පින්ටෝ කුනු බක්කියට වැටෙයි
මිලින්ද පින්ටෝ මහතා දේශපාලන කුනු බක්කියට වැටී ඇත.අනුන්ගේ වාසගම් හොරකම් කරමින් කරපු දේශපාලනය මේ වෙනකොට නැවතීමේ තිත වැටී ඇත. පින්ටෝ කොටි සමග සාම ගිවිසුම් ගසමින් එජාපයට විශාල හානියක් කරන ලදි.කොටි පින්ටෝ ජනතාව ප්රතික්ශේප කර ඇත.ගියවර එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුව ටිපෙක්ස් කරලා කුනු ක්කුඩේට දාපු පින්ටෝ මෙවර තමාවද කුනු බක්කියේ ඔබා ගෙන ඇත.