පිට රට අත් දැකීම් වලින් ගොඩ යන්න - යෝජනාවක්

Morbius

Well-known member
  • මම දන්නවා කිරියේ ඉන්න සෑහෙන සහෝදරවරු පිරිසක් රට ඉන්නවා , රට වැඩ කරනවා.ඉතින් මම ඒ අයගෙන් පොඩි ඉල්ලීමක් කරන්න කැමති ඔය රටවල තියෙන අලුත් බිස්නස් ට්‍රෙන්ඩ්ස් , අලුත් යන්ත්‍ර සූත්‍ර , එතකොට අලුත් මාකටින්ග් ක්‍රම , අපි නොදන්න වෙබ් සයිට්ස් , ඇප්ස් වෙන්න පුලුවන් , සමහර ට්‍රික්ස් අත් දැකීම් වගේ දේවලුත් අනිත් ත්‍රෙඩ්ස් දාන ගමන් අපිව දැනුවත් වෙන්න දාන්න කියලා. අඩුම සතියට , මාසෙකට පාරක් වත් එතකොට අපිටත් අප්ඩේට් වෙලා අපි අමාරුවෙන් කට්ට කාගෙන කරගෙන යන වැඩ හෝ අලුතින් ප්ලෑන් කරන් ඉන්න දේවල් වලට ඒවා වැදගත් වෙයි. අනිවාර්යයෙන් එකෙක් හරි ගොඩ යයි සුවර්.

    සැ.යු. වැදගත් කියලා හිතෙන වැඩක් ගන්න පුලුවන් දේවල්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    මම දන්නවා කිරියේ ඉන්න සෑහෙන සහෝදරවරු පිරිසක් රට ඉන්නවා , රට වැඩ කරනවා.ඉතින් මම ඒ අයගෙන් පොඩි ඉල්ලීමක් කරන්න කැමති ඔය රටවල තියෙන අලුත් බිස්නස් ට්‍රෙන්ඩ්ස් , අලුත් යන්ත්‍ර සූත්‍ර , එතකොට අලුත් මාකටින්ග් ක්‍රම , අපි නොදන්න වෙබ් සයිට්ස් , ඇප්ස් වෙන්න පුලුවන් , සමහර ට්‍රික්ස් අත් දැකීම් වගේ දේවලුත් අනිත් ත්‍රෙඩ්ස් දාන ගමන් අපිව දැනුවත් වෙන්න දාන්න කියලා. අඩුම සතියට , මාසෙකට පාරක් වත් එතකොට අපිටත් අප්ඩේට් වෙලා අපි අමාරුවෙන් කට්ට කාගෙන කරගෙන යන වැඩ හෝ අලුතින් ප්ලෑන් කරන් ඉන්න දේවල් වලට ඒවා වැදගත් වෙයි. අනිවාර්යයෙන් එකෙක් හරි ගොඩ යයි සුවර්.

    සැ.යු. වැදගත් කියලා හිතෙන වැඩක් ගන්න පුලුවන් දේවල්.

    මෙක හොන්ද මාතෘකාවක්. හැබැයි මට කියන්න තියෙන්නෙ පිටරට වන්චාව දුශනෙ අඩුයි ඔහෙට වඩා. උම්බලට සිරා කතවක් කියන්නම්.
    මම මෙ දවස් වල ඉන්නෙ සවුත් ඊස්ට් එශියන් රටක, මට හොන්දට හුරු පුරුදු රටක්, වැඩිය විස්තර කියන්න කැමති නැ එක්ස්පොස් වෙන නිසා.

    මෙහෙ නොන් කස්ටම ෆෙසින් කම්පනි නම් හො රාජ්ය කන්තොරුවක් නම්, විශෙශයෙන් රාජ්ය සෙවයෙ, වැඩ පටන් ගන්නෙ 7, 11ට දවල් කෑම විනාඩි 30ක්, ඊට පස්සෙ පැය 1.5 නිදා ගන්නවා, ආය්ත් වැඩ පටන් ගන්නෙ 1ට. ඉවර වෙන්නෙ 5ට. ෆින්ග print ස්කැන් තියෙනවා, කය්ය ගහන සීන් නැ.

    ගොඩක් rasa කතා කියන්න පුලුවන් උම්බලාගෙ කටයි පුකයි පුට්ටු වෙන එත් ඔව ශෙයා කරාම එක්ස්පොස් වෙනවා නිකම්ම. නැත්නම් පුදුම කතා හොඩාක් කියන්න පුලුවන්. අවුරුදු 10කට වඩා මෙහෙ වැඩ කරා. පස්සෙ තමඉ ඔස්ට්‍රෙලියා ගියෙ. සවුත් එශියන් රටට ආවෙ වයස 24දි.
     
    Morbius

    Well-known member
  • මෙක හොන්ද මාතෘකාවක්. හැබැයි මට කියන්න තියෙන්නෙ පිටරට වන්චාව දුශනෙ අඩුයි ඔහෙට වඩා. උම්බලට සිරා කතවක් කියන්නම්.
    මම මෙ දවස් වල ඉන්නෙ සවුත් ඊස්ට් එශියන් රටක, මට හොන්දට හුරු පුරුදු රටක්, වැඩිය විස්තර කියන්න කැමති නැ එක්ස්පොස් වෙන නිසා.

    මෙහෙ නොන් කස්ටම ෆෙසින් කම්පනි නම් හො රාජ්ය කන්තොරුවක් නම්, විශෙශයෙන් රාජ්ය සෙවයෙ, වැඩ පටන් ගන්නෙ 7, 11ට දවල් කෑම විනාඩි 30ක්, ඊට පස්සෙ පැය 1.5 නිදා ගන්නවා, ආය්ත් වැඩ පටන් ගන්නෙ 1ට. ඉවර වෙන්නෙ 5ට. ෆින්ග print ස්කැන් තියෙනවා, කය්ය ගහන සීන් නැ.

    ගොඩක් rasa කතා කියන්න පුලුවන් උම්බලාගෙ කටයි පුකයි පුට්ටු වෙන එත් ඔව ශෙයා කරාම එක්ස්පොස් වෙනවා නිකම්ම. නැත්නම් පුදුම කතා හොඩාක් කියන්න පුලුවන්. අවුරුදු 10කට වඩා මෙහෙ වැඩ කරා. පස්සෙ තමඉ ඔස්ට්‍රෙලියා ගියෙ. සවුත් එශියන් රටට ආවෙ වයස 24දි.
    ඒ ටිකත් දාමු මචන් ශේප් එකේ
     
    • Like
    Reactions: nidarsha91

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    මෙක හොන්ද මාතෘකාවක්. හැබැයි මට කියන්න තියෙන්නෙ පිටරට වන්චාව දුශනෙ අඩුයි ඔහෙට වඩා. උම්බලට සිරා කතවක් කියන්නම්.
    මම මෙ දවස් වල ඉන්නෙ සවුත් ඊස්ට් එශියන් රටක, මට හොන්දට හුරු පුරුදු රටක්, වැඩිය විස්තර කියන්න කැමති නැ එක්ස්පොස් වෙන නිසා.

    මෙහෙ නොන් කස්ටම ෆෙසින් කම්පනි නම් හො රාජ්ය කන්තොරුවක් නම්, විශෙශයෙන් රාජ්ය සෙවයෙ, වැඩ පටන් ගන්නෙ 7, 11ට දවල් කෑම විනාඩි 30ක්, ඊට පස්සෙ පැය 1.5 නිදා ගන්නවා, ආය්ත් වැඩ පටන් ගන්නෙ 1ට. ඉවර වෙන්නෙ 5ට. ෆින්ග print ස්කැන් තියෙනවා, කය්ය ගහන සීන් නැ.

    ගොඩක් rasa කතා කියන්න පුලුවන් උම්බලාගෙ කටයි පුකයි පුට්ටු වෙන එත් ඔව ශෙයා කරාම එක්ස්පොස් වෙනවා නිකම්ම. නැත්නම් පුදුම කතා හොඩාක් කියන්න පුලුවන්. අවුරුදු 10කට වඩා මෙහෙ වැඩ කරා. පස්සෙ තමඉ ඔස්ට්‍රෙලියා ගියෙ. සවුත් එශියන් රටට ආවෙ වයස 24දි.
    owa mehe karoth ape un kiyai mun ape sallith aran office eke nidath gannawa kiyala:shocked:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    ආසයි බෙදා හදා ගන්න. එත් බයයි (ආසයි බයයී ). මෙන් රීසන් එක තමයි එක්ස්පොස් වෙයි ද කියන එක. මෙකෙ කවුරුත් කැමති නැ නෙ එක්ස්පොස් වෙන්න. අපි ඔක්කොම වීරයො වගෙ ආතල් එකෙ ඉන්නවා නෙ කීබොඩ් එකෙ පිටිපස්සෙ හෙහෙහෙ. මම මෙ ත්‍රෙඩ් එක බුක්මාක් කරල පුලු පුලුවන් වෙලවෙදි පරිස්සමින් කතා ටික දාන්නම් 😁.
     
    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    ආසයි බෙදා හදා ගන්න. එත් බයයි (ආසයි බයයී ). මෙන් රීසන් එක තමයි එක්ස්පොස් වෙයි ද කියන එක. මෙකෙ කවුරුත් කැමති නැ නෙ එක්ස්පොස් වෙන්න. අපි ඔක්කොම වීරයො වගෙ ආතල් එකෙ ඉන්නවා නෙ කීබොඩ් එකෙ පිටිපස්සෙ හෙහෙහෙ. මම මෙ ත්‍රෙඩ් එක බුක්මාක් කරල පුලු පුලුවන් වෙලවෙදි පරිස්සමින් කතා ටික දාන්නම් 😁.
    Country ekak gena kiwa Kyla expose wenne kohomada? :confused:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    Country ekak gena kiwa Kyla expose wenne kohomada? :confused:
    Meke innawaadha dhanne na math ekka ekata wada karapu ewun lankaawe. 😁

    රට තමයි වියෙට්නාමෙ. ඇමරිකන් කාරයින්ට හොම්බෙන් යන්න ගහපු එක ගැන අමුතුවෙන් කියන්න ඔනෙ නැ නෙ. මුන්ගෙ කඩිසරකම දැක්කම ලන්කාව මොකක්ද කියලත් හිතෙනවා. මුන් දවල්ට නිදා ගන්නෙ එක තමයි මුන්ගෙ ක්‍රමෙ. ඊට පස්සෙ කඩියො වගෙ වැඩ. මම කියන්නෙ නැ දුශනෙ නැ කියලා, මොට බයික් එකෙ යද්දි පොලොසියෙන් ඇල්ලුවාම මම කියක් හරි දීල ශෙප් වෙනවා, දැන් පොඩ්ඩක් නීති වැඩි, පොලිස් කාරයොන්ට කැමරා තියෙනවා. මට බාසාව සාමන්ය ගානට පුලුවන්.

    ලන්කවෙ දුශනයයි මෙහෙ දුශනයයි අහස පොලොව වගෙ.. නියම උතුම් රට කියලා මුන්ට බය නැතුව කට ඇරලා කියන්න පුලුවන් ආයෙ දෙකක් නැ. මට දැන් වියෙට්නාම් නෑදායොත් ඉන්නවා. මතු සමබන්දයි

    Mama Australia giyaata hama avurudhdhema meheta enawa. Sometimes pawula lamai ekkama enawa. Meda sare egollonta ba kiwwuwa mama thaniyen awa. Mata hithenawa Vietnam food thamai loke rasama food kiyala. Aaganthuka sathkaare mehe uparima. Horuth innawaa. Mata avurudhu 15 tama eka parai horek ta rawatune, ekath mama hitapu room eke allapu room eke hitapu ekek ammage boru ledak wikunala 500$ nathi wuna..duk wuneth na, mama hondha hithin dunna, mata hondhak wei u thawath narakaadhiyata yay.
    ------ Post added on May 24, 2025 at 6:05 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,064
    10,634
    113
    මෙක හොන්ද මාතෘකාවක්. හැබැයි මට කියන්න තියෙන්නෙ පිටරට වන්චාව දුශනෙ අඩුයි ඔහෙට වඩා. උම්බලට සිරා කතවක් කියන්නම්.
    මම මෙ දවස් වල ඉන්නෙ සවුත් ඊස්ට් එශියන් රටක, මට හොන්දට හුරු පුරුදු රටක්, වැඩිය විස්තර කියන්න කැමති නැ එක්ස්පොස් වෙන නිසා.

    මෙහෙ නොන් කස්ටම ෆෙසින් කම්පනි නම් හො රාජ්ය කන්තොරුවක් නම්, විශෙශයෙන් රාජ්ය සෙවයෙ, වැඩ පටන් ගන්නෙ 7, 11ට දවල් කෑම විනාඩි 30ක්, ඊට පස්සෙ පැය 1.5 නිදා ගන්නවා, ආය්ත් වැඩ පටන් ගන්නෙ 1ට. ඉවර වෙන්නෙ 5ට. ෆින්ග print ස්කැන් තියෙනවා, කය්ය ගහන සීන් නැ.

    ගොඩක් rasa කතා කියන්න පුලුවන් උම්බලාගෙ කටයි පුකයි පුට්ටු වෙන එත් ඔව ශෙයා කරාම එක්ස්පොස් වෙනවා නිකම්ම. නැත්නම් පුදුම කතා හොඩාක් කියන්න පුලුවන්. අවුරුදු 10කට වඩා මෙහෙ වැඩ කරා. පස්සෙ තමඉ ඔස්ට්‍රෙලියා ගියෙ. සවුත් එශියන් රටට ආවෙ වයස 24දි.

    Vietnam

    ps- passe dakke umba rate nama kiyala thiyenawa
     
    Last edited:
    • Love
    Reactions: Morbius

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    Meke innawaadha dhanne na math ekka ekata wada karapu ewun lankaawe. 😁

    රට තමයි වියෙට්නාමෙ. ඇමරිකන් කාරයින්ට හොම්බෙන් යන්න ගහපු එක ගැන අමුතුවෙන් කියන්න ඔනෙ නැ නෙ. මුන්ගෙ කඩිසරකම දැක්කම ලන්කාව මොකක්ද කියලත් හිතෙනවා. මුන් දවල්ට නිදා ගන්නෙ එක තමයි මුන්ගෙ ක්‍රමෙ. ඊට පස්සෙ කඩියො වගෙ වැඩ. මම කියන්නෙ නැ දුශනෙ නැ කියලා, මොට බයික් එකෙ යද්දි පොලොසියෙන් ඇල්ලුවාම මම කියක් හරි දීල ශෙප් වෙනවා, දැන් පොඩ්ඩක් නීති වැඩි, පොලිස් කාරයොන්ට කැමරා තියෙනවා. මට බාසාව සාමන්ය ගානට පුලුවන්.

    ලන්කවෙ දුශනයයි මෙහෙ දුශනයයි අහස පොලොව වගෙ.. නියම උතුම් රට කියලා මුන්ට බය නැතුව කට ඇරලා කියන්න පුලුවන් ආයෙ දෙකක් නැ. මට දැන් වියෙට්නාම් නෑදායොත් ඉන්නවා. මතු සමබන්දයි

    Mama Australia giyaata hama avurudhdhema meheta enawa. Sometimes pawula lamai ekkama enawa. Meda sare egollonta ba kiwwuwa mama thaniyen awa. Mata hithenawa Vietnam food thamai loke rasama food kiyala. Aaganthuka sathkaare mehe uparima. Horuth innawaa. Mata avurudhu 15 tama eka parai horek ta rawatune, ekath mama hitapu room eke allapu room eke hitapu ekek ammage boru ledak wikunala 500$ nathi wuna..duk wuneth na, mama hondha hithin dunna, mata hondhak wei u thawath narakaadhiyata yay.
    ------ Post added on May 24, 2025 at 6:05 PM
    matath ohe friendsla dennek withara innawa. patta hodayi ekak anika wadiya katha naae