පිටියෙ අප්පු Was Banned.!

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
පිටියෙ අප්පු Was Banned.!

පිටියෙ අප්පු Was Banned.!

මේ රට අයිති අප සැමට එකිනෙකා කාකොටා ගැනිමෙන් රට පෙරට යාමට නොහැක අප්පුලා(Athula) වගේ NGO කාරයෝ සුදානම් වූවේ Elakiri හරහා ඔවුන්ගෙ ජාවාරමට කට්ටිය බදවා ගැනිමටයි මම හතර පස්පොලකම තරයේ කිව්වා ඔය අප්පුවා Fake බව නමුත් එකෙක් ඇහුවෙනැ ඒ මදිවට දුන්නා -Rep, තවද Muslim_Foundation වගෙ Jihad කාරයොත් අප්පු සමග ගිය බැවින් තවදුරත් ජාතිවාදී ගැටුම් ඇතිනොවේවි කියලා කිව හැකියි

ඒත් ආනාවැකියක් ලෙස එම තත්වය ඉදිරියේදි දකින්න ලැබේවි මොකද ඔය NGO කාරයෝ ලෙහෙසියෙන්ම පහු බහින්නැති නිසා

Peaceful Browsing onward.!

hand-peace-2.jpg
 
harshana101

Member
Jul 7, 2008
709
78
0
40
ඕනම හිකනලෙකුට පුලුවන් නේ බන් ඕන දෙයක් කියලා වෙන එකෙක්ගේ නමක් දාලා මැසේජ් කරන්න ඇඩ්මින් කෙනෙක් මාර්ගයෙන් ඕක පැහැදිලි කලොත් නේද හොද දැන් පිටියේ අප්පු බෑන් කලේ මොන හේතුවක් උඩද කියන එක පැහැදිලි උනොත් තම්යි හොද මොකද බෑන් වෙන්න හේතු ගානක් තියනවනේ නැත්තම් හම්බයෝ ටික මාර සතුටු වෙයි මොනවා කලත් හම්බයන්ගේ හොර වැඩ ජඩ අරමුණු කවදාවත් මේ රටේ නම් කරන්න වෙන්නේ නෑ ඒක සදා කල්ම හීනයක් ඒ වෙනුවෙන් කතා කරන්න ඕන තරම් අය එලකිරියේ ඉන්නවා
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,691
    4,561
    113
    අප්පු කියන්නෙ කිසිවෙකුට ගරු නොකරන , මමත්වය හා උඩගු ගතිගුන ඇති පුද්ගලයෙකි ,ඔය වගෙ මිනිස්සු සදාකල් සමාජයෙන් ඇත්කර තැබිය යුතුය​
     
    Last edited:

    ඔයාවත් තව ටික දවසකින් වාශ්ප වෙලා යාවි:rofl:
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මේ එළකිරි හුය තුල යහපත් සාමකාමි තත්වයක් පවත්වා ගැනීම උදෙසා ගන්නා සෑම පියවරයන්ට මාගේ ප්‍රණාමය... :)
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    ඔයාවත් තව ටික දවසකින් වාශ්ප වෙලා යාවි:rofl:

    මල්ලි ඒකටනම් ගොඩාක් කල් ඔයාට බලන් ඉන්න වෙයි මොකද උබ නපුන්සකයෙක් කියන එක ගොඩාක් දෙන්ක් දන්න නිසා ඔයා දැන් මාව හම්බවෙන්න එනව කිව්වා නේද මාසෙකට විතර කලින් මල්ලි නපුන්සක කියන්නේ පිරිමිත් නොවන ගෑනුත් නොවන එක උබ ඒකේ හොදම එක හම්බයන්ට බනිනකොට උබට ගොඩාක් අමාරුයි නේද දවල් වේල පල්ලියෙන් නේ එකයි දුක නේද
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,691
    4,561
    113

    ඔයි බොරු කියන්න එපා:frown:,තමුසෙව මම හම්බවෙනන් කැමති කියලා තාම දවස් 4ක් වත් නැ:angry:, උබට ඔච්චර මාව හම්බ වෙන්න උවමනාවක් තියෙනවා නම් , කොලොබ ඇවිල්ලා මාව හම්බ වෙන්න එච්චරයි:D
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    ඔයි බොරු කියන්න එපා:frown:,තමුසෙව මම හම්බවෙනන් කැමති කියලා තාම දවස් 4ක් වත් නැ:angry:, උබට ඔච්චර මාව හම්බ වෙන්න උවමනාවක් තියෙනවා නම් , කොලොබ ඇවිල්ලා මාව හම්බ වෙන්න එච්චරයි:D

    උබනම් මාරම පොන්සියෙක් බන් ලජ්ජා නැද්ද බන් මහ ලොකුවට කිව්වා නේද හිල්ටොප් එකට ඇවිත් හම්බවෙන්න එන්න කියලා ඇයි බන් උබ වගේ උන් හිල්ටොප් එකට ගන් නැ කිව්වද අනේ බූරුවෝ චන්ඩි පාට් දානවනම් ඒ විදියට හිටපන් උබ නියම පිරිමියෙක් නම් කිව්වා වගේ ඇවිත් මාව හම්බ වෙයන් නිකන් පොයි කතා නතුව
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,691
    4,561
    113
    උබනම් මාරම පොන්සියෙක් බන් ලජ්ජා නැද්ද බන් මහ ලොකුවට කිව්වා නේද හිල්ටොප් එකට ඇවිත් හම්බවෙන්න එන්න කියලා ඇයි බන් උබ වගේ උන් හිල්ටොප් එකට ගන් නැ කිව්වද අනේ බූරුවෝ චන්ඩි පාට් දානවනම් ඒ විදියට හිටපන් උබ නියම පිරිමියෙක් නම් කිව්වා වගේ ඇවිත් මාව හම්බ වෙයන් නිකන් පොයි කතා නතුව

    උබට තමයි මාව හම්බ වෙන්න උවමනාවක් තියෙන්නෙ එ නිසා වරෙන් කොලබ එච්චරයි , සුබ දවසක්:D
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    මහා ලොකුවට දැන් කිව්වා මම නුවර හිල්ටොප් එකට ඇවිත් උබට කතා කරනව වරෙන් කියලා දැන් කියනවා ඕන නම් කොලඹ එන්නලු අනේ බන් දැන් උබ ගැන අනිත් උන්ට හොදට තේරෙයි කටින් බතල කියන්නේ ඕකට තමයි
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අප්පු කියන්නෙ කිසිවෙකුට ගරු නොකරන , මමත්වය හා උඩගු ගතිගුන ඇති පුද්ගලයෙකි ,ඔය වගෙ මිනිස්සු සදාකල් සමාජයෙන් ඇත්කර තැබිය යුතුය​

    :D:D:yes::yes: