පින්ඩපාත දානය ..🙏😇

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,857
    11,551
    113
    Colombo
    පින්ඩපාත දානය ..
    🙏
    😇

    බුද්ධෝත්පාද කාල අබුද්ධෝත්පාද කාල පසුකරමින් බොහොම දීර්ඝ බව ගමනක මා පැමිණියා...
    ඒ අනවරාග්‍ර වූ සංසාර ගමනේ ,
    ප්‍රේත ලෝකවලට
    අසුර ලෝකවලට
    තිරිසන් අපායට
    අවීචි මහා නිරයට වැටිලා අප්‍රමාණ දුක් වින්දා .....
    දැන් මට මනුස්ස භවයක් ලැබුණා...
    සම්මා සම්බුද්ධ ශාසනයකින් මුණ ගැහුනා....
    මේ පාත්තරේට දන් හැන්දක් බෙදා ගන්න...
    පින්වත් මහ සංඝරත්නය මේ ඇස් වලින් දැකගන්න ....
    මම කොයිතරම් කාලයක් බලාගෙන ඉන්න ඇතිද.....
    සසරට බැද දමන කුසල චිත්තයේත් අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව මැනවින් වැටහීමට විදර්ශනා නුවණම පහළ වීමට මේ කුසලයද ඒකාන්තයෙන්ම ඔබට මට හේතු උපනිශ්‍රය වේවා
    🙏
    🙏
    🙏

    ------ Post added on Nov 19, 2024 at 2:25 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,900
    1
    63,138
    113
    Mother Earth
    දැන් මට මනුස්ස භවයක් ලැබුණා...
    සම්මා සම්බුද්ධ ශාසනයකින් මුණ ගැහුනා....
    මේ පාත්තරේට දන් හැන්දක් බෙදා ගන්න...
    පින්වත් මහ සංඝරත්නය මේ ඇස් වලින් දැකගන්න ....
    මම කොයිතරම් කාලයක් බලාගෙන ඉන්න ඇතිද.....
    දැන් පිටරට ඉන්න සුද්දෝ ඔක්කොම පෙරේතයෝ වෙලා ඉපදෙයි. ඇයි පින් කරන්න දං බෙදන්න ඇස් වලින් දැක ගන්න පිටරට හාමුදුරුවො නෑනේ. 🙁 මේවට තමයි හුත්තේ බණ කියන්නේ. 🤷‍♂️

    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,602
    113
    Colombo
    දැන් පිටරට ඉන්න සුද්දෝ ඔක්කොම පෙරේතයෝ වෙලා ඉපදෙයි. ඇයි පින් කරන්න දං බෙදන්න ඇස් වලින් දැක ගන්න පිටරට හාමුදුරුවො නෑනේ. 🙁 මේවට තමයි හුත්තේ බණ කියන්නේ. 🤷‍♂️

    සසරට බැද දමන කුසල චිත්තයේත් අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව මැනවින් වැටහීමට විදර්ශනා නුවණම පහළ වීමට මේ කුසලයද ඒකාන්තයෙන්ම ඔබට මට හේතු උපනිශ්‍රය වේවා
     
    • Wow
    Reactions: Candid-B