පින්තුරය බෝහෝ දේ පවසාවි.......

AspenK

Member
Apr 28, 2013
566
130
0
පින්තුරය බෝහෝ දේ පවසාවි.......

මේ පින්තුරය ඇමරිකාවේ Newyork Times පුවත්පතෙ පළවූ ලිපියකින් උපුටා ගන්නා ලදී... එම ලිපිය පහත ලින්කුව මත click කර කියවන ලෙස කාරුණිකව ඉල්ලනවා..

දැන් ගොඩක් ය මේ පින්තුරේ සාදාරනීකරණය කරන්ඩ හදනවා, ඇමරිකාවේ හරියට මේක සාමාන්‍ය දෙයක්, එයාල එයාලගෙම ජාතික කොඩියටත් මෙහෙම ඒවා කරනවා, එයාල අපේ කොඩියට අගෟරවයක් කරලා නැහැ කියල. හරි එක එහෙම්මමයි කියල හිතන්ඩකො...

නමුත් මේ පින්තුරයේ තියන.. අපේ ජාතික කොඩියේ..ප්‍රධාන සංකේතය වෙන සිංහයා පිටේ ඇමරිකන් කොඩිය උස්සගෙන නැගල ඉන්න.. තනි ඇගිල්ලක් දික්කරගෙන කාටදෝ මන්ද තව පුද්ගලයෙක්ට අණ දෙන ස්වරූපයෙන් ඉන්න... දෙයින් කියවෙන්නේ මොකක්ද??? අන්න එකයි කතා කරන්ඩ ඕනේ...


20goodman-articleLarge.jpg


source

****************
-rep
පින්තුරය බෝහෝ දේ... 02-04-2015 12:28 PM OOyi jathika kodiyata apahaasa karanna epa.

මම අපේ ජාතික කොඩියට අපහාස කලේ නැහැ බන් බුරුවෝ කවදාවත්... මේක කලේ ඇමරිකන් කාරයෝ.. ඔය ලින්ක් එකට ගිහිල්ල කියවල බලහන්...

පින්තුරය බෝහෝ දේ... 02-04-2015 12:47 PM Gon katha kiyanna epa Wassiye....

konda pana thiyanawanam kelin katha karapan wesiyee thoo... awajathaka balla... thota awilla onenam methana comment karahan... aththa pennada baruwa rep kapana paharaya...
 
Last edited:

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ජාතික කොඩියත් විකුර්ති කරන බල්ලො ඉන්නවනෙ තාම
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    bump..
    ara muslim kellege video leak wechha eka gana saahenda katha kala.. eth me wage deyak gana katha karanne na kawruth..
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    I'ts just a picture! :lol: why you people are so ignorant? still heartbroken by the fact that your beloved president and his thugs exposed day by day? and not so far from rotting in jail? :lol: I wish to see that!

    keep-calm-and-love-usa-40.png
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    picture ekanam kalinma dakka,katawath jathika kodiyakata apahasa karanna ayithiyak naha.mekata wiruddawa government ekanam mukuth kiyanne nathiwewi.kiwuwoth hodai.
    ada MY3 modige aduma(Nehru jacket) adagena awa dakkama duka hithuna.
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    sirawata ban
    mona karandada ban
    :sorry:
    picture ekanam kalinma dakka,katawath jathika kodiyakata apahasa karanna ayithiyak naha.mekata wiruddawa government ekanam mukuth kiyanne nathiwewi.kiwuwoth hodai.
    ada MY3 modige aduma(Nehru jacket) adagena awa dakkama duka hithuna.
    ow ayiye... oka wena bawa kalinma danagaththa... ape jathika anduma adan yana eka madi punchi kamak wendathi my3ta
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    I'ts just a picture! :lol: why you people are so ignorant? still heartbroken by the fact that your beloved president and his thugs exposed day by day? and not so far from rotting in jail? :lol: I wish to see that!

    keep-calm-and-love-usa-40.png

    machan.. try to understand what that picture is demonstrating..