පිදුරුතලාගල Air traffic control centre

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,679
    16,408
    113
    සුනාමියක් ආවොත් ඔතනට දුවනවා
    වහින්න ගත්තොත් තැන්නට දුවනවා
     
    • Haha
    Reactions: jhnnwp and mr.Z

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    Monawda Hari machan ?
    එයා ට්‍රැෆික් කන්ට්‍රොල් එකෙන් බාන්න නග්ගන්න පමිශන් දෙනවා. පයිලට් ට ඊට එරෙහිව වැඩ කරන්න බැ. . පයිලට් තමයි ඩිසයිඩ් කරන්නෙ කොයි එයාපොට් එකටද හදිසියෙ බාන්නෙ. පයිලට් තොරගත්ත එයාපොර්ට් එකට බාන එනකොට (හදිසියකදී) එයා ට්‍රැෆික් කන්ට්‍රොල් ප්‍රයොරිට් දෙන්න ඔනෙ එ ප්ලේන් එකට
     
    • Like
    Reactions: DXB2021

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,744
    113
    මාලඹේ

    ඉතින් ඕක තමයි මමත් කිව්වේ ඌ කියන්නේ Pilot ට ඕනේ Airport ඒකක Plane එක Land කරන්න පුළුවන් කියලා නේ 😂
    එහෙම කරන්න උගේ අප්පාගේ Flight එක ද😁

    හම්බන්තොට කැලේ නිසා ඉන්දියාවේ චෙන්නායි වලට Plane එක අරගෙන ගියාලු Pilot මොන මෝඩ කථා ද බන් ඔවා😂
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    ඉතින් ඕක තමයි මමත් කිව්වේ ඌ කියන්නේ Pilot ට ඕනේ Airport ඒකක Plane එක Land කරන්න පුළුවන් කියලා නේ 😂
    ඔන ඔන තැන ලැන්ඩ් කරන්න පුලුවන් පයිලට් ට හදිසියෙ විතරයි. Maththala නැතුව ඉන්දියාවට යන එක නොර්මල් ලොකු emergency එකක් නෙමෙ නම් හදිසියකදි. ගොඩක් ෆැක්ටර්ස් බලපානවා. මගින්ගෙ සුව පහාසුව, alternative flighrs වැඩියෙන් තියෙන තැන අරක මෙක👍
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,744
    113
    මාලඹේ
    ඔන ඔන තැන ලැන්ඩ් කරන්න පුලුවන් පයිලට් ට හදිසියෙ විතරයි. Maththala නැතුව ඉන්දියාවට යන එක නොර්මල් ලොකු emergency එකක් නෙමෙ නම් හදිසියකදි. ගොඩක් ෆැක්ටර්ස් බලපානවා. මගින්ගෙ සුව පහාසුව, alternative flighrs වැඩියෙන් තියෙන තැන අරක මෙක👍
    අනිත් එක ඔවා ඔක්කොම Flight Plan එකේ තියෙනවා මචං Flight Divert කරන්න ලගම Airport දෙක බලලා තමා Fuel ගහන්නේ
    මොකද Flight එකට හරියටම ගානට තමා Fuel පුරවන්නේ තෙල් ලොකු ලෝඩ් එකක් එක්ක Flight එක Land කරන්නේ නැහැ Safety Resons නිසා .

    අද Turkey Airlines flight එකක් රවුම් ගහන්න උනේ එක නිසා නේ මේවා හෙන Basic දේවල්

    වෙන ඕනෙම Airport ඒකක Plane එක Land කරනවා නම් ඒ Air Port එකේ Runway එකක් ඉල්ලා ගන්න ඕනේ ඒවා කරන්නේ ATC හරහා

    අහස උඩදි හරි Air Port එකේ land කරන්න යන වෙලාවේ යම්කිසි Safty Reason එකක් නිසා ඕනේ නම් ඉල්ලන පුළුවන් වෙන Air Port එකක්.

    මු කියන්නේ හම්බන්තොට කැලේ නිසා Pilot චෙන්නායි වල Land කරා කියලා😂
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,898
    2,927
    113
    එක ත්‍රෙඩ් එකක රීල රීපු ගූ වලින්ම නාල පස්සෙ related threads වල ඒ ගූ නාවපු එකාව mention කර කර නැවත නැවත ගූ නාන next level ගූ පෝට්ටු පොන්න බඩුවක් :lol: :lol: 🤌
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,744
    113
    මාලඹේ
    එක ත්‍රෙඩ් එකක රීල රීපු ගූ වලින්ම නාල පස්සෙ related threads වල ඒ ගූ නාවපු එකාව mention කර කර නැවත නැවත ගූ නාන next level ගූ පෝට්ටු පොන්න බඩුවක් :lol: :lol: 🤌
    Palayan ponnaya Orginal eken waren 😅😅
     
    • Haha
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    Palayan ponnaya Orginal eken waren 😅😅
    Ay ban elakiri eke godak ewunta fake thiyenne? Mala waathayak unta owa maintain karanna ne. Mata fake na, banina eka bani, normal talk karana eka normal talk karai. 😁, jeep ta thiyenawa 4-5 withara
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,744
    113
    මාලඹේ
    Ay ban elakiri eke godak ewunta fake thiyenne? Mala waathayak unta owa maintain karanna ne. Mata fake na, banina eka bani, normal talk karana eka normal talk karai. 😁, jeep ta thiyenawa 4-5 withara
    Manasika leddu ban Meke ekek hitiya Uge Orginal eken Thread Dala Fake eken evith Thread Eka Dapu ekata Kunu Harupen Baninava 🤣🤣

    Elakiri Eka kiyanne Manasika leddun gen priccha wattuwak 😅

    Thwa ithin Fake innava Eth Danne neha wage innava 😅
     
    • Haha
    Reactions: sinhawanshaya

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113

    Aviation කියල ලියන්න අකුරු ඉගනගෙන වරෙන්කො මුලින් :rofl:

    මෝඩ හුකන්නන ගිහින් වැඩක් බලාගනින් උබ අරුගේ Orginal එක කියලා මම දන්නවා😂
    තෝ දන්න Avition

    එයා ට්‍රැෆික් කන්ට්‍රොල් එකෙන් බාන්න නග්ගන්න පමිශන් දෙනවා. පයිලට් ට ඊට එරෙහිව වැඩ කරන්න බැ. . පයිලට් තමයි ඩිසයිඩ් කරන්නෙ කොයි එයාපොට් එකටද හදිසියෙ බාන්නෙ. පයිලට් තොරගත්ත එයාපොර්ට් එකට බාන එනකොට (හදිසියකදී) එයා ට්‍රැෆික් කන්ට්‍රොල් ප්‍රයොරිට් දෙන්න ඔනෙ එ ප්ලේන් එකට

    ඕකගේ බොරු බං, ඌ කිව්වේ divert කරන්න බලය තියෙන්නේ ATCට කියල. ගූ උනාට පස්සේ ඒක වහගන්න දැන් බයිලා ගහනව :lol:

    Air traffic Controller ta thama Balaya thiyenne Plane eka Divert karanna
    Divert karanava nam wedima Priority Eka denne lagama Air Port ekata Mokada Ithuru wela thiyena Fuel Limited Nisa
    ( According to my knowledge)
     
    Aho ponnaya