මනුෂ්‍ය වර්ගයේ කුඩා දරුවකුගේ හෝ වඳුරු පැටවකුගේ හෝ ඇටසැකිල්ලක් විය හැකි බවයි. එහෙත් එහි හිස්කබලේ ඇති අසාමාන්‍ය දිග නිසා එය පිටසක්වල වැසියකුගේ ඇටසැකිල්ලක් බවට තුන්වන මතයක් ද ගොඩනැගී තිබුණි. පිටසක්වලින් පැමිණ මෙහි අතරමං වූ හෝ පෘතුවියේදී මිය යැම නිසා සිරුර මෙහි දමා යැමට සිදුවූ ජීවියකුගේ ඇටසැකිල්ලක් ලෙස මෙය පිළිගැනීම වඩා සාධාරණ බව පර්යේෂකයන් පැවැසුවා. මේ ඇටසැකිල්ල පිළිබඳ නිෂ්පාදනය කළ විද්‍යා වාර්තා චිත්‍රපටයක් පසුගියදා ප්‍රදර්ශනය කෙරුණා. ඒ චිත්‍රපටයට අනුව විද්‍යාඥයන්ගේ මතය වන්නේ මෙය විකෘති වර්ධනයක් තිබූ මිනිස් ඇටසැකිල්ලක් බවයි. වාර්තා චිත්‍රපටයේ නම Sirius [IMG]http://4.bp.blogspot.com/-XH8smh3wBqk/UXaiaA7wSoI/AAAAAAAAPqA/-aGjOrsRxg0/s1600/UFO,+UFOs,+sighting,+sightings,+alien,+aliens,+ET,+space,+top+secret,+mj12,+W56,+paranormal,+ovni,+omni,+sirius-atacama-humanoid-alien-picture.jpg[/IMG] කෙසේ වුණත් පිටසක්වල ජීවීන් ගැන විශ්වාස කරන ලෝක ප්‍රජාව කියන්නේ මෙය පිටසක්වල ජීවියකුගේ ඇටසැකිල්ලක්ම බවයි. වෙනත් ලෝකයකින් පැමිණි ජීවියකුට තිබිය හැකි විශාල හිසක් සහ කුඩා ශරීරයක් මේ ඇටසැකිල්ල ආශ්රයෙන් ත්‍රිමාණ පරිගණක රූප ලෙස දැනටමත් ගොඩනගා තිබෙනවා. වසර 2003 ඔක්තෝබර් 19 වැනිදා අටකාමා කාන්තාරයේ ඇති ඓතිහාසික වටිනාකමක් තිබෙන වස්තූන් සොයාගෙන විත් විකුණන පුද්ගලයකුවූ ඔස්කාර් ටුනෝස් නමැත්තාට මේ ඇටසැකිල්ල හමුවුණා. එය තිබුණේ කතර මැද ක්ෂේම භූමියක් ආශ්‍රයෙහි තිබූ අත්හැර දමන ලද නගරයක් වන ලා නෝරියා ප්‍රදේශයේදීය. එංගලන්තයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී මේ ගැන පරීක්ෂණ මාලාවක් සිදු කර නවතා දමනු ලැබුවා. ඒ නිසි නිගමනයකට එන්නට පර්යේෂකයන්ට නොහැකි වීම නිසයි. "අටකාමා ඇටසැකිල්ල" ගැන සත්‍ය හෙළි කර ගැනීම භාරව තිබුණේ ස්ටැන්ෆර්ඩ් සරසවියේ ආචාර්ය ස්ටීවන් ගි්රසර් මහතාටයි. ඉන්පසුව දීර්ඝ කාලීනව මේ ඇටසැකිල්ල CAT SCAN පරීක්ෂණයට භාජන කෙරුණා. ඊටත් පසුව DNA පරීක්ෂණ මාලාවක් කෙරුණා. [IMG]http://cdn2-b.examiner.com/sites/default/files/styles/image_content_width/hash/7b/4a/7b4a87b0fe64a7513b9b43c24b1fade4.jpg?itok=4-xRH4BC[/IMG] පිටසක්වල ජීවීන් හුදෙකලා කාන්තාර ප්‍රදේශවලට පැමිණෙන බවට දීර්ඝකාලීන පිළිගැනීමක් තිබෙනවා. Sirius චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගිය 22 වැනිදාට යෙදී තිබූ "මිහිකත දිනයේදී" ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නගරයේදී ප්‍රදර්ශනය කළා. පර්යේෂකයන් තර්ක කරන්නේ මේ ඇටසැකිල්ලේ තිබෙන DNA මනුෂ්‍ය DNA වලට සමාන බවයි. මේ ජාන පරීක්ෂණය සඳහා ලෝකයේ හොඳම ජාන පර්යේෂණ විද්‍යාඥයන් සහභාගි වුණා. Atacama Humanoid යන වචන අන්තර් ජාලයේ ටයිප් කිරීමෙන් Sirus චිත්‍රපටය නැරඹීමට ඔබට අවකාශ ලබා ගැනීමට පුළුවන.· [/SIZE][/B][/I][YOUTUBE]NyhRaLNSEjI[/YOUTUBE] [YOUTUBE]-S19GkJ3L8U[/YOUTUBE] [I][B][SIZE=5]විස්තර "දියග"කලාපයෙන්.[/SIZE][/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom