පිටින් ගත්තොත් කියක් වෙයිද ?

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    පිටින් ගත්තොත් කියක් වෙයිද ?

    large-huawei-e173-usb-modem.jpg

    7.2Mbps dongle at the lowest price!
    Supported Operating Systems:

    • Windows 2000 SP4, Windows XP SP3, Windows Vista SP2
    • Windows Vista, Windows 7
    • Mac OS X 10.4,10.5,10.6 with latest upgrades
    • Linux: Ubuntu 8.10/9.04/7.10, openSuse 11.1/11.0/10.3, Fedora 10/9/7
    • Debian 5.0/4.0, Xandros 4.2,Linpus 1.0.15E,Mandriva 2009.1/2008.1,Red
    • Flag 7.0/6.0
    Highlights


    • HSDPA data service of up to 7.2Mbps, HSUPA data service of up to 5.76Mbps
    • USB Interface
    • SMS, Phone Book
    • Plug and play
    • Micro SD card slot

    PriceRs. 3,290/-
    මචන් ල මම ඩයලොග් එකක් තියන හින්දා ඩොන්ගල් එක විතරක් ගන්න පුලුවන්ද ? නැතම් මේකෙන් ගන්න එක පාඩුද ?
     
    Last edited:

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    ඩොන්ගල් එක විතරක් දෙන්නේ නෑ මං හිතන්නේ
    හැබැයි උබ ලග පැකේජ් එකක් තියේ කිව්වම දෙන්නත් පුළුවන්
    ඕකෙන් ගන්න එක ලාබයි
    නැත්නම් 4250 විතර වෙයි
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113

    ඩොන්ගල් එක විතරක් දෙන්නේ නෑ මං හිතන්නේ
    හැබැයි උබ ලග පැකේජ් එකක් තියේ කිව්වම දෙන්නත් පුළුවන්
    ඕකෙන් ගන්න එක ලාබයි
    නැත්නම් 4250 විතර වෙයි

    unlock e173 ekak ganin. 3k witara tama wenne
    :eek::eek::eek: 4350' 3000 :eek::cool::sorry:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අපේ ෂොප් එකේ ටික දවසකට කලින් දුන්නේ 3200+ free unlock
    වොරන්ටි කොහොම හරි අරන් දෙනවා අන්ලොක් කරත්.
    මේ දවස් වල ඇලකටෙල් මගුලක් ආවේ එක ගත්තේ නෑ
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    අපේ ෂොප් එකේ ටික දවසකට කලින් දුන්නේ 3200+ free unlock
    වොරන්ටි කොහොම හරි අරන් දෙනවා අන්ලොක් කරත්.
    මේ දවස් වල ඇලකටෙල් මගුලක් ආවේ එක ගත්තේ නෑ

    umba gawa kalin use karpu pack eka tyena hinda ganin....
    gathhta e303dialo eken wunn unlorck karala dennwa ban:)