පිනක් කර නිවරදි ප්‍රාර්ථනාවක් කරන ආකරය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    නිවරදි ප්‍රාර්ථනාවක් කරන ආකරය
    1) මේ මහ පින්කමෙන් කෙටිම කාලයකින්, පහසුම ආකරයෙන් සුඛ ප්‍රතිපදවෙන් සියලු දුකෙන් මිදෙම්වා,මෙ සියලු කෙලෙස් බරින් නිදහස් වේවා අජර අමර වූ නිවන ලෑබෙම්වා
    2) නිවන් දකින තුරු උපදින සෑම උපතකම සම්මා දිථිථික වේවා
    3) සෑම උපතකම ත්‍රිහේතුක වන්න ලෑබෙවා
    4) සීල සම්පන්න වනන් ලබේවා, පහසුවෙන් සිල් රකින්න ලෑබේවා
    5) සමධිය සම්පන්න වන්නෙම්මා
    6) ප්‍රඥාව සම්පන්න වන්නෙම්මා
    7) නිදුක් වන්නෙම්මා
    8) නිරොගී වන්නෙම්මා
    9) බාලයන්ගේ අසුර නොලබෙම්වා
    10) කල්යාන මිත්‍රයන්ට/ සත්පුරුශයන්ට සිතුවිල්ලකින් වත් වරදක් නොවේවා
    11) කල්යාන මිත්‍රයන්ගේ අසුර ලබම්වා
    12) නිර්මල පර්යාප්තියම අසන්නෙම්වා
    13) නිර්මල පර්යාප්තියම දරන්නෙම්වා
    14) කල්යාන මිත්‍රයන්ගේ විශෙෂ අනුකම්පාව ලබන්නෙම්වා
    15) වීර්ය ඈත්තෙක් වන්නෙම්වා
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    පින් කරලා පැය කීපයකින් අතේ ගැහුවොත් පින් ටික delete වෙනවද?
     
    • Like
    Reactions: asliyanage

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    පිනක් කරලා නිවන බලාපොරොත්තු වෙනවා කියන්නේ. අන්තිම ආත්මාර්ථකාමී වැඩක්.
    පිනක් කරන්න කිසිත් බලාපොරොත්තු නොවී.
    පිං කරහම නිවන් යන්නෙ කොහොමද බං
    ඒවා පලදෙන්න ආයිආයි උපදින්න එපැයි
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    කවුද එහෙම කියන්නේ. බුදු හමුදුරුවොත් නිවන ප්‍රාර්ථනා කලා
    පිනක් කරලා නිවන බලාපොරොත්තු වෙනවා කියන්නේ. අන්තිම ආත්මාර්ථකාමී වැඩක්.
    පිනක් කරන්න කිසිත් බලාපොරොත්තු නොවී.


    බුදුවන සෑම බෝධිසත්වයෙක්ම සම්බුදු රජාණන් වහන්සේ නමක් හමුවේ නියත විවරණය ලබා ගත යුතුය.
    නියත විවරණය ලබාගැනීමට පෙර සෑම බෝසත්වරයෙක්ම මනෝ ප්‍රණිධානය හා වාග් ප්‍රණිධානය සම්පූර්ණ කොට තිබිය යුතුය. මනෝ ප්‍රණිධානය යනු පුණ්‍ය කර්ම කොට මේ පිනින් මට බුදුබව ලැබේවායි සිතින් සිතීමයි. මේ මනෝ ප්‍රණිධානය බෝසත්වරයකු විසින් සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කළ යුතු වේ. මෙසේ මනෝ ප්‍රණිධානය සම්පූර්ණ කළ බෝසත්වරයා ඊළඟට වාග් ප්‍රණිධානය පුරන්නට පටන් ගනියි. වාග් ප්‍රණිධානය යනු පින්කම් සිදුකොට “ මට මේ පිනෙන් බුදුබව ලැබේවා! යැයි වචනයෙන්ම ප්‍රකාශ කිරීමයි. මෙසේ වාග් ප්‍රණිධානය නව අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කළ යුතුය.

    අප මහ බොදිසත්වයන් පලමුවම නියත විවරණය ලබන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන්

    රම්‍යවතී පුරයට දීපංකර බුදු රදුන් වඩින අවස්ථාවේ මහ මඟ පිරිසිදු කරමින් සරසන මිනිසුන් දුටු සුමේධ තවුසා ඒ කුමක් සඳහා දැ යි විමසී ය. දීපංකර බුදුන් වඩිනා බව අසා ‘බුද්ධ’ යන වචනය ඇසීමෙන් ම හේ පී‍්‍රතියට පත් විය; තමාට ද පිරිසිදු කිරීමට කොටසක් ඉල්ලාගත්තේ ය; එහෙත් එය නිමා කිරීමට මත්තෙන් ඈත වඩිනා බුදු රදුන් දැක බුදු පාමොක් මහ සඟනට මඩ නොතැවැරී ගමන් කිරීමට ගොහොරු මඬෙහි ඒදණ්ඩක් ලෙස වැදහොත්තේ ය; එසේ වැදැහෙව මතු බුදු බව ද ප්‍රාර්ථනා කළේ ය. තවුසාගේ හිස අද්දර වැඩ සිටි දීපංකර බුදු රජාණන් වහන්සේ බුදු ඇසින් ලොව බලා මතු බුදු වන බුද්ධාංකුර කෙනකු බව දැන, සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මත්තෙහි ගෞතම නමින් බුදු වන බවට නියත විවරණ දුන් සේක.

    මෙ ආකරයට අප මහ බොදිසත්වයන් බුදුවරුන් 25 දෙනෙකුගෙන නියත විවරණය ලබා ඈත.

    අවසනයේ සිරි මහ බොදිය මුල ඉදගෙන අදිශ්ටානයක් කරනුයේ බුදු වී මිස නොනගිටිමි යන්නය.


    එමෙන්ම බොදිසත්වයන් බුදුබව ලබීමෙන් පසුව පහත ප්‍රීති වාක්‍යක් ප්‍රකශයට පත් කරන ලදි.

    වඩුව,මම ඔබ දුටිමි.ඒ නිසා ඔබට නෑවතත් ගේ සෑදිය නොහෑකිය.ඔබගේ ගෙයි සියලු පරාල බිද දමන ලදී.එහි කෑනි මඩලද සුනු විසුනු කරන ලදී.එහි මාගේ සිත නිවනට පිවිසියේය.තන්හාවද කෙලවර කලෙමි.(බුද්දත්වය ලබීමෙන් පසු බුදුන් වහන්සේගේ මුව මඩලින් නිකුත් වු ප්‍රීති වාක්ය.)
    දම්ම පදය-ජරා වග්ගය.


    ඉහත සියලු කාරන අනුව නිවන්(බුදූ වීමට) අප මහා බූදු පියනන් තුල පර්තනවක්න්(ඡන්දයකි) තිබුනේද? නෑත්ද ? යන්න මන්ව පහදිලි වේ.

    එම නිස ඉහත පොතෙ සදන්වන උන් වහන්සේ නිවන කිසිත් උවමන නොවීය. නිවන කිසිත් ගනනකට නොගෙන කටයුතු කලේය යන ප්‍රකශ අසත්ය බවද? නිවන් දකීමට කෑමත්තක්(ඡන්දයකි) අවශය බවද පහදිලිය. එ නිව නිවන ගෙන මෙම පොතෙ තිබෙන කරුනු අසත්ය බව පහදිලිය

    2) තවද නිවන් ලබීමට සියුම් අශාවක් තිබීමක් ගෙන සදහන්වේ. නමුත් නිවන් ලබීමට අවශය වනුයේ ඡන්දයකි. නිවනට අති කමත්ත ඡන්දය



    ඡන්දයකි යනු කුමක්ද යන්න දෙන ගෑනීමට ඉහත Link එකේ සදහන් ගනීමට අභිධර්මයේ මූලික කරුණු පොත වෑඩි දුරට කියවන්න.

    ඡන්දයට යම් අරමුනක අලුම් කරන ස්වභාවයක් නත, නමුත් අශාවට/තෘෂ්නාවට අරමුනට අලුම් කරන ස්වභාවයක් ඈත.


    අනෙක් කරුන වනුයේ නිවන සදහා අශාවක් තිබිය නොහකි වීමයි.නිවන ලබූ(ආර්ය අශ්ටාන්ගික මර්ගයෙ ගමන් කර චතුරර්ය සත්ය අවබොධ කල) කෙනෙකු පිරිනිවන් පෑමෙන් පසු විඥානය නෑවත භවය්ක් කරා ගමන් නොකරයි.නිවන ලොකොත්තර දරමයකි.එහි කිසිවක් නෑත. කිසිවක් නති දෙයකට අශාවක් අති විය නොහෑක.නිවනට අති විය හෑක්කේ ඡන්දයකි පමනි. ඡන්දයට යම් අරමුනක අලුම් කරන ස්වභාවයක් නෑත.

    පිං කරහම නිවන් යන්නෙ කොහොමද බං
    ඒවා පලදෙන්න ආයිආයි උපදින්න එපැයි
    පින් පව් ඔබ සෑම මොහොතකම රස් කරමින් ඉන්නේ. අපෙ සිතට එන සිතිවිලි නිස එක්කො එක්කො කුසල හොඅ අකුසල කර්ම නිතරම සකස් වෙනව. ඔබ එක නොදන්න වෙන්න ඔනෙ. කුසල් අකුසල් රස් කරන එක නවතින්නෙ රහත්/පසෙ බුදු හො බුදු උන අය පමනයි. රහතුන් විසින් කරන කර්මයන්ට කියන්නෙ ක්‍රිය කර්ම කියල. අනෙක් සෑම පුද්ගලයෙක්ම සෑම මොහොතකම කුසල ඇකුසල රස් කරමින් ඉන්නෙ.චෙතනවක් පමක්නක් අති කර්මයක් සකස් වෙන්න. ලන්කවෙ ඉන්න ගොඩක් අය හිතන් ඉන්නෙත් ඔහොම තම. අපි වරදි කරන්නේ නහ. එ නිස අපි පින් කරන්න ඔනි නෑහ. එත් ඔවුන් ජීවිතයෙ වෑඩි කාලයක් රාග,ද්වේශ සහ මොහයන්ගෙන පිරිල තම ඉනෙන. ඔවුන් දන්නෙත් නහ එ සෑම මොහොතකම අකුසල් රෑස් කරමින් ඉන්නේ කියල.
    ------ Post added on May 3, 2022 at 10:13 AM

    නිවන කියන්නේ චතුරාර්ය සත්ය අවබොඅද කිරිම මිසක් පින /පව දුරු කිරීම නොවේ. එකට තියෙන එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය.එ ඈර වෙන කිසිම ක්‍රමයක් නෑහ එකට.ඔබ නිවන කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නති භව පෙනෙනට තිබේ. නිවන යනු විඥානය නෑවත භවය්ක් කරා ගමන් නොකිරීමයි. නිවන යනු පරමාර්ත දර්මයකි. මේ විශ්වයේ පරමාර්ත දර්ම අත්තේ 82 පමනි.


    පොත කියවන්න.
    ------ Post added on May 3, 2022 at 10:13 AM
     
    • Like
    Reactions: nalaka526

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ඔය කිසිම දෙයක් වැඩක් නැහැ .
    හැම ආගමකම කියන පින කියන්නේ අර්ත්මර්තකමි දෙයක්. හැම ආගමකටම පොදුයි .
     
    • Like
    Reactions: asliyanage