පිදුරංගලට පස්ස පෙන්නූ බුද්ධිමත් තාරුණ්‍&

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ආගමික ස්ථාන පුද්ගලයාට සාපේක්ෂයි කියන එක තේරෙන්නේ නැති හරකෙක් එක්ක මොනා කතා කරන්නද ....ලංකාවේ කිසිදු පුද්ගලයෙකුට මයිල් ගහකටවත් බලපෑමක් නැති දෙයක් වෙනුවෙන් නොදකින් ලංකාවේ මිලේච්ච හැත්ත නහින නැහිල්ල ....නොදියුණු මනස චින්තනය

    100% true
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    යන්තං ඇති කොල්ලො 3 දෙනා ඇතුලට දැම්මා..... පුක පෙන්නල රටේ සභ්‍යත්වය විනාස කලෝ.. කියල මැරෙන්න හදපු උන් අද රෑට වත් හොදට නිදාගනිල්ලා.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,857
    113
    අදාල නෑනේ
    42381533_2163929247153563_3881788933863899136_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/42381533_2163929247153563_3881788933863899136_n.jpg?_nc_cat=111&oh=4b7e552b0ef65d1c0c761d8740ad910f&oe=5C61E893"][/URL]

    උබට හෙන ඇලජික් එකක් තියෙනව නේද සිoහල කම සoස්කෘතිය වගේ කාරනා එක්ක, ඇලජික් එක තියාගෙනනම මේකටමවෙලා තැග් ගැහි ගැහි සිoහල කතාකර කර කර, ලිය ලියා බලු වෙනව අනේ මන්ද මොන ජිවිතද කියල..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    යන්තං ඇති කොල්ලො 3 දෙනා ඇතුලට දැම්මා..... පුක පෙන්නල රටේ සභ්‍යත්වය විනාස කලෝ.. කියල මැරෙන්න හදපු උන් අද රෑට වත් හොදට නිදාගනිල්ලා.

    අනිව නිදා ගන්නව හොදට , උක පෙන්නලු උන්නට නම් නින්ද යයිද කියලයි සැක :baffled::baffled:
     
    • Like
    Reactions: Rummy678

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    සිගිරි අප්සරාවෝ එලිය දාගෙන හිටපු කාලේ හැම අඩු කුලේ ගානියෙක්ම හිටියේ ඔහොම තමයි .සුද්ද තමයි ඕකත් වගහනින් කියල සම්මතයක් ඇති කලේ .ඒකාලේ තිබ්බ නිතිය නෙමේ අද තියෙන්නේ ..

    එකයි මුන්ගේ පුකවල් එලෙඉයෙ දාගෙන ඉන්න එකයි කොහොමද සමාන වෙන්නේ ?

    සිගිරි කාශ්‍යප හෝ ඊට පෙර තිබ්බ නීති නෙමේ දැන් රටේ තියෙන්නේ :rofl:

    දැන් මේ රටේ නීතිය බල්ලට ගිහිල්ල තියෙන එක ඇත්ත .එත් එහෙම කියලා වල්බුරු නිදහසක් ඇතිවෙන්න ඕනේ නැ එක සමාජයට හානිකර දෙයක් මිසක් හොදක් නෙමේ
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    වැරදි කිරීම මිනිස් ගතියකි .
    සමාව දීම දේව ගතියකි ....
    අපි අහලා තියන .
    එත් අද මිනිස්සුත් නැති ,දෙවියොත් නැති රටක් වෙලා සිරි ලක.
    මේ දේවල් සදාරණිය කරනවා නොවේ ....මගේ මතවාදයක් විතරයි ...
    පිදුරංගල පුක පෙන්නුව පලවෙනි උන් මුන් විතරද ?
    කරපු වරදට පුක පළලත් මදි ..
    එත් ඒක තමයි තාරුණය ,කියන්නේ ,කරන්න හොදම නැති දේ කරණ ..
    එතනම ඉදලා තියනවා ,මේක කරන්න එපා කියපු උන් ..
    එතන මානසිකත්වය මොනවා වෙන්න ඇතිද ? ...ගංජා,අරක්කු,කුඩු,පෙති,..විදලා නැති උන් දන්නා ඉලන්දාරි කම
    මේවත් වරදට වගකිව යුතු හේතු පාදක වෙන්නත් පුළුවන් ...( හැරිලා බලමු පිදුරංගල නොවුනත් අපේ අතීතය )
    ( මගෙත් තාරුණ්‍ය පහුවෙලා කල් හිත එතන )
    සුද්දියෝ කී දෙනෙක් පුක පෙන්නලා තිබුනද ? ජායාරුප ඇත .
    එදා මාද්‍ය ,පොලිසිය ,සංගරත්නය ,සුචරිත වාදී දේශප්‍රේමියෝ ....මුක පුට්ටුවේද ,පුක මුට්ටුවේද හිටියේ ?
    එදා ඇමරිකාවෙත්,දකුණු අප්‍රිකාවේ ත් නැති නොතිබුණ කළු පුක වර්ණ බේද වාදය සිරි ලංකාවේ ...!!!!!!!!!!!!!!
    අදත් රටට,ආගමට,ජාතියට ආදරේ කරන උන් වගේම .......පාසලට ආදරේ කරන උන් ඉන්නවා ......එහෙම එකෙක් උන් අතරේ ඉන්නවා ....මලියදේවට ආදරේ කරපු එකෙක් .....පුක ,පක නෙමේ ...හදවතම ....පෙන්නපු අපේ එකෙක් ....( මම කොළබ )
    අන්ගුලිමලලා,...................හිටපු අතීතයක මැන්ඩෙලා ලා ,ලින්කන්ලා ......ලොවක.....කළු පුක පෙන්නපු එක මාර කළු පුකකි
    පුක පෙන්නලා හිරේ ගිය එක නම් පුතී ..මාර ණේ .....එකට එකම රට අපේ සිරි ලංකාවද ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,556
    25,898
    113
    හයියෝ ඉස්කෝලේත් ඉවරයි...

    ඉස්කෝලේ ඉවර වෙන්නේ කොහොමද ? අයින් වුණ එකෙක් කළ වරදට. උඹ කියන විදිහට , ඉතා සුළු දේකටත් ඉස්කෝල චොර වෙනෝ.
    ඔය පාසැල් ගැටි, අර ගැටි, මේ ගැටි .... කර තියන් යන බමුණෝ නිසා නෙවේද රටට කෙළවිලා යන්නේ.... I
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    එකෙක් සමාව ඉල්ලුවා ..පාසැල ,දෙමව්පියෝ ..වෙනුවේන් ... ....උන්ගේ සොමිය ඒ අය පලි ..නැ
    ..එක පට්ට බ්‍රෝ .................

    අනික කළු පුකක් ගියපු දුරක්................................කරපු වෙනසක්
    පැට්‍රල්,ගෑස් ,කාදිනල්,රණවිරුවෝ ,පුජිත ,නානසර,අදිකරණය ජිනීවා ,කජු ,බිජු ,නාමල් ....................
    අනේ පුක ..උබ නම්....................................................
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    නොදකින් ලංකාවත් අරාබියක් වෙන්න හදන්නේ ...දැන් මුන් ටික පුක පෙන්නුවා කියල ලංකාවේ කිසිදු පුද්ගලයෙකුට මයිල් ගහකටවත් හානියක් සිදුව නොමැත ...මොකක්ද මුන් කරලා තියන වැරැද්ද ..සක්කිලි මිනිස්සු ඉන්න රටක්නේ යකෝ මේක ...දැන් මුන්ට බනින හුකන්නල අද රෑටත් ගෑනිව බදාගෙන හුකන ඇඳ කොටින්ම කියනවනම් ගෙදර තියන තැන මීට කලින් රහතන් වහන්සේලා හෝ පුද බිමක් විය නොහැකිද ....

    සුද්දෝ පුක පෙන්නුවට අවුලක් නෑ .. ලංකාවේ එකෙක් කරොත් හිරේ .. අපි තාමත් යටත් විජිතයක් බොලව්
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මරුසිරා;23672725 said:
    සිගිරි අප්සරාවෝ එලිය දාගෙන හිටපු කාලේ හැම අඩු කුලේ ගානියෙක්ම හිටියේ ඔහොම තමයි .සුද්ද තමයි ඕකත් වගහනින් කියල සම්මතයක් ඇති කලේ .ඒකාලේ තිබ්බ නිතිය නෙමේ අද තියෙන්නේ ..

    එකයි මුන්ගේ පුකවල් එලෙඉයෙ දාගෙන ඉන්න එකයි කොහොමද සමාන වෙන්නේ ?

    සිගිරි කාශ්‍යප හෝ ඊට පෙර තිබ්බ නීති නෙමේ දැන් රටේ තියෙන්නේ :rofl:

    දැන් මේ රටේ නීතිය බල්ලට ගිහිල්ල තියෙන එක ඇත්ත .එත් එහෙම කියලා වල්බුරු නිදහසක් ඇතිවෙන්න ඕනේ නැ එක සමාජයට හානිකර දෙයක් මිසක් හොදක් නෙමේ
    අමුඩ ගහගෙන ඉන්න එවුන් ගේ පුක එළියේ නෙවි ද ආයුබෝවන් ?

    සුද්ද නීති දාල ගියා .. අපේ එවුන් තාමත් සුද්දට පුක දෙනවා !
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Courts valadi mehema point ekak genavoth------Parisaarayata [environment ] ekata Mind attract vela sitiya nisa, Nodanima Kalisam pahalata vatila kiyala. ------Ehema nathnam, CHUU karanna set vena kota, Photo ekak ara gena kiyala. Thaman nodanuvathva-----Eka prove venavane, Photo ganna eka penne nahane ,mea ayata.-------Ehema baluwoth, PHOTO EKA GATTHU EKA PAMANAI , varadikaru venne.