පිටිදූවේ සිරිදම්ම හෙවත් සිරි සමන්ත බද්‍ර

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පිටිදූවේ සිරිදම්ම හෙවත් සිරි සමන්ත බද්‍ර

    hqdefault.jpg


    පිටිදූවේ සිරිදම්ම හෙවත් සිරි සමන්ත බද්‍ර නම් රහත් යැයි කියාගන්නා "හිමිනම" සමග වෙනත් හිමිනමක් ඊයෙ VIPරේඩ්යෝ එකේ විවාදයක් තිබිලා තියෙනවා, ඒකෙ ලින්ක් එකක් තියෙනවනම් පින්වතෙක් සොයා දෙන්න..:):)


    ps

    b u m p ට පින්සිද්ද වෙන්න බඩු හම්බුනා




     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    මේවට ස්වර්ණවාහිනිත් වග කියන්න ඕන. :angry: මෙයා මොන අපායෙ යන්නද? :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    me yakage bana man issara waraddanne nethiwa ehuwa bn...:angry:

    මමත් එහෙම හිතුව. බලාගෙන ගියහම මෙයා ඔක්කොටම හපන්. මගෙ හොඳම යාළුවත් මේ යකාගාව මහන වුනා බං.:( අපිට පේන දේ මෙයා ගාවට යන අනාථයන්ට පේන්නේ නැත්තේ ඇයි? :confused:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මමත් එහෙම හිතුව. බලාගෙන ගියහම මෙයා ඔක්කොටම හපන්. මගෙ හොඳම යාළුවත් මේ යකාගාව මහන වුනා බං.:( අපිට පේන දේ මෙයා ගාවට යන අනාථයන්ට පේන්නේ නැත්තේ ඇයි? :confused:
    Ube yaluwa ewidina ratawe ehema wenasak unada...:rofl

    dog-hind-legs.gif
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    Ube yaluwa ewidina ratawe ehema wenasak unada...:rofl

    dog-hind-legs.gif

    ඒක අපි කියන මෙලෝ දෙයක් ඇහුවෙ නැහැ. අර යකා ඔලුවට වුගේ වස පොවලා :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    sirawata ube yaluwa yahathin innawada bn...

    මම ඒ යාළුකම ඒක ඒ මෝඩ තීරණේ ගත්ත දවසේ නැති කරා බං. යහතින් ඇති බං මොකද එතන සියලු දේ අත්හැරීමට වඩා බදා ගැනීමනේ කියල දෙන්නෙ. :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    සිරාවටම මේ මුඩු හොර මහනගේ සිවුරු ගලවන්න දවසක් එන්නේ කවද්ද? මේ වගේ වුන් ඉන්නකොට කොහොමද බං දනිස් නවල අනේ හාමුදුරුවනේ කියල වඳින්නේ? මහා සංඝරත්නය ඇස,කන් පියාගෙනද?
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    hqdefault.jpg


    පිටිදූවේ සිරිදම්ම හෙවත් සිරි සමන්ත බද්‍ර නම් රහත් යැයි කියාගන්නා "හිමිනම" සමග වෙනත් හිමිනමක් ඊයෙ VIPරේඩ්යෝ එකේ විවාදයක් තිබිලා තියෙනවා, ඒකෙ ලින්ක් එකක් තියෙනවනම් පින්වතෙක් සොයා දෙන්න..:):)


    ps

    b u m p ට පින්සිද්ද වෙන්න බඩු හම්බුනා







    This video is unavailable. :eek:
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    kohomada bn mekata aluth post post karanne , mama aluth

    wam paththe uda forum kiyla ekak athi ekata plyn ........ eke athi eka eka ewa categories karala.... adaala eka thoraganin..... ekata giyama athi new thread kiyla button ekak ekata plyn...... :)
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    කෝ උට්ටො....... දීපන්කො වැඩ කරන ලින්ක් එකක් :angry:
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පිටිදූවේ සිරිධම්ම හිමි විනය විරෝධී ලෙස තමන් රහත් යැයි ගිහියන්ට පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1810610

    පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ජේසුස් වහන්සේ කීවෙත් බුදුරජානන් වහන්සේ කී මාර්ගයම බව කීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1796446

    පිටිදූවේ තුච්ඡ සිරිධම්මගේ අන්තර්ජාතික අන්ධබාල අම්බලම
    http://www.elakiri.com/forum/showthread.php?t=1794543

    හා හොඳයි මූට පිස්සුද නැද්ද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1789092

    Skylark