මම මේ දිනවල මෘදුකාංගයක් සංවර්ධනය කරමින් සිටිමි.
එහි අරමුණ පින්තූරු සිය ගණනක් එකින් එක බලමින් වර්ගකර වෙන වෙනම ෆෝල්ඩරවලට දැමීම අවම ආයාසයකින් කෙරුමයි.
එහි අවසන් අදියර ලෙස පින්තූරු වලට විස්තර ෆෝග්‍රෑමිකලි පකාරයෙන් එක්කිරීමට අවශ්‍ය වී ඇත එය කරන අයුරු පවසන්න.
විස්තර ලෙස හැඳින්වූයේ
පින්තූරයේ ඇත්තේ කුමක්ද
බාගත ලිපිනය
පින්තූර වර්ගය වැනි තොරතුරුය
මම මගේ මෘදුකාංගය විවෘත කේත පකාරයෙන් ලබාදෙමි.
මම මෘදුකාංගය හදන්නේ විශුවල බේසික ඩොට්නෙට් වලිනි.