මචං මේ සීන් එක ගැන උඹල දන්නවද මේක සුවර් කරන්න පුළුවන් ද?
https://m.facebook.com/story.php?st...l&id=100070637538907&sfnsn=wa&mibextid=6aamW6
https://m.facebook.com/story.php?st...l&id=100070637538907&sfnsn=wa&mibextid=6aamW6
අරුගේ සල්ලි මූට දෙනවා මුගේ සල්ලි අරූට දෙනවා ඔය විදිටය තුබ කරවිල සීන් ඒක ලුණුගම්වෙහොරන් පටන්ගෙන දැන් පොන්සි සිස්ටම් ඒකක්පන දාගෙන වැවුවට අගාවුඩ් වලින් ගොඩ ගිය මිනිස්සු ගැන නම් මන් එහෙමට අහලා නෑ. ඕකේ ඔය කියන විදිහේ ROI එකක් එන්න තියන ඉඩ නම් ගොඩක්ම අඩුයි. මට පේන විදිහට කුමාර ධර්මසේන තව අවුරුදු 5-6 යද්දී රටෙන්ම බැනුම් අහගන්න පෝරියල් එකක් සෙට් කරගන්න වගේ යන්නේ.
danne na machan. dharmasenage wedak kiyala witharai danne.
අරුගේ සල්ලි මූට දෙනවා මුගේ සල්ලි අරූට දෙනවා ඔය විදිටය තුබ කරවිල සීන් ඒක ලුණුගම්වෙහොරන් පටන්ගෙන දැන් පොන්සි සිස්ටම් ඒකක්
ne mama dannawa area ekaMachan uba ලුණුගම්වෙහෙරද?
Ok bnඒවා නම් මුකුත් දන්නෑ. ඒත් මම දන්න කෑලි 2ක් නම් ඔතන වැඩ. එකක් බණ්ඩාරවෙල පැත්තේ ඉඳන් ආපු මොඩලින් කරන එකක්. තව එකක් ඇවිල්ල ඒත් ඒ වගේ. උන්‍ට නම් බිස්නස් එක ගැන ලොකු අයිඩියා එකක් නෑ.
ඇත්ත බංපන දාගෙන වැවුවට අගාවුඩ් වලින් ගොඩ ගිය මිනිස්සු ගැන නම් මන් එහෙමට අහලා නෑ. ඕකේ ඔය කියන විදිහේ ROI එකක් එන්න තියන ඉඩ නම් ගොඩක්ම අඩුයි. මට පේන විදිහට කුමාර ධර්මසේන තව අවුරුදු 5-6 යද්දී රටෙන්ම බැනුම් අහගන්න පෝරියල් එකක් සෙට් කරගන්න වගේ යන්නේ.
ඔයාට මේකෙන් සල්ලි උපයන ආකාරය, ඉදිරි පුරෝකතන ඇතුලු ආර්ථික සැලැස්ම වෙනත් එක්කෙනක්ගේ ඩවුට්ස් ක්ලියර් කරලා දෙන්න තරම් තේරෙනවානම් ආයෝජනය කරන්න.මචං මේ සීන් එක ගැන උඹල දන්නවද මේක සුවර් කරන්න පුළුවන් ද?
https://m.facebook.com/story.php?st...l&id=100070637538907&sfnsn=wa&mibextid=6aamW6
meka nam matat hithuna ban. apima wawanawa nam un dena gaanata wada loku ganak hoyanna puluwan. kaha wage deyak wawalath honda gaanak hoyanna puluwan short term.වැඩක් නැහැ බන්. අපේ පැත්තේ ගස් 20ක් කැපුවා. ඇති අගාරයක් නැහැ. තිබ්බත් ඒක quality එක අඩුයි ලු.පට්ට ජිලක් ගිලින්නේ. ඉඩම තමන්ගේ නම් පැල 10ක් විතර දාලා බලපන්.කුමාරයා dual citizen
![]()
තැන්පතුකරුවන් රවටා මූල්‍ය ආයතනයක ලොක්කා පැන යයි
July 27, 2023 08:55 pm
කුරුණෑගල පිහිටි ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් නම් මූල්‍ය ආයතනය මගින් වෛද්‍යවරුන් හා විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන් 8,000ගෙන් පමණ රුපියල් කෝටි 990ක මුදලක් වංචා කර ඇතැයි මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය අනාවරණ කරගෙන තිබේ.
මේ වනවිට එහි හිමිකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අදාළ කොට්ඨාසය අනාවරණ කරගෙන ඇත්තේ වෛද්‍යවරුන් හා විශ්‍රාමික හමුදා සෙබළුන් රැසක් මෙම ජාවාරමට හසුවී ඇති බවය.
එමෙන්ම අදාළ මූල්‍ය සමාගම මගින් වංචාකර ඇති මුදල රුපියල් කෝටි 990ක් පමණ වන බවද මේ වනවිට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත.
අදාළ සමාගම ආරම්භයේදී මසකට සියයට 6ක පොලියක් ලබාදී ඇති අතර පසුව එම පොලී මුදල් ලබාදීම පැහැර හැර තිබේ.
මේ වනවිට එය මහ බැංකුව මගින් තහනම් කර ඇති අතර අනතුරුව එහි අධ්‍යක්ෂවරයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.
ඒ පිළිබඳව විමසීම සඳහා තැන්පත්කරුවන් අදාළ පුද්ගලයාගේ නිවසට ගොස් ඇති අවස්ථාවලදී එහි සිටි ඔහුගේ ආරක්ෂකයින් තමන්ට තර්ජනය කළ බව තැන්පත්කරුවන් පවසයි.
තවත් විශ්‍රාමික හමුදා සෙබළෙකු එහි කළමනාකරු ලෙස කටයුතු කර ඇති අතර ඔහු සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මකය.
එමෙන්ම තැන්පත්කරුවන් තැන්පත් කළ මුදල්වලින් අදාළ සමාගමේ අධ්‍යක්ෂවරයා කුරුණෑගල වැව රවුමේ ඇතුළු ප්‍රදේශ රැසක සුඛෝපභෝගී නිවාස හා ඉඩම් මිලදීගෙන ඇති බව සිදුකළ විමර්ශනවලදී පොලීසිය අනාවරණ කරගෙන තිබේ.
ඒ අනුව විමර්ශන නිලධාරීන් මේ වනවිට ඔහුට විදෙස් ගමන් තහනමක්ද අධිකරණය මගින් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.
මචන් ඔකේ ගහ නිකන් වැවුනට වැඩක් නෑලු. ඕකුක්න් ඔය ගහේ කලෙන් කාලෙට මොනාද ඉන්ජෙක්ට් කර්නවා කෙමිකල් වගයක්. ඒම සීන් එකක් තිය්න්නෙ. සදා හරිතෙ වැඩ කරන මගෙ යාලුව්‍ර්ක් ඉන්නවා. ඌ කිව්වෙ.වැඩක් නැහැ බන්. අපේ පැත්තේ ගස් 20ක් කැපුවා. ඇති අගාරයක් නැහැ. තිබ්බත් ඒක quality එක අඩුයි ලු.පට්ට ජිලක් ගිලින්නේ. ඉඩම තමන්ගේ නම් පැල 10ක් විතර දාලා බලපන්.කුමාරයා dual citizen
Ow meca attac. Meh video eke pennanawa.මචන් ඔකේ ගහ නිකන් වැවුනට වැඩක් නෑලු. ඕකුක්න් ඔය ගහේ කලෙන් කාලෙට මොනාද ඉන්ජෙක්ට් කර්නවා කෙමිකල් වගයක්. ඒම සීන් එකක් තිය්න්නෙ. සදා හරිතෙ වැඩ කරන මගෙ යාලුව්‍ර්ක් ඉන්නවා. ඌ කිව්වෙ.