පිටිදූවේ සිරිධම්ම අයියා සමාව අරගෙන නේද

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕක තමයි දැන් ලංකාවෙ අලුත්ම ට්‍රෙන්ඩ් එක කාටහරි බැනල බැනල පස්සෙ සමාව ගන්නව.........:lol::rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    මේ යකාව මල්වත්ත නිකායෙන් නෙරපන්න ලෑස්ති වුණේ... එහෙම වුණා නම් මේ යකාට සිවුර පොරවගෙන කරන සක්කිලි වැඩ කරන්න බැරිවෙනවා...
    ඒ හින්ද ඉතිං ජාම බේරගන්න ඇවිත් වැඳල සමාව ගත්ත, ලිපියකිනුත් සමාව අරගෙන ආයේ වැරදි වැඩ කරන්නේ නෑ, මහ නායක හාමුදුරුවන්ගේ අනුශාසන පිළිගෙන නිවැරදි මාර්ගයේ යනවා කියල කිව්වේ....

    රහත් වුණු එකෙක් ආයෙත් පෘථග්ජන භික්ෂුවක් වෙලා....
    මූට වැඳ නමස්කාර කරගෙන හිටපු එවුන්ට දැන් මොනව හිතෙනව ඇද්ද.... :sorry:

    ඒත් මූ ගාවට යනවා බන් අපේ බත් කන හරක්.. හැබැයි ගොඩක්ම ඉන්නේ බුද්දාගම විනාස කරන්න ඉන්න උන්
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මෑතකදී පිටිදුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ (සිරි සමන්තභද්‍ර හිමි) විසින් දේශනයක් අතරතුරදී සිදු කල ප්‍රකාශයක් එක්තරා බෞද්ධ රූපවාහිනී නාලිකාවක් මගින් එය දන්තධාතූන් වහන්සේටත්, ලළාට ධාතුන් වහන්සේටත් සිදු කල නිග්‍රහයක් ලෙසට විකෘති කොට පෙන්වා දීම පිළිබඳව අද දින මල්වතු මහයානක හිමිපාණන් වහන්සේ ඇතුළු කාරක සංඝ සභාව පිටිදුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ සමඟ සුහදව සාකච්ඡාවක් ඊයේත් අද දිනත් මල්වතු මහාවිහාරයේදී සිදු කළා. එහිදී, නුවර ප්‍රදේශයේ සිදු කල ධර්ම දේශනාවක් අතරතුරේදී සිදුවූ බාධාකාරී තත්වය අස්ගිරි පාර්ශවයෙන් සිදු කළා යයි සිතා සිදුකල ප්‍රකාශයෙන් අස්ගිරි පාර්ශවයට අපහාසයක් සිදු වී නම් එයට සමාව ගැනීමටද සුදානම් බව පිටිදුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ (සිරි සමන්තභද්‍ර හිමි) එහිදී ප්‍රකාශ කළහ. උක්ත දන්තධාතුන් වහන්සේලාට අදාළ ප්‍රකාශයෙන් පිටිදුවේ සිරිධම්ම හිමියන් කිසිලෙසකින්වත් මහනුවර වැඩ සිටින පූජනීය දන්ත ධාතුන් වහන්සේට හට හා සේරුවාවිල වැඩ වෙසෙන ලළාට ධතුන්වහන්සේට පරිභවයක් නොකළ බවත් එය අදාළ නාලිකාව මගින් විකෘති කොට පෙන්වා දුන් දෙයක් බවත් මහනායක හිමිපාණන් වහන්සේද ඒකමතිකව පිළිගත්හ. එමෙන්ම සිරිධම්ම හිමියන් පෙන්වා දුන්නේ ව්‍යාජ ධාතු ගෙන්වා අද සිදුකෙරෙන වංචාව ගැන බවද මහනායක හිමිපාණන් වහන්සේ කරුණු අවබෝධ කොටගෙන තිබුණි.
    මින් අනතුරුව සිරි සදහම් ආශ්‍රමයේත්, උමංදාව මහා විහාර ආශ්‍රමයේත් සිදුවන සියලුම ශාසනික කටයුතු ශ්‍යාමෝපාලි මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයෙන් සිදුකිරීමටත් මෙහිදී එකඟතාවයට පත්විය. එමෙන්ම පිටිදුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ (සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ) විසින් සිදු කෙරෙන සියලුම ශාසනික වැඩපිළිවෙලවල් සඳහා මහනායක හිමියන්ගේ පූර්ණ ආශීර්වාදය ලබා දෙන බවත් උන්වහන්සේ මේ ඉදිරි ගමනට ශක්තියක් වන බවත් ප්‍රකාශ කොට සිටියහ.


    https://www.facebook.com/ashramaya/...Cd5t-w1qTTPeVOOaioKFbv4_NNyphUlKEc9a4&fref=nf
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Rahat wela kiyala passen gihipu anugamikayo tikata dan moko wenne. kattiya ekka meketh argue karagaththa neda. :lol: paw appa un tika. :lol: ape sama harak yaluwoth posh wenna hithagena kade giya posh widiyata bana ahanna gihin. dan meka gana meek na. :lol:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    1) මොකක් කියපු නිසා ද සමාව ඉල්ලුවෙ ?

    2) තමුන්ගේම නිකායක් හදාගෙන සිවුර දාන් ඉන්න බැරි ද ?