Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිට රට අත් දැකීම් වලින් ගොඩ යන්න - යෝජනාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Lankawe ewun kawadda ahinsaka wune. Dakkane beach boy prahaare

මෙහෙ තියෙනව හාල් ජාතියක්, මම ඊයෙත් කැව, නම sp25. එක රසයි. එක ලොකෙන්ම හොන්දම රසම සහල් කියලා ජ්‍යාත්‍යන්තර සම්මාන ගොඩක් දිනනවා එකම හාල. වියෙට්නාමෙ එවුන් හරි දක්ශයි ඇග්රිකල්චර් වලට.. කොපී, හාල, පොල්, රබර් වගෙ දෙවල ගොඩක් අපනයනය කරනවා. මෙ රිජන් එක හාල් වලට ෆෙමස්. උදාහරනෙ තායිලන්තෙ. හැබයි උන්ටත් sp25 එක්ක ෆයිට් කරන්න බැ. මුන්ගෙ බීජ පර්යෙශන ආයතන නිකම් ඉන්නෙ නැ, ඔය වගෙ පර්යෙශන ගොඩක් කරනවා. මම දන්ම හුන්ගක් සල්ලි කාරයො ඉන්නව මෙහෙ උන්ගෙ බිස්නස් එක හාල් රටවලට යවන එක. ලන්කාවෙ බීජ පර්යෙශන ආයතන පොල් ගගා ඉන්නවා. ඉන්දියාව ඇමෙරිකාව වගෙ නෙමෙ, අපෙ ආන්ඩුව වියෙට්නාමෙන් උදෞ ඉල්ලුවත් නිකම් ඉන්නෙ නැ පටස් ගාල උදෞ කරයි, අපෙ එවුන් උදෞ ගන්න දන්නෙ නැ, උන්දෙශපාලන අරුට මුට බැන බැන ඉන්නව රට හදන්නෙ නැතුව. වියෙට්නාමෙන් අපි කෘමි උවදුරු ලෙඩ වගෙ එවා ගැන උදෞ ඉල්ලුවා නම් පට ගාලා උදවු කරයි.

මෙහෙ නිදහස් අද්යාපනයක් නැ, යුනි කියන එක හවස 5 ඉන්දන් රැ 9 වෙනකම් උගන්නනවා දවල් වැඩ කරන එවුන්ට. නිකම් නෙමෙ වුනාට සබ්ජෙක්ට් එක අනුව ගනන් අඩු වැඩි වෙනවා, ලොකු ගනනුත්. ගොඩක් මිනිසුන්ට ඩිග්රි තියෙනවා. පෙල පාලි පිකටින් නැ, චන්ඩ්යක් තිබ්බත් තිබ්බත් දන්නෙත් නැ.

ST25 rice, a long-grain, fragrant white rice from Soc Trang, Vietnam, is known for its soft texture, aromatic scent, and sweet flavor. It has earned the title of "World's Best Rice" multiple times, including in 2019 and 2023. This rice is also considered a premium variety, prized for its ability to remain intact and soft even after cooling, making it suitable for various dishes, sayweee.com says.

------ Post added on [DATETIME="UT"]1748103515[/DATETIME]

[QUOTE="sinhawanshaya, post: 30742685, member: 586442"] Lankawe ewun kawadda ahinsaka wune. Dakkane beach boy prahaare [HR][/HR] මෙහෙ තියෙනව හාල් ජාතියක්, මම ඊයෙත් කැව, නම sp25. එක රසයි. එක ලොකෙන්ම හොන්දම රසම සහල් කියලා ජ්‍යාත්‍යන්තර සම්මාන ගොඩක් දිනනවා එකම හාල. වියෙට්නාමෙ එවුන් හරි දක්ශයි ඇග්රිකල්චර් වලට.. කොපී, හාල, පොල්, රබර් වගෙ දෙවල ගොඩක් අපනයනය කරනවා. මෙ රිජන් එක හාල් වලට ෆෙමස්. උදාහරනෙ තායිලන්තෙ. හැබයි උන්ටත් sp25 එක්ක ෆයිට් කරන්න බැ. මුන්ගෙ බීජ පර්යෙශන ආයතන නිකම් ඉන්නෙ නැ, ඔය වගෙ පර්යෙශන ගොඩක් කරනවා. මම දන්ම හුන්ගක් සල්ලි කාරයො ඉන්නව මෙහෙ උන්ගෙ බිස්නස් එක හාල් රටවලට යවන එක. ලන්කාවෙ බීජ පර්යෙශන ආයතන පොල් ගගා ඉන්නවා. ඉන්දියාව ඇමෙරිකාව වගෙ නෙමෙ, අපෙ ආන්ඩුව වියෙට්නාමෙන් උදෞ ඉල්ලුවත් නිකම් ඉන්නෙ නැ පටස් ගාල උදෞ කරයි, අපෙ එවුන් උදෞ ගන්න දන්නෙ නැ, උන්දෙශපාලන අරුට මුට බැන බැන ඉන්නව රට හදන්නෙ නැතුව. වියෙට්නාමෙන් අපි කෘමි උවදුරු ලෙඩ වගෙ එවා ගැන උදෞ ඉල්ලුවා නම් පට ගාලා උදවු කරයි. මෙහෙ නිදහස් අද්යාපනයක් නැ, යුනි කියන එක හවස 5 ඉන්දන් රැ 9 වෙනකම් උගන්නනවා දවල් වැඩ කරන එවුන්ට. නිකම් නෙමෙ වුනාට සබ්ජෙක්ට් එක අනුව ගනන් අඩු වැඩි වෙනවා, ලොකු ගනනුත්. ගොඩක් මිනිසුන්ට ඩිග්රි තියෙනවා. පෙල පාලි පිකටින් නැ, චන්ඩ්යක් තිබ්බත් තිබ්බත් දන්නෙත් නැ. ST25 rice, a long-grain, fragrant white rice from Soc Trang, Vietnam, is known for its soft texture, aromatic scent, and sweet flavor. It has earned the title of "World's Best Rice" multiple times, including in 2019 and 2023. This rice is also considered a premium variety, prized for its ability to remain intact and soft even after cooling, making it suitable for various dishes, sayweee.com says. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1748103515[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom