පිට සක්වල ජීවීන් හා යථාර්තය
යථාරූප - විශ්වාසයේ යථාර්තය සොයා යන වැඩසටහන් මාලාවේ සිව්වන වැඩසටහන වන අද දිනයේ දී සාකච්චාවට ලක් කෙරෙන්නේ පිට සක්වල ජීවීන් හා යථාර්තය පිළිබදවය
ජාතික රූපවාහිනියේ බ්රහස්පතින්දා රැ 10.10 ට යන්නේ
මේක මරු වැඩසටහනලු ගිය පාර ඉන්දික තොටවත්ත ඇවිත් කිච වුනාලු. පොරට කේන්දර දීලා කියන්න කිව්වලු ඒයාලාගේ ගති ගුණ, බැරිම තැන ඇහුවලු ළමයි හොස්පිටල් එකේ ලැබෙන වෙලාවේ ඒතන ඉමු. එතනදිම ඉපදුන වෙලාව දෙන්නම්, ගෑනුද පිරිමිද කියනන කිව්වලු....
මෙන්න අනිත් ටික >>>
http://www.rupavahini.lk/

Last edited: