පිටේ පිම්පල්

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    අහ්හ්හ්හ්.......
    තො බඩු ගැහුවා නෙහ්ද ?
    තොට සිෆිලිස්, පිට පුරා පුක පුරා ඔක්කොම ගෙඩි දානවා
    මගේ කැ* වලට බඩ්ඩගෙ මූණෙ නම් ආවා.
    Machan matath oya lede thibuna.. godak doctors lagen beheth gaththa antibiotics course eka ewara wechcha gaman aaye pimple enawa.

    Anthimata beheth gaththa prof. Jayamini Thennakon gen. Miniha lede balanna winadiyakwath gaththe nehe pata pata gaala cream wagaya liyala dunna. Thawa dairy products Saha peni rasa dewal sampoornayenma kana eka nawaththanna kiwwa. Bonna beheth Dunne nethi Hinda mata loku sure ekak thibune nehe. Kiyapu widihata cream gewa. Maasa 2 witharak yanakota pimple adu wenna gaththa. Anthimata den awurudu 5 wenawa 99.9% pimple free.

    Puluwannam doctor wa hambawenna yanna machan prashne wisandei
    කීයක් ගියාද ක්‍රීම්වලට?
     
    කීයක් ගියාද ක්‍රීම්වල
    Cream 2 ta 1000 wage
    Antiseptic bodywash 500
    Dandruff shampoo 300
    උබ කොට්ට බෙඩ් ෂීට් පනාව ටවල් 1ක එහෙම මාරු කරාද
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,141
    3,144
    113
    Ekak tretin A anike mama mathaka nehe ban. Dekama mix karala reta gaanna Dunne.
    Thawa bactoscrub kiyala antiseptic solution ekak dunna moona, anga hosanna kiyala.
    Shampoo eke Namath mathaka nehe. Eka wediyabuse kale nehe dandruff nethi Nisa.

    Salli balanne nethuwa doccawa hamba wenawanam hondai machan. Hema pimple type ekatama ekama treatment eka hariyanawada kiyala nam danne nehe
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    නිර්දේශිත විසඳුම වන්නේ චර්ම රෝග වෛද්‍යවරයෙකු වෙත යොමු වී ප්‍රතිකාර ගැනීමයි. තෙල් සහිත ආහාර මගින් සම මත නිපදවන දහඩිය සම මත රැඳීම නිසා මෙම තත්වය ඇතිවේ.මේ සඳහා පහත ප්‍රතිකර්ම නිවසේදීම කල හැක.

    1. දිනකට දෙවරක් නෑම සහ මළු සිරුරම හර්බල් හෝ සැර අඩු සබන් ජාතියකින් ස්ක්‍රබ් කිරීම
    2. තෙල් ආහාර අවම කිරීම
    3. දහඩිය දැමූ විගස දහඩිය පිස වතුරෙන් සෝදා වියලෙන්නට හැරීම.
    4. අඳින කමිස හා බැනියම් හොඳින් සෝදා වේලා ඇඳීම
    5. දහඩිය දමන ස්ථානවල සැනටයිසර් ගැල්වීම
    6. පිරිසිදු කරගත් සම මත කස්තුරි කහ රෝස වතුර හෝ මීපැණි සමඟ මිශ්‍ර කර ලප ඇති ස්ථාන වල ආලේප කොට පැය බාගයකින් පමණ සෝදා හැරීම.

    Ps - 1 - 5 remadies are tested and result gained. 6 also in the process of testing for getting rid of dark spots.

    Cheers!
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඔලුවේ තියෙන ඉස්හොරිවල කුඩු වැටෙන හැම තැනම ඔය වගේ බිබිලි එන්න පුළුවන්. ඒ නිසා anti dandruff shampoo එකක් පාවිච්ච් කරන්න
     
    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    බෙහෙත් බඩු කඩේකින් බෙලි මල්, රණවරා ටිකක් අරගෙන බීපන් ....ඇඟේ උෂ්නෙට තමයි ඔහොම එන්නේ ..තව බාර්ලි වගේ ඒවත් හොඳයි.....
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,143
    4,897
    113
    මගේ පිටේ නෙමෙයි එන්නේ පපුවේ. පපුව මැද්දෙන් හරියටම එනවා ඉන්න බෑ අත ගෑවුනොත් එහෙම. අන්තිමේ ලේ ගිහිල්ල නැති වෙන්නේ. පපුවට දාඩිය දාන නිසා මම හිතන්නේ එහෙම වෙන්නේ,
    Solution ekak hambu unda bn?
     
    • Like
    Reactions: Heshan Daminda