කියල අද මාමගෙ (වයස 57) diagnose කලා. ඔපරේශන් එකක් කරන්න වෙනවලු. ඒත් දැන්ම කරන්න බැහැලු waiting list එකේ ඉන්න ඕනෙලු. දැනට වේදනා නාශක වලින් ඉන්නෙ. ඒත් කොච්චර කල් ඔහොම ඉන්නද. අර කාලෙකට කලින් කෙල්ලෙකුත් මැරුණලු නේද ඔය ඔපෙරශන් එක කරද්දි? (Source)
1. ඔපෙරශන් එකක් නැතුව වැඩේ ගොඩ දාගන්න විදියක් නැද්ද?
2. ආයුර්වේදයේ මේකට බෙහෙත් තියේද? ගල් දිය වෙලා යන්න.
3. private කලොත් ඔපරේශන් එකට කීයක් විතර යයිද? ලගදි කරපු කෙනෙක් දන්නවනම් කියන්න.
1. ඔපෙරශන් එකක් නැතුව වැඩේ ගොඩ දාගන්න විදියක් නැද්ද?
2. ආයුර්වේදයේ මේකට බෙහෙත් තියේද? ගල් දිය වෙලා යන්න.
3. private කලොත් ඔපරේශන් එකට කීයක් විතර යයිද? ලගදි කරපු කෙනෙක් දන්නවනම් කියන්න.