පින්නවල අලි අනාථාගාරයට......

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    පින්නවල අලි අනාථාගාරයට......

    අද අලිත් පෙරහැරේ යන්ඩ ඇතිනේ....( :frown:කොලබ:rolleyes: )

    අද ඉතින් නිවාඩු දවසේ අපි ගියා පින්නවල අලි අනාථාගාරයට.....මේක පිහිටලා තියෙන්නේ කැගල්ලේ කියලා කවුරුත් දන්නවානේ....දන්නේ නැතිකෙනෙක්ටනම් ඉතින් කැගල්ලට ගිහින් කැගල්ල රඹුක්කන මාර්ගයේ ගියහැකි නැත්නම් දුම්රියේ යනවානම් රඹුක්කනින් බැහෙලා රඹුක්කන කැගල්ල මාර්ගයේ ලඟා වෙන්න පුළුවන්......
    වැඩ් විස්තර ඕන අයට http://nationalzoo.gov.lk/index.php/en/pinnawala-elephant-orphanage
    ගත්ත photo ටිකක් එලකිරියේ බෙදාගන්න එක තමා මුලික අරමුන, අනික photo එච්චර quality එකක් නැහැ...පොඩි camera phone එකකින් ගත්ත නිසා...

    අලි අනාථාගාරයේ මහලොකු දෙයක් බලන්ඩනම් නැහැ, තියෙනේ අලි නාවන එකයි අලින්ට පලතුරු කන්ඩ දෙන එකයි පැටවුන්ට කිරි පොවන එකයි බලන්ඩ තමා...එකත් හැමදාම time table එකකට තමා කරන්නේ....Time Table එක හා අයකිරිම් දැනගැනිමට මේ link එකට යන්ඩ http://nationalzoo.gov.lk/index.php/en/pinnawala-special-experience

    1. අලි නාන්ඩ යනවා.
    dtTHImi.jpg


    2. අලි නානවා.
    qZRWhAN.jpg
    2HGyBjV.jpg

    f35TAOO.jpg
    dqe6gIy.jpg

    kLowiWI.jpg
    oMbSSLk.jpg

    avxuTL7.jpg
    cJ5kO4c.jpg


    3. අලි නාලා ගිහින් අවුව්ව තපින්ඩයි..කිතුල් බොඩ කන්ඩයි open area එකක තියනවා.
    GO7Sn3E.jpg
    SinAKgw.jpg

    d8jkXHS.jpg
    IFzw0oN.jpg

    එතනට පේනවා කදු දෙකක්...එකක් නම් මට හිතෙන හැටියට බෙරගලද කොහෙද????
    B0Obh32.jpg
    45Wozle.jpg

    IlYxGqv.jpg

    4. අලින්ට පලතුරු කැවිම...
    kV5gYHP.jpg
    XPYJs20.jpg

    L3rREim.jpg
    cRrrCZ8.jpg

    L3rREim.jpg
    QaXJOB2.jpg


    පොඩ්ඩක් ගිමන් නිවාගන්ඩත් තැනක් තියනවා....
    plfqcug.jpg


    5. අලි පැටවුන්ට කිරි පෙවිම....
    2LA3PUV.jpg
    Pu1bXWE.jpg

    VAfLcDD.jpg
    tqOu9Av.jpg

    O72xvmT.jpg
    UJ8Jcp2.jpg

    ePpB9db.jpg

    ඕකටියත් කිරි පොවන්ඩ කැමතිනම් උදෙන්ම ගිහින් ටිකට් ගන්ඩ මොකද සිමිත ප්‍රමාණයක් විතරයි
    ticket issue කරන්නේ....

    උන්ට බෝතලේ බඩට තේරෙන්නෙවත් නැහැවගේ.......
    ඊට පස්සේ ආපහු ආවා.....
    sR121U4.jpg


    වෙන දාවසක පින්නවල Zoo එකටත් යන්ඩ ඕන...
     
    Last edited: