ආපදාවට ලක්වූ ශ්‍රි ලන්කා වැසියො වෙනම.
ඒ මිනිස්සුන්ට කරන්න ඔනා හරිය කරන මිනිස්සු කරනවා.
කීබොඩ් එකේ වීරයො පින්කම් මඩුවේ මල්වට්ටි වෙන්දේසිය වගේ ගනන් හදනවා.
ආහ් කීයක් ඉන්දියාවෙන් ආවද?
අපො නැව පුරවල ඔච්චරද ගෙනාවේ..
කො චීනේ..
ඇයි ඇමෙරිකාවෙන් පරක්කු..
අපො ඔස්ට්‍රේලියාව ඔච්චරද දුන්නේ, ඔයිට වඩා ගන්න තිබ්බා ඇමතිගේ කාර් එක වික්කනම්.
මොකද පකිස්තානේ පරක්කු..
තායිලන්තෙට කිව්වද? තාම ආවේ නැ නේද?